Crush එකෙන් අහන්න 💘

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කෝ ඇහුවද උට්ටො..

    wade godada ??????????????????????????????????

    uba sadaakalikawa campz ekema inna wadak karaganna hadanne :yes::rolleyes::angry:

    අැහුවෙ නෑ
    අහන්නෙත් නෑ
    මන්ගැන වටිනාකමක් නැතිකෙනෙක්ගෙන් මන් අහන්නෙ නෑ:no: 💔
    මන් මේ ගැන ගොඩක් හිතුව අද.
     
    Crazy_Kid

    Member
    Oct 5, 2018
    147
    9
    0
    අැහුවෙ නෑ
    අහන්නෙත් නෑ
    මන්ගැන වටිනාකමක් නැතිකෙනෙක්ගෙන් මන් අහන්නෙ නෑ:no: 💔
    මන් මේ ගැන ගොඩක් හිතුව අද.

    Ehema karanna epaa yako. Passe kaleka pasu thawenna wevi.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    අැහුවෙ නෑ
    අහන්නෙත් නෑ
    මන්ගැන වටිනාකමක් නැතිකෙනෙක්ගෙන් මන් අහන්නෙ නෑ:no: 💔
    මන් මේ ගැන ගොඩක් හිතුව අද.
    :oo:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    wena deyak wenna kiyla ahala balapan machan
    :no:
    Ehema karanna epaa yako. Passe kaleka pasu thawenna wevi.
    අාදරේ කියන එක දැනෙන්න ඕන බන්. යාලුවෙක් විදියටවත් සලකන්නෙ නැති කෙනෙක්ගෙන් මන් මොකටද යාලුවෙන්න අහන්නෙ:dull:
    :yes: තෑන්ක්ස් ගොඩ්

    අැයි මෙකද්ද එහෙ සීන් 1
     
    Crazy_Kid

    Member
    Oct 5, 2018
    147
    9
    0
    :no:

    අාදරේ කියන එක දැනෙන්න ඕන බන්. යාලුවෙක් විදියටවත් සලකන්නෙ නැති කෙනෙක්ගෙන් මන් මොකටද යාලුවෙන්න අහන්නෙ:dull:

    අැයි මෙකද්ද එහෙ සීන් 1

    Uba kalui kathai kotai da? Ubata hithena vidihata ubata eada penuma or personality awul un ube panthiye innawada eki fb request accept karapu
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Uba kalui kathai kotai da? Ubata hithena vidihata ubata eada penuma or personality awul un ube panthiye innawada eki fb request accept karapu

    Mn eema ketha ekk nwei bn.
    Mn issra hithuwe meya mage soulmate kiyla
    Dan hithnwa eeka ehma nwei wennathi kiyla
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    අැහුවෙ නෑ
    අහන්නෙත් නෑ
    මන්ගැන වටිනාකමක් නැතිකෙනෙක්ගෙන් මන් අහන්නෙ නෑ:no: 💔
    මන් මේ ගැන ගොඩක් හිතුව අද.

    :)
     
    crhunter

    Active member
  • Aug 21, 2016
    614
    118
    43
    උබනම් පුතේ මව්බිම පත්තරේ head line එක වෙන්න යන්නෙ. :P
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මූ කෙලින්ම බය වුනා,:rofl: පොර line කරන lecturer ටමද උබත් line කරන්නෙ කියලා.:D
    ඒම බය නෑ :dull:
    උබනම් පුතේ මව්බිම පත්තරේ head line එක වෙන්න යන්නෙ. :P

    ඔව් ඉතින් ඕකුන් ජංගි මාකට් කරන එකනෙ කරන්නෙ