Crstal report help pls

igoot4

Junior member
  • Nov 3, 2011
    121
    3
    18
    machan mama vs2012 crystal 13.5 eken page ekak hadala win8 walin epson lq-310+ii eken print gattam ok elata print wenawa...but application eka win7 32bit os ekata dala print kalama bill eka hariyata print wennane patta maruwela print wenne ai e mokak wenna puluwanda...(landscape/portriate:()
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,153
    4,053
    113
    invoke db "Injected Memory"


    Code:
    CRViewer1.ReportSource = Report
    Report.PaperSize = crPaperA4            ' Set A4 Paper Size
    Report.PrintOptions.PaperOrientation = PaperOrientation.Landscape;
    CRViewer1.ViewReport

    ඒ විදියට දීලා බැලුවද? Code එක බලන්නෙ නැතුව කියන්න නම් අමාරුයි මචො,
    Printer එකේත් හදන්න තියෙනවා, Crystal Report වලත් හදන්න තියෙනවා, අන්තිමට VB C# වලත් හදන්න තියෙනවා, පොඩ්ඩක් Print වෙන Code එක post කරානම් බලල කියන්න තිබ්බා හරියටම.
     
    Last edited: