Crush එකට කැමතියි කියලා කියවුණා -_-

the mentalist

Member
Feb 2, 2021
18
26
3
සිංහළු මේකට විසදුමක් දීපල්ලකෝ...! ටිකක් කෙලවිලා ඉන්නේ.

මචං මම ඔෆිස් එකේ අවුරුදු 3ක විතර ඉදන් කෙල්ලෙක්ට කැමැත්තක් තියෙනවා. මම බං එහෙම ලොකුවට ඒ ගර්ල් එක්ක මැසේග් කරන්නේ නෑ. මම ටිකක් ‌සෝෂල් මීඩියා වලට එච්චර කැමති නෑ. ඒත් බං මූණට මූණ හම්බුණාම මාර ලොකු ෆිට් එකක් දෙනවා. අවුරුදු 5ක විතර අදුරණ නිසාද දන්නේ නෑ අපි දෙන්නා අතරේ ලොකු බොන්ඩ් එකක් තියෙනවා.

අපි දෙන්නා දවසක්දා මැසේග් කරන් යනකොට මම හෙන සීරියස් වුණා. මම ඉතිං ඔයා ගැන ගොඩක් හෝප්ස් තියාගෙන ඉන්නේ... අරවා මේවා ඒ ගර්ල්ට කිව්වා. ඒත් බං ආපිට දෙයක් ඒ කෙල්ලගෙන් ඇහුවේ නෑ. "ඔයත් මට කැමතිද? " වගේ. මම නිකන් මගේ හිතේ ඒ ගර්ල් ගැන තියෙන ඒවා කිව්වා. අන්තිමට මම මට පොඩි වැඩක් තියෙනවා කියලා චැට් එකෙන් අයින් වුණා.

මචං මම ඒ ගර්ල් ගෙන් ෆේස් ටු ෆේස් අහන්න හිටියේ. ඩිනර් අවුට් එකකට එක්කන් ගිහින් වගේ. ඒත් බං එදා මට කන්ටෝල් එක අවුට් ගිහින් අර වගේ දෙයක් ඒ ගර්ල්ට කියවුණා.

ඔය ඉන්සිඩෙන්ට් එකෙන් පස්සේ ඒ ගර්ල් මාත් එක්ක වෙනදට වැඩිය ෆිට් වුණා. ස්ටේටස් එකක් දැම්මත් රිප්ලයි එකක් ෂුවර් වගේ තැනට ආවා. දැං මට තියෙන ලොකුම ප්‍රශ්නේ ඒ ගර්ල් මට අනුකම්පා කරනවද කියලා. මම එහෙම කාගෙන්වත් අනුකම්පාවක් බලාපොරොත්තු වෙන්නේ නම් නෑ මචං. ඒත් එ ගර්ල් මට එහෙම අනුකම්පා කරනවනම් ඒක මට හෙන අවුලක්. මම අර කලින් කිව්වා වගේ ඔය කැමැතියි කියලා කියපු ඉන්සිඩෙන්ට් එකෙන් පස්සේ මම ලොකුවටම චැට් එකට එහෙම ගියේ නෑ. බොහොම සාමාන්‍යය විදිහට චැට් කරේ.

ඔය සීන් එකෙන් පස්සේ ඔෆිස් එකේ ෆන්ක්ෂන් එකක් තිබ්බා. ඒ ගර්ල් මට වැඩිය මගේ හොදම යාළුවත් එක්ක ෆිට්. ඉතිං මේ කෙල්ල මගේ යාළුවට මැසේග් එකක් දාලා එහෙම තිබ්බා මාව ෆන්ක්ෂන් එකට කොහොමහරි තියාගන්න කියලා. ඌ මට චැට් එක ෆෝවඩ් කරා. එහෙම දේවල් මේ ‌ගර්ල් කරන්නේ ඇයි කියලා තේරෙන්නේ නෑ බං. එදා මම ෆන්ක්ෂන් එකට හිටියා කියලා මේ කෙල්ලට කිසි වැඩක් නෑ ඇත්තටම.

මට මේ ගර්ල් ගෙන් ෂුවර් නැතිව අහන එක පොඩ්ඩක් අවුල් වගේ බං. මේ කෙල්ල අදුරන ගොඩක් අය මගෙත් හොදම යාළුවෝ. අනිත් එක අවුරුදු 5ක් ඇතුලත කාත් එක්කවත් යාළු වෙලා නෑ. අහන අහන එකා හෝප්ස් දෙන්නේ නැතුව රිජෙක්ට් කරා. ඒ රිජෙක්ට් කරපු සමහර අය එක්කත් මේ ගර්ල් මාර ෆිට්. මටත් ඔය සෙතේම අත්වෙයිද දන්නේ නෑ.

මම මොකක්ද කරන්න ඕනේ සිංහළු?
 
redux

Well-known member
  • Feb 19, 2017
    2,093
    1,147
    113

    Kella lagin yanakota puka mirikapan. Patas gala kamatta dei.
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    640
    824
    93
    හදෙන්
    උබ බය වෙන්න එපා ගෑනි උබට කැමතී ඒකිගෙ අකමැත්තක් තියනවා නම් එකපාර රිජෙක්ට් කරනවා අනුකම්පාව නෙවෙයි ගෑනි කැමති සීන් එකක් පේන්න තියෙන්නේ ඒකිට නිකන් උබ හොදම යාලුව සීන් නම් ඒකි ඔය වගේ එකක් කියපු ගමන් රිජෙක්ට් කරලා දානවා උබ ටිකක් උබේ වැලියු එක වැඩි වෙන විදිහට වැඩ කරලා අහපන් බය වෙන්න එපා ! ගුඩ් ලක් මචන්
     
    Fire1994

    Well-known member
  • May 6, 2018
    533
    566
    93
    මචං මේකට පොඩි උපදෙසක් දියන්කෝ...! අවුරුදු 3ක් විතර ඔෆිස් එකේ හිතේ ඉන්න කෂ් එකක් ඉන්නවා. අපි ලොකුවට ෆිට් නෑ. ඒත් බං දැක්ක තැන නැවතිලා හොදට කථා බහ කරන්න තරම් යාළුකමක් තියෙනවා. මට කෙල්ලගෙ පැත්තෙන් ටිකක් පොසිටිව් වයිබ් එකක් ආව නිසා මම ලොකුවට සීන් එකට බැස්සා. ඒත් කෙල්ල මට කැමතී කියලා එහෙම හිතාගෙන හිටියේ නෑ. කොහොමින් කොහොමහරි මේ දවස්වල ටිකක් ෆිට් වුණා. ඒ කෙල්ලත් මට මැසේග් දාන තැනට ආවා. නිතරම නෙවේ. සති දෙකකට සැරයක් වගේ මැසේග් කරන තැනට ආවා. අර කිව්වා වගේ මේ බර ෆිට් නෙවේ.

    ඉතිං බං දවසක් මට ඉන්නම බැරි වෙලා, මම චැට් එකේදි මම ඒ කෙල්ලට කැමතියි කියලා කිව්වා. ඒත් මම ආපිට ඇහුවේ නෑ ඔයා මට කැමතිද? අපි දෙන්නා අෆෙයාර් එකක් පටන්ගමුද කියලා. එදා මට මොනවවුණාද කියලාවත් මම දන්නේ නෑ බං. ඊටපස්සේ මම හිතුවේ කෙල්ල අවුලක් ගනී කියලා. ඊට පස්සේ ඒ කෙල්ල මොනවත් නොවුණ ගානට මැසේග් කරනවා බං. මට බං ඒ නිසා කියන්න දෙයක් නෑ. ඒ කෙල්ල සාමාන්‍යයෙන් හොද සෝෂල් කෙල්ලෙක්. ඔය වගේ දෙයක් නිසා අවුලක් ගන්නේ නෑ කියලා දන්නවා. ඒත් බං මට මේක හෙන නුහුරුයි. මම බං මොකක්ද කරන්න ඕන?
    උබ එකම ප්‍රශ්නෙ අහන්ඩ ඇයි බන් Account දෙකක් හැදුවේ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    11,919
    1
    20,183
    113
    28
    Kalutara
    මට මේ ගර්ල් ගෙන් ෂුවර් නැතිව අහන එක පොඩ්ඩක් අවුල් වගේ බං. මේ කෙල්ල අදුරන ගොඩක් අය මගෙත් හොදම යාළුවෝ. අනිත් එක අවුරුදු 5ක් ඇතුලත කාත් එක්කවත් යාළු වෙලා නෑ. අහන අහන එකා හෝප්ස් දෙන්නේ නැතුව රිජෙක්ට් කරා. ඒ රිජෙක්ට් කරපු සමහර අය එක්කත් මේ ගර්ල් මාර ෆිට්. මටත් ඔය සෙතේම අත්වෙයිද දන්නේ නෑ.

    මම මොකක්ද කරන්න ඕනේ සිංහළු?
    බය වෙන්නා එපා මෙයා එහෙනම් හෝප්ස් දීලම රිජෙක්ට් කරයි. ඒකනේ දැන් උඹ ආසාවෙන් බලාගෙන ඉන්නේ.
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    2,200
    3,221
    113
    Kello magic karaganna epa putha . Kelin ahapan ekigen kamati nam kamati kiyai natnam naha kiyai . Gobba chitthayak nemei nam ea katha baha ubala denna athare witharak tiyei so kisi aulak naha uba ahuwa kiyala ubawa nondi wen naha.
     
    • Like
    Reactions: TWishwadeepa

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    9,247
    2,239
    113
    එක තැනක නෑ
    Kelin ahapan. Kello magic ekak karaganna epa. Kello koyana eka loku karagena api dangalanakota thamai kello set wenne naththe. Hambunath ekai naththath ekai wage indapan. Kelin ahapan. Hariyankw nam hariyai naththm athaarala wena ekak try karapan.
     
    • Like
    Reactions: TWishwadeepa

    the mentalist

    Member
    Feb 2, 2021
    18
    26
    3
    Kella lagin yanakota puka mirikapan. Patas gala kamatta dei.
    -_-

    ඔහොම ඉදලත් ඔයා මගෙ හොදම යාලවෙක් කීවොත් පුදූමවෙන්නනම් එපා..
    මටත් හිතෙනවා එහෙම කියයිද කියලා. ඒත් ඒ කෙල්ලගෙ පැත්තෙන් පොසිටිව් වයිබ්ස් ගොඩක් ආවා.

    උබ බය වෙන්න එපා ගෑනි උබට කැමතී ඒකිගෙ අකමැත්තක් තියනවා නම් එකපාර රිජෙක්ට් කරනවා අනුකම්පාව නෙවෙයි ගෑනි කැමති සීන් එකක් පේන්න තියෙන්නේ ඒකිට නිකන් උබ හොදම යාලුව සීන් නම් ඒකි ඔය වගේ එකක් කියපු ගමන් රිජෙක්ට් කරලා දානවා උබ ටිකක් උබේ වැලියු එක වැඩි වෙන විදිහට වැඩ කරලා අහපන් බය වෙන්න එපා ! ගුඩ් ලක් මචන්
    This means lot machan <3

    oni pukak kiyala ahapan....nathan wena ekek wade dei
    ඔවු මම ඉක්මණ් වුනානම් හොදයි තමා.

    උබ එකම ප්‍රශ්නෙ අහන්ඩ ඇයි බන් Account දෙකක් හැදුවේ
    ඕක වෙන සීන් එකක් බං.

    අහපන් යකෝ තවත් පොල් ගාන්නෙ නැතිව
    ඩිනර් අවුට් හරි මොකක් හරි මගුලක් කරල අහපන්
    කොරෝනා සීන් නිසා හම්බවෙන්න බැරි සීන් එකක්නෙහ් තියෙන්නේ. කෝල් එකක් දීලා අහන්න ඉන්නේ දැං.

    උබ දැන් කෙලින්ම ඉක්මනට අහපන්
    ඒක ප්‍රශ්නයක් නෑ

    මූව ලිස්ට් එකේ තියන් වෙන උන්ව ටෙස්ට් කරනවා වෙන්නත් පූළුවන්.
    ඒකි මගෙන් අහලත් මට ඒම කරා. හිතපියකො. තොපි අන්දවෙන්න එපා ආදරෙන් :angry:
    ------ Post added on Feb 2, 2021 at 7:53 PM
    ඕන රෙද්දක් වෙන්න කියලා අහලා දානවා බං. ඇප්රෝච් කරන්න විදිහක් කියපන්කෝ හරියට.

    බය වෙන්නා එපා මෙයා එහෙනම් හෝප්ස් දීලම රිජෙක්ට් කරයි. ඒකනේ දැන් උඹ ආසාවෙන් බලාගෙන ඉන්නේ.
    මගේ පැත්තට ගොඩක් පොසිටිව් වයිබ්ස් ආවා බං. මම මොනවත් හිතාගන්න බැරිව ඉන්නේ.

    Kello magic karaganna epa putha . Kelin ahapan ekigen kamati nam kamati kiyai natnam naha kiyai . Gobba chitthayak nemei nam ea katha baha ubala denna athare witharak tiyei so kisi aulak naha uba ahuwa kiyala ubawa nondi wen naha.
    ඒ කෙල්ලනම් එහෙම කියන ජාතියේ නෙවේ. නෝන්ඩි වෙන්නේ නැත්නම් එච්චරයි.

    tawa tikak digata liyanna miture
    විස්තර මදිද?

    Kelin ahapan. Kello magic ekak karaganna epa. Kello koyana eka loku karagena api dangalanakota thamai kello set wenne naththe. Hambunath ekai naththath ekai wage indapan. Kelin ahapan. Hariyankw nam hariyai naththm athaarala wena ekak try karapan.
    ma bro <3

    Ahala danna. ප්‍රමාදය පසුතැවිල්ලට හේතුවේ.
    වැඩේට ඇප්රෝච් කරන්න විදිහක් කියකෝ සිංහළු?
     
    • Like
    Reactions: Heshan Daminda

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    15,350
    15,206
    113
    Wakanda
    මටත් හිතෙනවා එහෙම කියයිද කියලා. ඒත් ඒ කෙල්ලගෙ පැත්තෙන් පොසිටිව් වයිබ්ස් ගොඩක් ආවා.
    යකෝ කෙල්ලෙක් ඕම ඉදලත් කොල්ලගෙන් කැමතිද අහලාත් පහුවදා කීවනෙ මම හොදම යාලුවෙක් කියලා.
    හෙනගහනවා
    මගෙ යාලූවෙක්ට එහෙම උනා