https://www.crucial.com/memory/ddr4/bl2k8g32c16u4b (Black Kit)
https://www.crucial.com/memory/ddr4/bl2k8g32c16u4w (White Kit)
https://www.crucial.com/memory/ddr4/bl2k8g32c16u4r (Red Kit)
https://www.crucial.com/promos
පට්ටම රැම් කිට් එකක්. මම දැනටත් යූස් කරනව Ryzen 5 එක්ක. ඕන උන් ඕඩර් කරපල්ල ඉක්මනට වැඩි දවසක් ඩීල් එක තියෙන එකක් නෑ.
crucial සයිට් එකෙන් ගන්නකොට $4 විතර US ටැක්ස් එකක් වදිනව (item offer price: $51, us tax:$4) (ඒ ටැක්ස් එකත් එක්ක කැපුනෙ රුපියල් 11,700)
ඩිමාන්ඩ් එක වැඩි නිසා අයිටම් එක බැක් ඕඩර් වෙල තියෙන්නෙ, 2,3 වීක්ස් වලින් තමයි ශිප් කරනව කියන්නෙ Crucial එකෙන්.
වෙන වෙන අයිටම් කීපයක් එක්ක ප්රෙස්ටො එකෙන් US to LK ගෙන්න ගන්න, පට්ටම ලාබයි.
Last edited: