Crypto :- හදිස්සි නැති අයට buy කරන්න හොඳ කාලෙ

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    මම කියන්නෙ උබ ආය මේකෙ උන්ට crypto ගැන උප්දෙස් දෙන්න යන්න එපා උබ තවම අත දරුවෙක් වගේ ගේම් එකට..
     
    • Love
    Reactions: Little Hulk

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    My lost so far ;)

    Screenshot-2025-04-10-19-15-24-721-com-bybit-app-edit.jpg
     
    • Sad
    Reactions: NaOH

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,672
    6,440
    113
    මම නම් මාස කීපයක් කල් තියා ගන්න නම් මෙදවස් වල නම් ගන්නෙ නෑ. තව ආසන්නව මාස කීපයක් ඉන්නවාත 60 ඒ්රියා ඒකට බිට්කොයින් ඒ්වි කියල

    1744300792026.png
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,466
    23,727
    113
    ලිම්පෝපෝ කන්දෙ
    1. සතුටින් හිනා වෙලා ඉන්න මචන්!
    2. ජයග්‍රහණ පතනවා මචන්!
    3. සතුට සදාකාලික වෙන්න කියලා පතනවා මචන්!
    4. උනන්දුවෙන් හැමදේම කරලා බලන්න මචන්!
    5. නව ආරම්භ වලට සුභ පැතුම් මචන්!
    6. විශ්වාසෙන් ඉදිරියට යන්න මචන්!
    7. ජීවිතේ හොඳම දේවල් ලැබෙන්න කියලා හිතනවා මචන්!
    8. තවත් ජයග්‍රහණයක් වෙලා ඉඳින්න මචන්!
    9. හැමදාම උදාවෙන්න සන්සුන් දවස් මචන්!
    10. උත්සාහය නතර නොකර අරමුණු ජයගන්න මචන්!
    11. හොඳම පාර තෝරගෙනම යමු මචන්!
    12. එකටම ඉන්නකොට හැමදේම ලේසියි, එකටම යමු මචන්!
     
    • Love
    Reactions: Little Hulk

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    1. සතුටින් හිනා වෙලා ඉන්න මචන්!
    2. ජයග්‍රහණ පතනවා මචන්!
    3. සතුට සදාකාලික වෙන්න කියලා පතනවා මචන්!
    4. උනන්දුවෙන් හැමදේම කරලා බලන්න මචන්!
    5. නව ආරම්භ වලට සුභ පැතුම් මචන්!
    6. විශ්වාසෙන් ඉදිරියට යන්න මචන්!
    7. ජීවිතේ හොඳම දේවල් ලැබෙන්න කියලා හිතනවා මචන්!
    8. තවත් ජයග්‍රහණයක් වෙලා ඉඳින්න මචන්!
    9. හැමදාම උදාවෙන්න සන්සුන් දවස් මචන්!
    10. උත්සාහය නතර නොකර අරමුණු ජයගන්න මචන්!
    11. හොඳම පාර තෝරගෙනම යමු මචන්!
    12. එකටම ඉන්නකොට හැමදේම ලේසියි, එකටම යමු මචන්!
    මොනවද බිව්වේ මචං
     
    • Sad
    Reactions: Kolama

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,016
    113
    ulan bator
    මම නම් මාස කීපයක් කල් තියා ගන්න නම් මෙදවස් වල නම් ගන්නෙ නෑ. තව ආසන්නව මාස කීපයක් ඉන්නවාත 60 ඒ්රියා ඒකට බිට්කොයින් ඒ්වි කියල

    View attachment 249101
    1 million BTC ganna yanawa US crypto reserve ekata. eka nisa wena ratawaluth gannawa. man hithanne na 60 ganag walata ewei kiyala! may be 66/67 - eka Microstratagy wala buy zone eka!

    jerom power elawala danna trump nadu damma
     
    • Like
    Reactions: Little Hulk