Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Yesterday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Crypto mega
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රුපියට ඩොලර් එකට සාපේක්ෂව වටිනාකමක් තියෙන්නේ. අන්න ඒ වගේ තමයි. ක්රිප්ටෝ කියන්නෙත් රුපියල්, යූරෝ වගේම තවත් සල්ලි වර්ගයක්. රුපියල ඩොලරයට සාපේකෂව අගය ඉහල පහල යන්නේ ඒ වගේම ඉල්ලුම සහ සැපයුම අනුව ක්රිප්ටෝ කොයින් වලත් මිල ඉහල පහල යනවා. අපි පහසුවට ඒ වටිනාකම ඩොලරයට සාපේක්ෂවයි කියවන්නේ.

අද කියන්නේ මගේ දැනුමේ හැටියට ඩේ ට්රේඩ් කරන්න කොයින් එකක් තෝර ගන්න ක්රමය. ඩේ ටේඩ් කරන්න නම් ඉක්මනින් ඉහල පහල යන අගයක් තියෙන වගේම විශාල පිරිසක් මිලදි ගන්න වගේම විකුණන්න බලන් ඉන්න කොයින් එකක් වෙන්න ඕන. එහෙම එකක් පහසුවෙන් හොයා ගන්න පුළුවන්. කොයින් එකක 4 හවර් චාට් එකේ කැන්ඩ්ල් කීපයක් අතරේ විශාල පැතිරීමක් තිබේ නම් ඒහෙම කොයින් ඩේ ට්රේඩ් කරන්න ගොඩක් සුදුසුයි. වේගයෙන් මිල ඉහල පහල යනවා. පැයක් ඇතුලත මිල 20% කින් ඉහල යන්නත් ඒ වගේම පහල යන්නත් පුළුවන්. මිල ඉහල යද්දි ලාබ ගන්නවා වගේම පහල යද්දිත් ලාබ ගන්න පුළුවන්.

gala, mana, sand මේ තුන මේ දවස්වල ඩේ ටේ්රඩ් වලට බොහොම ජනප්රියයි. මේ තුන මාසයක කාලයක ඉදන් බොහොම හොදයි. මේ තුනේ නැගිටීම නිසා ෂිබා කියන කොයින් එක බොහොම අමාරු කාලයක් ගත කරන්නේ. ෂිබා ඉනු වල හිටි ක්රවුඩ් එක මේ කොයින් වලට බෙදිලා ගියා. ඒ විතරක් නෙවෙයි. බිට් කොයින් වල අධිපත්යයටත් බොහොම ලොකු බලපෑමක් වෙලා. මේ කොයින් තුන තිබ්බේ නැතිනම් මේ වෙද්දි බිට් කොයින් ලක්ෂය සීමාව පහුකරගෙන ගිහිල්ලා ඉවරයි.

ඩේ ට්රේඩ් කරන කොයින් බොහොම බයානකයි. විනාඩියකින් 5% කටත් වඩා මිල පහල යනවා දැකල තියෙනවා. එහෙම උනාම ෆියුචර් ටේඩ් දාපු අය විනාසයි. ස්පොට් ට්රේඩ් කරන කෙනකුට නම් අවධානම අඩුයි. කොයි මොහොතක හරි මිල වැඩි වෙනකම් බලා ඉන්නයි තියෙන්නේ. එකම පාඩුව සල්ලි හිරවෙලා තියෙන එක විතරයි. මේ කොයින් වලින් ට්රේඩ් කරද්දි පුළුවන් තරම් ඕල් ටයිම් හයි එකෙන් පිට ඩීල් කරන්න බලන්න. මොකද ඕල් ටයිම් හයි එකක කොයින් එකක් හිර උනොත් රිකව කර ගන්න ටිකක් කල් යන්න පුළුවන්. ඒත් මෙටාවර්ස් කොයින් මේ දවස් වල නම් හැමදාම දවසකට කීප පාරක්ම ඕල් ටයිම් හයි එක කඩාගෙන යන්න තරම් පම්පින්ග් පවර් එකකින් රන් වෙන්නේ. මේක කොච්චර කල් පවතීද කියන එකයි අවධානය වෙන්න ඕන. එක දුර්මතයක් ඇති මෙටාවර්ස් සම්පූර්නයෙන්ම සමතලා වෙන්න ඒ නිසා හොදින් මතක තියා ගන්න ඕන. ඩොලරයද ටාගට් කල ප්රොෆිට් එක ඒක ලැබුනද අයින් වෙන්න. අන්තිමට ලාබ ලාබ කිය කිය වැඩි වෙනකම් බලා ඉදලා ෂිබා වලදි කර ගත්ත දේම තමයි කරගන්න වෙන්නේ.

[QUOTE="wpmanoj, post: 27136559, member: 318958"] රුපියට ඩොලර් එකට සාපේක්ෂව වටිනාකමක් තියෙන්නේ. අන්න ඒ වගේ තමයි. ක්රිප්ටෝ කියන්නෙත් රුපියල්, යූරෝ වගේම තවත් සල්ලි වර්ගයක්. රුපියල ඩොලරයට සාපේකෂව අගය ඉහල පහල යන්නේ ඒ වගේම ඉල්ලුම සහ සැපයුම අනුව ක්රිප්ටෝ කොයින් වලත් මිල ඉහල පහල යනවා. අපි පහසුවට ඒ වටිනාකම ඩොලරයට සාපේක්ෂවයි කියවන්නේ. අද කියන්නේ මගේ දැනුමේ හැටියට ඩේ ට්රේඩ් කරන්න කොයින් එකක් තෝර ගන්න ක්රමය. ඩේ ටේඩ් කරන්න නම් ඉක්මනින් ඉහල පහල යන අගයක් තියෙන වගේම විශාල පිරිසක් මිලදි ගන්න වගේම විකුණන්න බලන් ඉන්න කොයින් එකක් වෙන්න ඕන. එහෙම එකක් පහසුවෙන් හොයා ගන්න පුළුවන්. කොයින් එකක 4 හවර් චාට් එකේ කැන්ඩ්ල් කීපයක් අතරේ විශාල පැතිරීමක් තිබේ නම් ඒහෙම කොයින් ඩේ ට්රේඩ් කරන්න ගොඩක් සුදුසුයි. වේගයෙන් මිල ඉහල පහල යනවා. පැයක් ඇතුලත මිල 20% කින් ඉහල යන්නත් ඒ වගේම පහල යන්නත් පුළුවන්. මිල ඉහල යද්දි ලාබ ගන්නවා වගේම පහල යද්දිත් ලාබ ගන්න පුළුවන්. gala, mana, sand මේ තුන මේ දවස්වල ඩේ ටේ්රඩ් වලට බොහොම ජනප්රියයි. මේ තුන මාසයක කාලයක ඉදන් බොහොම හොදයි. මේ තුනේ නැගිටීම නිසා ෂිබා කියන කොයින් එක බොහොම අමාරු කාලයක් ගත කරන්නේ. ෂිබා ඉනු වල හිටි ක්රවුඩ් එක මේ කොයින් වලට බෙදිලා ගියා. ඒ විතරක් නෙවෙයි. බිට් කොයින් වල අධිපත්යයටත් බොහොම ලොකු බලපෑමක් වෙලා. මේ කොයින් තුන තිබ්බේ නැතිනම් මේ වෙද්දි බිට් කොයින් ලක්ෂය සීමාව පහුකරගෙන ගිහිල්ලා ඉවරයි. ඩේ ට්රේඩ් කරන කොයින් බොහොම බයානකයි. විනාඩියකින් 5% කටත් වඩා මිල පහල යනවා දැකල තියෙනවා. එහෙම උනාම ෆියුචර් ටේඩ් දාපු අය විනාසයි. ස්පොට් ට්රේඩ් කරන කෙනකුට නම් අවධානම අඩුයි. කොයි මොහොතක හරි මිල වැඩි වෙනකම් බලා ඉන්නයි තියෙන්නේ. එකම පාඩුව සල්ලි හිරවෙලා තියෙන එක විතරයි. මේ කොයින් වලින් ට්රේඩ් කරද්දි පුළුවන් තරම් ඕල් ටයිම් හයි එකෙන් පිට ඩීල් කරන්න බලන්න. මොකද ඕල් ටයිම් හයි එකක කොයින් එකක් හිර උනොත් රිකව කර ගන්න ටිකක් කල් යන්න පුළුවන්. ඒත් මෙටාවර්ස් කොයින් මේ දවස් වල නම් හැමදාම දවසකට කීප පාරක්ම ඕල් ටයිම් හයි එක කඩාගෙන යන්න තරම් පම්පින්ග් පවර් එකකින් රන් වෙන්නේ. මේක කොච්චර කල් පවතීද කියන එකයි අවධානය වෙන්න ඕන. එක දුර්මතයක් ඇති මෙටාවර්ස් සම්පූර්නයෙන්ම සමතලා වෙන්න ඒ නිසා හොදින් මතක තියා ගන්න ඕන. ඩොලරයද ටාගට් කල ප්රොෆිට් එක ඒක ලැබුනද අයින් වෙන්න. අන්තිමට ලාබ ලාබ කිය කිය වැඩි වෙනකම් බලා ඉදලා ෂිබා වලදි කර ගත්ත දේම තමයි කරගන්න වෙන්නේ. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom