CRT මොනිටර් දෝෂය

Helo1

Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    CRTමොනිටරය සුදු පැහැ වී තද සුදු ඉරි 8 k තියෙනව.. :eek::eek::(:(:eek::(:eek::(:(:(:(:(:(:(:(: :-):-)(

    ‍‍මෙම දෝෂය මොකද්ද?:confused::eek::(:(:(:(
    මොන උපාංග වලද දෝෂය තියෙන්නෙ.:confused:
    දූවිලි,සත්තු නිසාද දෝෂය ඇති වෙන්නෙ.:eek::eek:
    හදා ගන්නෙ කොහොමද?

    dry solder joints kotanada tiyanna??? photo ekak danna (atna mokadda karanna oniiii)
    :confused:

    manna maa widiya moniter eka???:yes:

    retrace.bmp
     
    Last edited:
    • Like
    Reactions: hiphoprock

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    Circuit board eke abl awul unama ohoma wenne.abl ekada adala parts sawuttu unama brightness adu ho wadi wenawa.meke wela tiyenne godak wadi wena eka.ekai iri yanne.fbt eke br leval eka wenas karanna puluwan control ekak tiyenawa.eka karakawala adu karala balanna
     
    • Like
    Reactions: Helo1

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    CRTමොනිටරය සුදු පැහැ වී තද සුදු ඉරි 8 k තියෙනව.. :eek::eek::(:(:eek::(:eek::(:(:(:(:(:(:(:(: :-):-)(

    ‍‍මෙම දෝෂය මොකද්ද?:confused::eek::(:(:(:(
    මොන උපාංග වලද දෝෂය තියෙන්නෙ.:confused:
    දූවිලි,සත්තු නිසාද දෝෂය ඇති වෙන්නෙ.:eek::eek:
    හදා ගන්නෙ කොහොමද?

    dry solder joints kotanada tiyanna??? photo ekak danna (atna mokadda karanna oniiii)
    :confused:

    manna maa widiya moniter eka???:yes:

    retrace.bmp

    Oka hadanawata wada labai LCD or LED ekak ganna eka. :):)
     
    • Like
    Reactions: Helo1

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    ඕක හදන්න එපා බන්. පාවිච්චි කරපු lcd එකක් ගනනින්, අඩුවට, මගේ ගාවත් එකක් තියෙනවා අවරුදු 10 ක් වත් පරණ, පරණ මචින් එකට සෙට් කරලා තියෙන්නේ වැඩ කරන නිසා ඓන් කරන්න ලෝබයි, lcd 19 එකක් ගත්තේ මම 6 කට
     
    • Like
    Reactions: Helo1