මෙවා දැන් එක්ස්පයර් වෙලා තියෙන්නේ.
අලුත්ම සයින් එක තමයි, බ්‍රා එකෙන් දමා ගැසීම
You must spread some Reputation around before giving it to ijay again.

කවදාවත් ෂුවර් කරන්න එපා මචන්
බොරුවට ක්‍රෂ් තියාගන්න වත් එපා.
මොකද අම්බානට කෙලවෙලා හත් පොලේ ගාගන්න තමයි වෙන්නේ.
මම අත්දැකීමෙන්ම තමයි කියන්නේ. ඒකපාර්ශවීය ආදරය කියන එක තරම් කැරි සීන් එකක් තවත් නෑ. හොඳට ඉන්න අයව විනාස කරනවා.