Crush එකෙන් අහන්න 💘

lasa_dal

Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    matath hitiya ehema ekak iskole yana kale .. ape English teacher . nondi wenne nathuwa direct ahapan decent vidiyata ..personally meet wela
     
    Last edited:

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113

    ගොඩක් උන් ඉන්ග්ලිෂ් ටීචර්ට ලවු කරලා තියෙනවා :P:P:rolleyes::rolleyes::yes::yes::love::love:
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    sapa thamai dagaththoth marenakam gahuwa haki:love:

    :P:P:P:P:P

    පිලුනු බත් හැලියක..
    ගොහොරු මඩ ගොහොරක..
    කුම්බලා ඔලුවක..
    ඇති දුගඳ ඇත නාකි #%%තක..
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    උන් බැදලද?

    මිස් බැදල හිටියෙ බන් දැන් යන තත්වෙ අනුව මිස්ගෙ මිනිහා divorce කරල අරෑව බදින ලයින් එකක් තියෙන්නේ .ඒ දවස් වල අපේ එකාට සල්ලි දෙනව ටහිකෙන්න.අපේ ජිවිතේ ඒදවස්වල කොත්තු කඩෙයි බාර් එකෙයි:rofl::rofl:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    :P:P:P:P:P

    පිලුනු බත් හැලියක..
    ගොහොරු මඩ ගොහොරක..
    කුම්බලා ඔලුවක..
    ඇති දුගඳ ඇත නාකි #%%තක..
    :dull:
    මිස් බැදල හිටියෙ බන් දැන් යන තත්වෙ අනුව මිස්ගෙ මිනිහා divorce කරල අරෑව බදින ලයින් එකක් තියෙන්නේ .ඒ දවස් වල අපේ එකාට සල්ලි දෙනව ටහිකෙන්න.අපේ ජිවිතේ ඒදවස්වල කොත්තු කඩෙයි බාර් එකෙයි:rofl::rofl:

    දැන් දෙන්නට වයස කීයද?
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    :angry::angry::angry:
    :no::no::no:
    ane yakooo naki ganu karagaha gan nathuwa idahan.

    kohomada pare yanakota kollo akka ekkada yanne kiyala ahanakota...............

    ඉන්න තරමක් ඉන්නෙ වෙන්ඩ පොෂ් බඩු ටයිප් උන්
    කෝම උනත් මෙයාගෙ හැසිරීම උනත් හොදයි.
    අනික මෙයාට තමයි හිත ගියෙත්
    මට යාලුවො,නෑයො කිින ඒවයින් වැඩක් නෑ. මට ගැලපෙනවනම් එච්චරයි
     
    weer.hasa

    Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    machan, uba meka athal ekata daapu thread ekak newenam mata kiyapanko
    1. ube graduation ekata thawa years keeyak thiywada ea years walath oya lecture ubalata lec karanna innawada?
    2.beriwelawoth behe kiwoth uba kohomada eyata muuna denne?
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    machan, uba meka athal ekata daapu thread ekak newenam mata kiyapanko
    1. ube graduation ekata thawa years keeyak thiywada ea years walath oya lecture ubalata lec karanna innawada?
    2.beriwelawoth behe kiwoth uba kohomada eyata muuna denne?

    1. 2yr thiynwa.Meya aye na
    2. Wadihitiyek wage ba kiyla kiwoth aulk na. Podi ekk wage eyge yaluwo set ektt kiwoth chora thmai. Math eegna hithana gmn

    :(
     
    Rockie

    Junior member
  • Apr 27, 2007
    73
    10
    8
    උඹ ඒකිත් එක්ක නිතර කතා කරනවනං, පොඩි හරි යාලුකමක් වගේ දෙයක් තියෙනවනං විතරක් අහපන්. නැත්තන් එක පාරටම පොල්ලෙන් ගැහුව වගේ ඇවිත් ඇහුවොත් ඉතින් පුතේ හරියන ඉඩ කඩ නං ගොඩක් අඩුවෙයි.
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    මිස් බැදල හිටියෙ බන් දැන් යන තත්වෙ අනුව මිස්ගෙ මිනිහා divorce කරල අරෑව බදින ලයින් එකක් තියෙන්නේ .ඒ දවස් වල අපේ එකාට සල්ලි දෙනව ටහිකෙන්න.අපේ ජිවිතේ ඒදවස්වල කොත්තු කඩෙයි බාර් එකෙයි:rofl::rofl:

    උබේ යාලුවා තමයි අපේ රටේ ජනාධිපති කමට සුදුසු :P:P:P
     
    weer.hasa

    Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    1. 2yr thiynwa.Meya aye na
    2. Wadihitiyek wage ba kiyla kiwoth aulk na. Podi ekk wage eyge yaluwo set ektt kiwoth chora thmai. Math eegna hithana gmn

    mehemai bn ube me semestere iawa wenakam idala ahapan. oka repeat karoth iwarane. ita passe ahapan. hebei ahanakota eyagena full research ekak karala eya kemathi spot ekakata kohomahari karala set karawagena eya kemathi widiyata uba adala karala. muinma kemathida ahana thena background eka qulitiyatama set wena thenak karagena ahapan. ahala aya aha aha yannepa. answer ekak hithala denna kiyala uba palayan. kemeththak thyawanm badu goda. jaywewa!!
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උඹ ඒකිත් එක්ක නිතර කතා කරනවනං, පොඩි හරි යාලුකමක් වගේ දෙයක් තියෙනවනං විතරක් අහපන්. නැත්තන් එක පාරටම පොල්ලෙන් ගැහුව වගේ ඇවිත් ඇහුවොත් ඉතින් පුතේ හරියන ඉඩ කඩ නං ගොඩක් අඩුවෙයි.
    O. Eth eya mage yaluwek wenna kmthi na
    උබේ යාලුවා තමයි අපේ රටේ ජනාධිපති කමට සුදුසු :P:P:P

    :yes:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    1. 2yr thiynwa.Meya aye na
    2. Wadihitiyek wage ba kiyla kiwoth aulk na. Podi ekk wage eyge yaluwo set ektt kiwoth chora thmai. Math eegna hithana gmn

    mehemai bn ube me semestere iawa wenakam idala ahapan. oka repeat karoth iwarane. ita passe ahapan. hebei ahanakota eyagena full research ekak karala eya kemathi spot ekakata kohomahari karala set karawagena eya kemathi widiyata uba adala karala. muinma kemathida ahana thena background eka qulitiyatama set wena thenak karagena ahapan. ahala aya aha aha yannepa. answer ekak hithala denna kiyala uba palayan. kemeththak thyawanm badu goda. jaywewa!!

    Passe ahuwat ahnna thiynne mewdiyatma thmai mchn.
    Onna ohe ahla danwa:yes: