Crossfit workout එකක් සහ පොස්ට් workout Smoothie එකක්
Crossfit කියන්නේ මම ගොඩක් ආස කරන දෙයක්. ඒකට ශක්තිය වගේම ගොඩක් ඔයාගේ දරා ගැනීමකුත් ඕනෙ වෙනවා.කියන තරම් ලේසිත් නෑ .මම ගොඩක් ආස කරන්නෙ ගොඩක් calories burn කරන ගමන් මගේ body fat එක maintain කරගන්න මට crossfit wod(workout of the day)එකකින් ලොකු උදව්වක් ලැබෙනවා. දැනට ලංකාවේ තියනව මේ crossfit කරන්න පුළුවන් crossfit box. ඒවාගේ membership නම් ගොඩක් ගණන් වැඩියි තමයි. ටික කාලෙකින් මේ crossfit box ලංකාවේ ජනප්රිය වෙලා මේවගේ ගණන් අඩුවෙලා ඔයාලටත් යන්න පුළුවන් වෙයි. එහෙම නැතත් ඔයාලට ගෙදර ඉදන් කරන්න පුළුවන් crossfit wods තියනව. මම ගාව kettlebell එකක් තියනව ගත්ත,ඒකෙන් ලොකු වැඩක් ගන්නව මම. අද මේ මම කරන wod එකටත් ඒක use කරනවා . රුපියල් 6000 කට මම මේක හොයා ගත්තේ .branded එකක් නම් නෙමෙයි හැබැයි වැඩේ වෙනවනම් එච්චරයි. බලන්නකෝ video එක ගොඩක් හොඳ fat burning high intencity wod එකක් මේක. මේ moments කරන්න අමාරුයි නම් basic දේවල් ටිකක් කරන්න මම ඉස්සරහට කියලා දෙන්නම් .ජයවේවා !
https://youtu.be/v7MTqFnzoUA
පොස්ට් workout Smoothie එකක් දැන් suppliment වෙනුවට. වෙනද වගේ
දාස් ගනන් යන්නෙත් නෑ මට. ඇඟට මාර fresh එකක් තියෙන්නේ natural දේවල් පාවිච්චි කරද්දි. රුපියල් 100 ක් වත් ගියේ නෑ මේකට නම්.
WORKOUT :
POST WORKOUT SMOOTHIE : https://youtu.be/KWu4jV-ECw8