Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Crossfit workout එකක් සහ පොස්ට් workout Smoothie එකක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Crossfit workout එකක් සහ පොස්ට් workout Smoothie එකක්

Crossfit කියන්නේ මම ගොඩක් ආස කරන දෙයක්. ඒකට ශක්තිය වගේම ගොඩක් ඔයාගේ දරා ගැනීමකුත් ඕනෙ වෙනවා.කියන තරම් ලේසිත් නෑ .මම ගොඩක් ආස කරන්නෙ ගොඩක් calories burn කරන ගමන් මගේ body fat එක maintain කරගන්න මට crossfit wod(workout of the day)එකකින් ලොකු උදව්වක් ලැබෙනවා. දැනට ලංකාවේ තියනව මේ crossfit කරන්න පුළුවන් crossfit box. ඒවාගේ membership නම් ගොඩක් ගණන් වැඩියි තමයි. ටික කාලෙකින් මේ crossfit box ලංකාවේ ජනප්‍රිය වෙලා මේවගේ ගණන් අඩුවෙලා ඔයාලටත් යන්න පුළුවන් වෙයි. එහෙම නැතත් ඔයාලට ගෙදර ඉදන් කරන්න පුළුවන් crossfit wods තියනව. මම ගාව kettlebell එකක් තියනව ගත්ත,ඒකෙන් ලොකු වැඩක් ගන්නව මම. අද මේ මම කරන wod එකටත් ඒක use කරනවා . රුපියල් 6000 කට මම මේක හොයා ගත්තේ .branded එකක් නම් නෙමෙයි හැබැයි වැඩේ වෙනවනම් එච්චරයි. බලන්නකෝ video එක ගොඩක් හොඳ fat burning high intencity wod එකක් මේක. මේ moments කරන්න අමාරුයි නම් basic දේවල් ටිකක් කරන්න මම ඉස්සරහට කියලා දෙන්නම් .ජයවේවා !

https://youtu.be/v7MTqFnzoUA

[YOUTUBE]v7MTqFnzoUA[/YOUTUBE]

පොස්ට් workout Smoothie එකක් දැන් suppliment වෙනුවට. වෙනද වගේ  දාස් ගනන් යන්නෙත් නෑ මට. ඇඟට මාර fresh එකක් තියෙන්නේ natural දේවල් පාවිච්චි කරද්දි. රුපියල් 100 ක් වත් ගියේ නෑ මේකට නම්.

WORKOUT :

POST WORKOUT SMOOTHIE : https://youtu.be/KWu4jV-ECw8

[YOUTUBE]KWu4jV-ECw8[/YOUTUBE]

[QUOTE="wmmalith63, post: 23057815, member: 465148"] [b]Crossfit workout එකක් සහ පොස්ට් workout Smoothie එකක්[/b] [SIZE="5"]Crossfit කියන්නේ මම ගොඩක් ආස කරන දෙයක්. ඒකට ශක්තිය වගේම ගොඩක් ඔයාගේ දරා ගැනීමකුත් ඕනෙ වෙනවා.කියන තරම් ලේසිත් නෑ .මම ගොඩක් ආස කරන්නෙ ගොඩක් calories burn කරන ගමන් මගේ body fat එක maintain කරගන්න මට crossfit wod(workout of the day)එකකින් ලොකු උදව්වක් ලැබෙනවා. දැනට ලංකාවේ තියනව මේ crossfit කරන්න පුළුවන් crossfit box. ඒවාගේ membership නම් ගොඩක් ගණන් වැඩියි තමයි. ටික කාලෙකින් මේ crossfit box ලංකාවේ ජනප්‍රිය වෙලා මේවගේ ගණන් අඩුවෙලා ඔයාලටත් යන්න පුළුවන් වෙයි. එහෙම නැතත් ඔයාලට ගෙදර ඉදන් කරන්න පුළුවන් crossfit wods තියනව. මම ගාව kettlebell එකක් තියනව ගත්ත,ඒකෙන් ලොකු වැඩක් ගන්නව මම. අද මේ මම කරන wod එකටත් ඒක use කරනවා . රුපියල් 6000 කට මම මේක හොයා ගත්තේ .branded එකක් නම් නෙමෙයි හැබැයි වැඩේ වෙනවනම් එච්චරයි. බලන්නකෝ video එක ගොඩක් හොඳ fat burning high intencity wod එකක් මේක. මේ moments කරන්න අමාරුයි නම් basic දේවල් ටිකක් කරන්න මම ඉස්සරහට කියලා දෙන්නම් .ජයවේවා ![/SIZE] [URL="https://youtu.be/v7MTqFnzoUA"]https://youtu.be/v7MTqFnzoUA[/URL] [SIZE="5"] [YOUTUBE]v7MTqFnzoUA[/YOUTUBE] [SIZE="5"]පොස්ට් workout Smoothie එකක් දැන් suppliment වෙනුවට. වෙනද වගේ 💰 දාස් ගනන් යන්නෙත් නෑ මට. ඇඟට මාර fresh එකක් තියෙන්නේ natural දේවල් පාවිච්චි කරද්දි. රුපියල් 100 ක් වත් ගියේ නෑ මේකට නම්. WORKOUT : [/SIZE] POST WORKOUT SMOOTHIE :[/SIZE] [URL="https://youtu.be/KWu4jV-ECw8"]https://youtu.be/KWu4jV-ECw8[/URL] [YOUTUBE]KWu4jV-ECw8[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom