Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Yesterday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Crossdressing
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගොඩක් දෙනෙක් අනවශ්ය උත්තර සහ අදාල නැති දේවල් කියලා නිසා ඔයාගේ ප්රශ්නෙට උදව් වෙන දේවල් කිහිපයක් කියන්නම්. ඔයා හිතලා තීරණයක් ගන්න.

ක්රොස්ඩ්රෙස් කරනවා කියන්නේ සරලව ප්රති විරුද්ධ ලිංගිකයින් ට අයිති ලෙස සැලකෙන ඇඳුම් ඇඳීම. ඒ කියන්නේ කොල්ලෙක් නම් කෙල්ලෙක් ගේ ඇඳුම් අඳින එක සහ කෙල්ලෙක් නම් කොල්ලෙක්ගේ ඇඳුම් අඳින එක. අනික් එක තමයි ක්රොස්ඩ්රෙස් කරන එකයි ඔයාගේ Sexual Identity එකයි (ඒ කියන්නේ Straight, Lesbian, Gay etc.) කියන එකයි අතර සම්බන්ධයක් නෑ. මිනිස්සු ක්රොස්ඩ්රෙස් කරන හේතු කිහිපයක් තියනවා.

විනෝදය හෝ එන්ටටේනින්ග් (Entertainment Acts) කටයුතු සඳහා

ට්රාන්ස්වෙස්ටික් ෆෙටිශ්ම් (Transvestic Fetishm)

ජෙන්ඩර් අයිඩෙන්ටිටි ඩිසෝඩර් (Gender Identity Disorder)

මෙතනින් පලවෙනි එකේ Entertaining වැඩ වලට ක්රොස්ඩ්රෙස් කරනවා කියන්නේ හිතන්නකෝ ඉස්කෝලේ නාට්යකට පිරිමි ළමයෙක්, ගැහැණු ළමයෙක් වගේ අඳිනවා වගේ වැඩක්. තව උදාහරණයක් තමයි Drag Queens ලා. Drag Queen කෙනෙක් කියන්නේ බටහිර රටවල ප්රසිද්ධ Drag Events වලට ගැහැණු කෙනෙක් වගේ ඩ්රෙස් කරන පිරිමි කෙනෙක්ට. එතකොට බටහිර රටවල් ඕනේ නෑ ඔයාල ගොඩක් වෙලාවට දැකලා ඇති ලංකාවේ පෙරහැරවල් වල සමහර නැටුම් වලට පිරිමි අය ගැහැණු අය වගේ අඳිනවා. මෙතනත් ප්රධාන අරමුණ තමයි Entertainment.

දෙවෙනි එක Transvestic Fetishm / Transvestism: ඒ කියන්නේ ක්රොස් ඩ්රෙස් කිරීමෙන් ලබන ලිංගික උද්දීපනය (Arousal). සිංහලෙන් කියනවානම් ඔයා පිරිමි ළමයෙක්, ගර්ල් කෙනෙක් ගේ ඇඳුම් අඳිනකොට හෝ ඒ ගැන හිතනකොට "නගිනවා" නම් සහ ඔයා මේ හේතුව නිසා ක්රොස්ඩ්රෙස් කරන්න කැමැති නම් ඒකට තමයි Transvestic Fetishm කියන්නේ. හැබැයි මේ දේ ඔයාගේ සාමාන්ය ජීවිතයට නරක ලෙස බලපාන තත්වයක් ඇතිවෙලානම් ඒක මානසික තත්වයක් ලෙස හැඳින්වෙනවා. ඒකට එතකොට කියන්නේ Transvestic Disorder කියලා.

තුන්වෙනි එක තමයි Gender Identity Disorder හෝ Gender dysphoria (GD) කියන තත්වය: ඒකියන්නේ කෙනෙක්ට තමන් උපතින් ලබපු ලිංගික අනන්යතාවය සහ තමන්ගේ ලිංගික අනන්යතාවය ගැන පුද්ගලික මතය ගැන ඇති නොගැලපීම හේතුවෙන් ඇතිවෙන පීඩනය. ඒ කියන්නේ ඔයා පිරිමි ළමයෙක් වෙලා ඉපදිලා ඒත් ඔයාට හිතෙනවා නම් ඒක ගැලපෙන්නේ නෑ, ඔයාට ගර්ල් කෙනෙක් වෙන්න ඕනේ වගේ තත්වයක්. පිරිමි අය මේ හේතුව නිසා තමන්ට සතුටු ලිංගික අනන්යතාවය වෙනුවෙන් ක්රොස්ඩ්රෙස් කරනවා.

මට නම් හිතෙන්නේ බොහෝ දුරට ඔයාට ඇත්තේ දෙවෙනි හෝ තුන්වෙනි දෙකෙන් එකක්. ඔයාට තියෙන්නේ දෙවෙනි තත්වයනම් සමහරවිට ඔයාගේ ජීවිතයට ගැටලු ඇතිවෙන්න පුලුවන් ඔයාව තේරුම් නොගන්න බිරිඳක්, පවුලක් හමුනොවුණොත්. මේ තත්වය යටතේ ඔයාගේ සාමාන්ය ජීවිතයට බාදාවක් නැත්නම් ඔයා මේකෙන් සතුටක් ලබනවානම් මේක ඔයාගේ පෞද්ගලික කැමැත්ත. හැබැයි මේකත් සයිකෝතෙරපි වගේ ට්රීට්මන්ට් වලින් අඩුකරගන්න පුලුවන්.

ඔයාට ඇත්තේ තුන්වෙනි තත්වයනම් අද නවීන ලෝකයේ වගේ Transgender, Transitioning දේවල් වලට පිලිගැනීමක් තිබෙන නිසා ඔයාට ඒ ගැන වෛද්යවරයෙක් එක්ක විසඳගන්න පුලුවන්.

අනික් එක තමයි ලිංගිකත්වය සම්බන්ධ මෙවැනි මාතෘකාවලට අපේ රටේ තිබෙන පසුගාමි අදහස් නිසා සමාජයේ ඇති විවිධ දුර්මත. ඒ කියන්නේ ක්රොස්ඩ්රෙස් කරන පිරිමි අය Gay වගේ දේවල් සහ Transgender පුද්ගලයින් පිලිනොගැනීම වගේ කරුණු. ඒ නිසා ලංකාව වගේ රටක මේ දේවල් ගැන ඉදිරි තීරණ ගන්නවානම් ඒ ගැනත් සිතන්න.

මම කිව්වේ නවීන ලෝකයේ ලිංගිකත්වය ගැන විද්යාවේ පිලිගත් කරුණු. ඔබලාගේ පෞද්ගලික මත සමග නොගැලපේනම් කරුණාකර අනවශ්ය අපහාසාත්මක දේවල් එකතු කරන්න එපා.

[QUOTE="DonaldS, post: 27452311, member: 580169"] ගොඩක් දෙනෙක් අනවශ්ය උත්තර සහ අදාල නැති දේවල් කියලා නිසා ඔයාගේ ප්රශ්නෙට උදව් වෙන දේවල් කිහිපයක් කියන්නම්. ඔයා හිතලා තීරණයක් ගන්න. ක්රොස්ඩ්රෙස් කරනවා කියන්නේ සරලව ප්රති විරුද්ධ ලිංගිකයින් ට අයිති ලෙස සැලකෙන ඇඳුම් ඇඳීම. ඒ කියන්නේ කොල්ලෙක් නම් කෙල්ලෙක් ගේ ඇඳුම් අඳින එක සහ කෙල්ලෙක් නම් කොල්ලෙක්ගේ ඇඳුම් අඳින එක. අනික් එක තමයි ක්රොස්ඩ්රෙස් කරන එකයි ඔයාගේ [B]Sexual Identity එකයි (ඒ කියන්නේ Straight, Lesbian, Gay etc.)[/B] කියන එකයි අතර සම්බන්ධයක් නෑ. මිනිස්සු ක්රොස්ඩ්රෙස් කරන හේතු කිහිපයක් තියනවා. [LIST] [*] විනෝදය හෝ එන්ටටේනින්ග් (Entertainment Acts) කටයුතු සඳහා [*] ට්රාන්ස්වෙස්ටික් ෆෙටිශ්ම් (Transvestic Fetishm) [*] ජෙන්ඩර් අයිඩෙන්ටිටි ඩිසෝඩර් (Gender Identity Disorder) [/LIST] මෙතනින් පලවෙනි එකේ [B]Entertaining [/B]වැඩ වලට ක්රොස්ඩ්රෙස් කරනවා කියන්නේ හිතන්නකෝ ඉස්කෝලේ නාට්යකට පිරිමි ළමයෙක්, ගැහැණු ළමයෙක් වගේ අඳිනවා වගේ වැඩක්. තව උදාහරණයක් තමයි [B]Drag Queens[/B] ලා. Drag Queen කෙනෙක් කියන්නේ බටහිර රටවල ප්රසිද්ධ Drag Events වලට ගැහැණු කෙනෙක් වගේ ඩ්රෙස් කරන පිරිමි කෙනෙක්ට. එතකොට බටහිර රටවල් ඕනේ නෑ ඔයාල ගොඩක් වෙලාවට දැකලා ඇති ලංකාවේ පෙරහැරවල් වල සමහර නැටුම් වලට පිරිමි අය ගැහැණු අය වගේ අඳිනවා. මෙතනත් ප්රධාන අරමුණ තමයි [B]Entertainment[/B]. දෙවෙනි එක[B] Transvestic Fetishm / Transvestism[/B]: ඒ කියන්නේ ක්රොස් ඩ්රෙස් කිරීමෙන් ලබන ලිංගික උද්දීපනය (Arousal). සිංහලෙන් කියනවානම් ඔයා පිරිමි ළමයෙක්, ගර්ල් කෙනෙක් ගේ ඇඳුම් අඳිනකොට හෝ ඒ ගැන හිතනකොට "නගිනවා" නම් සහ ඔයා මේ හේතුව නිසා ක්රොස්ඩ්රෙස් කරන්න කැමැති නම් ඒකට තමයි Transvestic Fetishm කියන්නේ. හැබැයි මේ දේ ඔයාගේ සාමාන්ය ජීවිතයට නරක ලෙස බලපාන තත්වයක් ඇතිවෙලානම් ඒක මානසික තත්වයක් ලෙස හැඳින්වෙනවා. ඒකට එතකොට කියන්නේ Transvestic Disorder කියලා. තුන්වෙනි එක තමයි[B] Gender Identity Disorder හෝ Gender dysphoria (GD)[/B] කියන තත්වය: ඒකියන්නේ කෙනෙක්ට තමන් උපතින් ලබපු ලිංගික අනන්යතාවය සහ තමන්ගේ ලිංගික අනන්යතාවය ගැන පුද්ගලික මතය ගැන ඇති නොගැලපීම හේතුවෙන් ඇතිවෙන පීඩනය. ඒ කියන්නේ ඔයා පිරිමි ළමයෙක් වෙලා ඉපදිලා ඒත් ඔයාට හිතෙනවා නම් ඒක ගැලපෙන්නේ නෑ, ඔයාට ගර්ල් කෙනෙක් වෙන්න ඕනේ වගේ තත්වයක්. පිරිමි අය මේ හේතුව නිසා තමන්ට සතුටු ලිංගික අනන්යතාවය වෙනුවෙන් ක්රොස්ඩ්රෙස් කරනවා. මට නම් හිතෙන්නේ බොහෝ දුරට ඔයාට ඇත්තේ දෙවෙනි හෝ තුන්වෙනි දෙකෙන් එකක්. ඔයාට තියෙන්නේ දෙවෙනි තත්වයනම් සමහරවිට ඔයාගේ ජීවිතයට ගැටලු ඇතිවෙන්න පුලුවන් ඔයාව තේරුම් නොගන්න බිරිඳක්, පවුලක් හමුනොවුණොත්. මේ තත්වය යටතේ ඔයාගේ සාමාන්ය ජීවිතයට බාදාවක් නැත්නම් ඔයා මේකෙන් සතුටක් ලබනවානම් මේක ඔයාගේ පෞද්ගලික කැමැත්ත. හැබැයි මේකත් සයිකෝතෙරපි වගේ ට්රීට්මන්ට් වලින් අඩුකරගන්න පුලුවන්. ඔයාට ඇත්තේ තුන්වෙනි තත්වයනම් අද නවීන ලෝකයේ වගේ Transgender, Transitioning දේවල් වලට පිලිගැනීමක් තිබෙන නිසා ඔයාට ඒ ගැන වෛද්යවරයෙක් එක්ක විසඳගන්න පුලුවන්. අනික් එක තමයි ලිංගිකත්වය සම්බන්ධ මෙවැනි මාතෘකාවලට අපේ රටේ තිබෙන පසුගාමි අදහස් නිසා සමාජයේ ඇති විවිධ දුර්මත. ඒ කියන්නේ ක්රොස්ඩ්රෙස් කරන පිරිමි අය Gay වගේ දේවල් සහ Transgender පුද්ගලයින් පිලිනොගැනීම වගේ කරුණු. ඒ නිසා ලංකාව වගේ රටක මේ දේවල් ගැන ඉදිරි තීරණ ගන්නවානම් ඒ ගැනත් සිතන්න. [I]මම කිව්වේ නවීන ලෝකයේ ලිංගිකත්වය ගැන විද්යාවේ පිලිගත් කරුණු. ඔබලාගේ පෞද්ගලික මත සමග නොගැලපේනම් කරුණාකර අනවශ්ය අපහාසාත්මක දේවල් එකතු කරන්න එපා. [/I] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom