Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Crypto mega
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ක්‍රිප්ටෝ ටේඩ් කරද්දි අපි පිට රටට සල්ලි යැව්වෙත් නෑ. පිට රට සල්ලි ගේන්නෙත් නෑ. P2P කරල අපි ක්‍රිප්ටො ගත්තේ මේ රටෙන්මයි. මෙතන නිවාඩ් කබ්රාල් කියන්නේ උන්ඩියන් ගැන. මොන දේ කරත් ක්‍රිප්ටෝ වලට නම් ලංකාවට කරන්න පුළුවන් මගුලක් නෑ. පොඩි හරි ගැටළුවක් වෙන්නේ ඇමරිකාව මේකට ඇක්ෂන් එකක් ගත්තොත් තමයි. නමුත් මෑතක නම් ඇමරිකාව කිසිම ඇක්ෂන් එකක් ගන්නේ නම් නෑ. හේතුව ඇමරිකන් නීති අංශ වගේම මූල්‍ය අංශ පැහැදිලිව කියල තියනවා ස්ථාවරය. අනික ඇමරිකාවේ ඉන්න ඉහලම බිලියනයස්ලා ට්‍රිලියන බාගයක් විතර සල්ලි ඉන්වෙස්ට් කරල තියෙන්නේ. ඇමරිකාවෙ තහනමක් ආවොත් අර මිනිස්සු ඉවරයි. ඒ කියන්නේ ඒ රටේ ආර්ථිකය විනාස උනා වගේ දෙයක්.

ලංකාවේ ක්‍රිප්ටෝ සම්පූර්ණම තහනම් කලත් කිසිම අවුලක් නෑ. තහනම් කලොත් ලංකාවට ලොකු පාඩුවක් වෙන්නේ. හැබැයි රෙගියුලේෂන් දාන එකට නම් මම කැමතියි. ලමයින්ට ටේඩින් විෂය කොටසක් වගේ උගන්වනවා නම් හොදයි. නැතිනම් නොදැන ට්‍රේඩ් කරල මහ පරිමානෙන් සල්ලි පරදිනවා.

මට පේන්නේ දැනට තියන නීති වලින් කිසිම ප්‍රශ්ණයක් වෙන්නේ නෑ.

[QUOTE="wpmanoj, post: 27143665, member: 318958"] ක්‍රිප්ටෝ ටේඩ් කරද්දි අපි පිට රටට සල්ලි යැව්වෙත් නෑ. පිට රට සල්ලි ගේන්නෙත් නෑ. P2P කරල අපි ක්‍රිප්ටො ගත්තේ මේ රටෙන්මයි. මෙතන නිවාඩ් කබ්රාල් කියන්නේ උන්ඩියන් ගැන. මොන දේ කරත් ක්‍රිප්ටෝ වලට නම් ලංකාවට කරන්න පුළුවන් මගුලක් නෑ. පොඩි හරි ගැටළුවක් වෙන්නේ ඇමරිකාව මේකට ඇක්ෂන් එකක් ගත්තොත් තමයි. නමුත් මෑතක නම් ඇමරිකාව කිසිම ඇක්ෂන් එකක් ගන්නේ නම් නෑ. හේතුව ඇමරිකන් නීති අංශ වගේම මූල්‍ය අංශ පැහැදිලිව කියල තියනවා ස්ථාවරය. අනික ඇමරිකාවේ ඉන්න ඉහලම බිලියනයස්ලා ට්‍රිලියන බාගයක් විතර සල්ලි ඉන්වෙස්ට් කරල තියෙන්නේ. ඇමරිකාවෙ තහනමක් ආවොත් අර මිනිස්සු ඉවරයි. ඒ කියන්නේ ඒ රටේ ආර්ථිකය විනාස උනා වගේ දෙයක්. ලංකාවේ ක්‍රිප්ටෝ සම්පූර්ණම තහනම් කලත් කිසිම අවුලක් නෑ. තහනම් කලොත් ලංකාවට ලොකු පාඩුවක් වෙන්නේ. හැබැයි රෙගියුලේෂන් දාන එකට නම් මම කැමතියි. ලමයින්ට ටේඩින් විෂය කොටසක් වගේ උගන්වනවා නම් හොදයි. නැතිනම් නොදැන ට්‍රේඩ් කරල මහ පරිමානෙන් සල්ලි පරදිනවා. මට පේන්නේ දැනට තියන නීති වලින් කිසිම ප්‍රශ්ණයක් වෙන්නේ නෑ. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom