2025.04.10 මේක දැම්මෙ මචං.
ලැබූ ජය සාමකාමීව සමරන්න.
දැන් මේක දැකලා අද buy කරන්න එපා මචං. ටිකක් ඉවසලා ඉමු මචං. ආපහු වෙලාවක් එයි මචං.
Crypto වලට අලුත් අය නම් හදිස්සි වෙන්නම එපා මචං. පුලුවන් තරම් පුලුවන් තරම් පුලුවන් තරම් study කරලා, back test කරලා හිටපන් මචං.
උඹලට crypto ගැන කියන්න ගිහින් මට හම්බ වුණ හොඳම උපදේශය මේක මචං.
* ආපහු කියනවා. අලුත් අය මේක දැකලා හදිස්සි වෙලා අද buy කරන්න එපා මචං.
එදා ETH ගත්ත කෙනෙකුට අද වෙනකොට 50% profit මචං. (හැබැයි profit වෙන්නෙ sell කළොත්/ stop-loss එක උඩට ගත්තොත් තමයි මචං)Do Your Own Research මචං.
Stop Loss එක අනිවා දාපන් මචං.
කරනවා නම් නැති වුණාට කමක් නැති ගාණක් විතරක් දාපන් මචං.
මාස ගාණක් තියාගෙන ඉඳලා profit ගන්න හිතාගෙන ගනින් මචං.
Panic වෙලා buy-sell කරන්න එපා මචං.
මං තාම අලුත් හින්දා මගෙ උපදෙස් වල වැරදි තියෙන්න පුලුවන් මචං.
View attachment 249078
* මං වැරදි නම් නිවැරදි කරපන් මචං
ලැබූ ජය සාමකාමීව සමරන්න.
දැන් මේක දැකලා අද buy කරන්න එපා මචං. ටිකක් ඉවසලා ඉමු මචං. ආපහු වෙලාවක් එයි මචං.
Crypto වලට අලුත් අය නම් හදිස්සි වෙන්නම එපා මචං. පුලුවන් තරම් පුලුවන් තරම් පුලුවන් තරම් study කරලා, back test කරලා හිටපන් මචං.
උඹලට crypto ගැන කියන්න ගිහින් මට හම්බ වුණ හොඳම උපදේශය මේක මචං.
මම කියන්නෙ උබ ආය මේකෙ උන්ට crypto ගැන උප්දෙස් දෙන්න යන්න එපා උබ තවම අත දරුවෙක් වගේ ගේම් එකට..
* ආපහු කියනවා. අලුත් අය මේක දැකලා හදිස්සි වෙලා අද buy කරන්න එපා මචං.
උබටම ඕක තේරන දවසක් එනවා..crypto signal දෙන එකත් සාස්තර කියනව වගේ බන් කහෙන් හරි ගැළවෙනන පුලුවන්.. හත් අවුරුද්දක් හරි HODL කරන් ඉදල කිව්වැකි ආන් මන් profit කරා මන් කිව්ව එක හරි ගියා කියලා.. ඒ වෙද්දි සමහර උන්ගෙ account wash වෙලා ගිහින්... සමහර උන් ට්‍රේඩ් එක ගලවලා..