Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Problems and Troubleshooting
CRT problem (රැළි අවුල)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම පාවිච්චි කරන CRT monitor එකේ පොඩි අවුලක් ගිහිල්ල වගේ.

(Samsung SyncMaster 551s CRT 15inch)

කෙටියෙන් කිවොවොත් රැළි අවුල තියෙන්නෙ 1024x768 resolution එකේදි කොළ පාට පෙන්නද්දි. අනිත් වෙලාවට අවුලක් නෑ!

මොනිටර් එකේ රැළි රැලි වගේ පේනව. දල වශයෙන් attach කරපු රූපෙ විදිහට.

මේ කවාකාර (curved) රැළි වැඩියෙන් පේන්නෙ දෙපැත්තෙ කොන් දෙකේ. (වම් කොණේ සහ දකුණු කොණේ) මේ රැළි ස්ථාවරව එක වගේ තියෙන්නෙ. වෙනස් වෙන්නෙ, එහෙ මෙහෙ දුවන්නෙ නෑ.

http://img830.imageshack.us/img830/7946/crtminitor.png

(රැලි පෙනෙන අයුරු, දළ වශයෙන්)

screen resolution එක 1024x768 තියෙද්දි විතරයි අවුල්.

ඊට වඩා අඩු 800x600 දිවත්, ඊට වැඩි 1152x864 දිවත් අවුලක් නෑ. රැළි පේන්නෙ නෑ!

ඒ වගේම මේ අවුල තියෙන්නෙ කොළ පාට ආශ්රිතව.

RGB විදියට ගත්තොත් කොළ පාට එකතු වෙලා හැදෙන පාට පෙනෙද්දි විතරයි අවුල්.

රතු(255,0,0), නිල්(0,0,255) පාට වලදි අවුලක් නෑ.

ලා කොළ (0,255,0),  සුදු  (255,255,255) හා අලු පාටවල් පෙනෙද්දි අවුල්.

එතකොට screen එකේ කොන් පැහැදිලිව අවුල්. මැද වැඩිය අවුලක් නෑ.

ගොඩක්ම අවුල් තද කොළ පාට (0,128,0) වගේ පාටක් පෙනෙද්දි.

එතකොට මුලු sceen එකම අවුල්. මැදත් රැළි පේනව.

මොකක්ද මේ අවුල?

අවුලට හේතු මොනවද?

විසඳුම් මොනවද?

[QUOTE="Akila DJ, post: 8318091, member: 100486"] [SIZE=4] [/SIZE][INDENT][SIZE=4]මම පාවිච්චි කරන [SIZE=3]CRT monitor[/SIZE] එකේ පොඩි අවුලක් ගිහිල්ල වගේ. [/SIZE] [SIZE=4][FONT=Verdana][SIZE=2](Samsung SyncMaster 551s CRT 15inch) [/SIZE][/FONT][/SIZE] [LIST] [*][SIZE=5]කෙටියෙන් කිවොවොත් රැළි අවුල තියෙන්නෙ[/SIZE][SIZE=5][B] 1024x768[/B] resolution එකේදි [/SIZE][SIZE=5][B][COLOR=#009900]කොළ පාට[/COLOR][/B] පෙන්නද්දි. අනිත් වෙලාවට අවුලක් නෑ! [/SIZE] [/LIST] [SIZE=4]මොනිටර් එකේ රැළි රැලි වගේ පේනව. දල වශයෙන් [SIZE=3]attach[/SIZE] කරපු රූපෙ විදිහට. [/SIZE] [SIZE=4]මේ කවාකාර [SIZE=3](curved)[/SIZE] රැළි වැඩියෙන් පේන්නෙ දෙපැත්තෙ කොන් දෙකේ. (වම් කොණේ සහ දකුණු කොණේ) මේ රැළි ස්ථාවරව එක වගේ තියෙන්නෙ. වෙනස් වෙන්නෙ, එහෙ මෙහෙ දුවන්නෙ නෑ. [/SIZE] [URL]http://img830.imageshack.us/img830/7946/crtminitor.png[/URL] [SIZE=3](රැලි පෙනෙන අයුරු, දළ වශයෙන්) [/SIZE] [IMG]http://img830.imageshack.us/img830/7946/crtminitor.png[/IMG] [SIZE=4]screen resolution එක [B]1024x768[/B] තියෙද්දි විතරයි අවුල්. [/SIZE] [SIZE=4]ඊට වඩා අඩු [B]800x600[/B] දිවත්, ඊට වැඩි [B]1152x864[/B] දිවත් අවුලක් නෑ. රැළි පේන්නෙ [SIZE=5]නෑ[SIZE=4]! [/SIZE][/SIZE][/SIZE] [SIZE=4]ඒ වගේම මේ අවුල තියෙන්නෙ කොළ පාට ආශ්රිතව.[/SIZE] [SIZE=4]RGB විදියට ගත්තොත් කොළ පාට එකතු වෙලා හැදෙන පාට පෙනෙද්දි විතරයි අවුල්.[/SIZE] [SIZE=4][COLOR=Red][B][SIZE=5]රතු[/SIZE][/B][/COLOR](255,0,0), [COLOR=Blue][B][SIZE=5]නිල්[/SIZE][/B][/COLOR](0,0,255) පාට වලදි අවුලක් [/SIZE][SIZE=4][SIZE=5]නෑ[/SIZE][/SIZE][SIZE=4].[/SIZE] [SIZE=4][B][SIZE=5][COLOR=Lime]ලා කොළ[/COLOR][/SIZE][/B] (0,255,0), [/SIZE][SIZE=4][COLOR=#FFFFFF] [B][SIZE=5]සුදු[/SIZE][/B] [/COLOR][/SIZE][SIZE=4] ([/SIZE][SIZE=4][COLOR=#FFFFFF][/COLOR][/SIZE][SIZE=4]255,255,255) හා [COLOR=Silver][B][SIZE=5]අලු[/SIZE][/B][/COLOR] පාටවල් පෙනෙද්දි අවුල්. [/SIZE] [SIZE=4] එතකොට screen එකේ කොන් පැහැදිලිව අවුල්. මැද වැඩිය අවුලක් නෑ.[/SIZE] [SIZE=4]ගොඩක්ම අවුල් [SIZE=5][COLOR=Green][B]තද කොළ[/B][/COLOR][/SIZE] පාට (0,128,0) වගේ පාටක් පෙනෙද්දි.[/SIZE] [SIZE=4]එතකොට මුලු sceen එකම අවුල්. මැදත් රැළි පේනව.[/SIZE] [SIZE=5][B]මොකක්ද මේ අවුල? [/B][/SIZE] [SIZE=5][B]අවුලට හේතු මොනවද? [/B][/SIZE] [SIZE=5][B]විසඳුම් මොනවද? [/B][/SIZE] [/INDENT]! [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom