Crypto ආපහු නගින්න පටන් අරන් නේද

Little Hulk

Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    Crypto ආපහු නගින්න පටන් අරන් නේද? මේ වෙලාව තව buy කරන්න හොඳ වෙලාවක්ද?

    XRP $2.7 ඉඳන් $3.7 විතර වැඩි වෙලා පැය 24 ඇතුළත

    ප. ලි. - නැග්ග ටික බැස්සා
     
    Last edited:
    • Haha
    Reactions: Spiderman.Ayya

    awantha1993

    Well-known member
  • Jan 12, 2015
    685
    139
    63
    Danma ganna ayya ganilla. Crypto friendly gvt ekk enne US. Strategic reserve ekak wdyata bitcoin hold karanna hadanne gold wage. So bullish
     
    • Love
    Reactions: Little Hulk

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    මේ දවස් වල නම් හොඳටම බැහැලා. Buy කරන අයට හොඳ කාලයක් වගේ. (හැබැයි තව බයියිද දන්නෙ නෑ ඉතිං)
     

    Similar threads