Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Crypto mega
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඩේ ට්‍රේඩ් කරන කෙනෙක්ට වැදගත් මම දැක්ක තව වැදගත්ම දෙයක් තමයි රෙසිස්ටන්ස් ලෙවල් පැහැදිලිව අදුර ගැනීම. රෙසිස්ටන්ස් ලෙවල් වර්ග ගොඩක් තියනවා. ඒවා විවිධ තත්ව අනුව තමයි බලපෑම් කරන්නේ. උදාහරණයක් විදියට ඩොලර් එකක කොයින් එකක් නම් 1.1/ 1.2/ 1.3 කියන්නේ රෙසිස්ටන්ස් ලෙවල්. මේවගේම ගොඩක් හිමින් දුවන කොයින් එකකටනම් 1.15 කියන්නෙත් 1.25 කියන්නෙත් රෙසිස්ටන්ස් ලෙවල්. වේගය අනුව තමයි තීරණය වෙන්නේ.

ගොඩක් අය බයි සහ සෙල් කරන්නේ රවුම් ගණන් වල ඒ නිසා සෙල් කරද්දි රෙසිස්ටන්ස් ලෙවල් එකට දශමයක් වගේ පහලින් විකුණන්න. නැතිනම් අපි ඕඩර් බුක් එකේ පහලින්ම හිටියොත් වගේම පම්ප් එක ශක්තිමත් නැතිනම් අපිට චාන්ස් එක මිස් වෙන්න පුළුවන්. මොකද ලොකු සේල් එකක් තියන ලෙවල් එකක වැදුන ගමන් අපහු මිල බවුන්ස් බැක් වෙනවා. මට 2.0 නම් විකුණන්න ඕන මම මිල දමන්නේ 1.9999 විදියට. ඕඩර් බුක් එකේ 2.0 ඉන්න පලමු කෙනාට කලිනුයි මම ඉන්නේ. මම ඉක්මනටම සේල් වෙලා තමයි අනිත් අයට යන්නේ. ඉතින් බවුන්ස් වෙන්න කලින් මම ප්‍රොෆිට් අරන් ඉවරයි.

ඒ වගේම මේක අනිත් පැත්තටත් වෙනවා. හිතන්න 1.2 තිබිල මිල කඩා වැටෙනවා කියලා. අනිවාර්යෙන් ආපහු 1 නැවතිලා බවුන්ස් අප් වෙන්න පුළුවන්. ඒකට හෙතුව ගොඩක් අය රවුම් ගණන් වලින් බයි කරන නිසා.

ඒ වගේම චාට් එකක ටිකක් සූම් අවුට් කලාම පෙනෙයි සමහර අයගයන් වලදි ගොඩක් ටොප් බොටම් වදිනවා. උදාහරණයක් විදියට මේ වෙලාවෙ ගලා වල 0.65 කියන්නේ එහෙම එකක්. ඒ වගේම ශිබා වල 38. මම ගලා වල රෙසිස්ටන්ස් එක දැකලා 0.64 න් 1000$ ක ගත්තා. 64999 ට සෙල් වෙන්න දැම්මා. ආයිත් 64 උන ගමන් ගත්තා 64999 දුන්නා. දැන් මම මේක තුන් පාරක් විතර කලා. 2% ක විතර ලාබ තුනක් කියන්නේ ආසන්නව 50$ ක්. ශිබා වල 37 න් විතර ගන්නවා 38 න් ලිමිට් දානවා. ආසන්නව 2.5% ක විතර ලාබයක් එනවා.

ඒ වගේම කවුරු හරි නොදැනුවත්ව රෙසිස්ටන්ස් වලින් සල්ලි දීල ගත්තොත් ප්‍රෙෂර් හැදිල තමයි නතර වෙන්නේ. කන ලගටම කීප පාරක් ඇවි ඇවිත් යද්දි එපා වෙනවා. ඒක නිසා හොදට බලල බලල ගන්න. රටේම තියන කොයින් ගැන අවදානයෙන් ඉන්නේ නැතිව කොයින් උපරිම 5 ක් ගැන අවධානය දෙන්න. එතකොට ඒ කොයින් නිකන් ගෙදර වගේ තියෙයි.

[QUOTE="wpmanoj, post: 27134437, member: 318958"] ඩේ ට්‍රේඩ් කරන කෙනෙක්ට වැදගත් මම දැක්ක තව වැදගත්ම දෙයක් තමයි රෙසිස්ටන්ස් ලෙවල් පැහැදිලිව අදුර ගැනීම. රෙසිස්ටන්ස් ලෙවල් වර්ග ගොඩක් තියනවා. ඒවා විවිධ තත්ව අනුව තමයි බලපෑම් කරන්නේ. උදාහරණයක් විදියට ඩොලර් එකක කොයින් එකක් නම් 1.1/ 1.2/ 1.3 කියන්නේ රෙසිස්ටන්ස් ලෙවල්. මේවගේම ගොඩක් හිමින් දුවන කොයින් එකකටනම් 1.15 කියන්නෙත් 1.25 කියන්නෙත් රෙසිස්ටන්ස් ලෙවල්. වේගය අනුව තමයි තීරණය වෙන්නේ. ගොඩක් අය බයි සහ සෙල් කරන්නේ රවුම් ගණන් වල ඒ නිසා සෙල් කරද්දි රෙසිස්ටන්ස් ලෙවල් එකට දශමයක් වගේ පහලින් විකුණන්න. නැතිනම් අපි ඕඩර් බුක් එකේ පහලින්ම හිටියොත් වගේම පම්ප් එක ශක්තිමත් නැතිනම් අපිට චාන්ස් එක මිස් වෙන්න පුළුවන්. මොකද ලොකු සේල් එකක් තියන ලෙවල් එකක වැදුන ගමන් අපහු මිල බවුන්ස් බැක් වෙනවා. මට 2.0 නම් විකුණන්න ඕන මම මිල දමන්නේ 1.9999 විදියට. ඕඩර් බුක් එකේ 2.0 ඉන්න පලමු කෙනාට කලිනුයි මම ඉන්නේ. මම ඉක්මනටම සේල් වෙලා තමයි අනිත් අයට යන්නේ. ඉතින් බවුන්ස් වෙන්න කලින් මම ප්‍රොෆිට් අරන් ඉවරයි. ඒ වගේම මේක අනිත් පැත්තටත් වෙනවා. හිතන්න 1.2 තිබිල මිල කඩා වැටෙනවා කියලා. අනිවාර්යෙන් ආපහු 1 නැවතිලා බවුන්ස් අප් වෙන්න පුළුවන්. ඒකට හෙතුව ගොඩක් අය රවුම් ගණන් වලින් බයි කරන නිසා. ඒ වගේම චාට් එකක ටිකක් සූම් අවුට් කලාම පෙනෙයි සමහර අයගයන් වලදි ගොඩක් ටොප් බොටම් වදිනවා. උදාහරණයක් විදියට මේ වෙලාවෙ ගලා වල 0.65 කියන්නේ එහෙම එකක්. ඒ වගේම ශිබා වල 38. මම ගලා වල රෙසිස්ටන්ස් එක දැකලා 0.64 න් 1000$ ක ගත්තා. 64999 ට සෙල් වෙන්න දැම්මා. ආයිත් 64 උන ගමන් ගත්තා 64999 දුන්නා. දැන් මම මේක තුන් පාරක් විතර කලා. 2% ක විතර ලාබ තුනක් කියන්නේ ආසන්නව 50$ ක්. ශිබා වල 37 න් විතර ගන්නවා 38 න් ලිමිට් දානවා. ආසන්නව 2.5% ක විතර ලාබයක් එනවා. ඒ වගේම කවුරු හරි නොදැනුවත්ව රෙසිස්ටන්ස් වලින් සල්ලි දීල ගත්තොත් ප්‍රෙෂර් හැදිල තමයි නතර වෙන්නේ. කන ලගටම කීප පාරක් ඇවි ඇවිත් යද්දි එපා වෙනවා. ඒක නිසා හොදට බලල බලල ගන්න. රටේම තියන කොයින් ගැන අවදානයෙන් ඉන්නේ නැතිව කොයින් උපරිම 5 ක් ගැන අවධානය දෙන්න. එතකොට ඒ කොයින් නිකන් ගෙදර වගේ තියෙයි. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom