Crush එකෙන් අහන්න 💘

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Ubata pissu.

    යුවතියකට ඔබ ආදරෙ නම් ඇයට පවසන්න
    පැවසීමට අතපසු වේනම් ඇය ගැන නොසිතන්න

    ගුරුතුමියට ඔබ ආදරෙ නම් ඇයට පවසන්න
    පැවසීමට අතපසු වේනම් ඇය ගැන නොසිතන්න

    මාව සතපාකට ගනන් ගන්නෙ නැති කෙනෙක්ගෙන් අහන්නෙ කෝමද බන්
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    Na

    පෙනුම නෙවෙයි. මන් හිතුවෙ එයාමගෙ සෝල්මේට් කියල:dull:

    ehenan awulak naa mokada umbata wagakeemen kiyanne umbata wada kella ikamanata wayasata yanawa thawa awurudu 10 withara. lassana nisa banda nam e weddi epa wenawa aniwa defa.
     

    Crazy_Kid

    Member
    Oct 5, 2018
    147
    9
    0
    ගුරුතුමියට ඔබ ආදරෙ නම් ඇයට පවසන්න
    පැවසීමට අතපසු වේනම් ඇය ගැන නොසිතන්න

    මාව සතපාකට ගනන් ගන්නෙ නැති කෙනෙක්ගෙන් අහන්නෙ කෝමද බන්

    Satha oahakata ganan noganna un tamai passe kaleka haro haro allanne. :P
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ගුරුතුමියට ඔබ ආදරෙ නම් ඇයට පවසන්න
    පැවසීමට අතපසු වේනම් ඇය ගැන නොසිතන්න

    මාව සතපාකට ගනන් ගන්නෙ නැති කෙනෙක්ගෙන් අහන්නෙ කෝමද බන්

    ආදරේයි කිවුවාම උබව නැතිවම බැරිවේවි ඊට පස්සේ ගණන් ගනී :love:

     
    Last edited:

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අනේ මන්දා බං...
    වයස කීයද උඔගේ...
    මේක නොගැලපෙන අවස්ථාවන් වැඩියි...