Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Crypto mega
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ දවස්වල හොදයි කියන්න අමාරුයි කිසිම එකක්. ලොකු කොන්සොලිඩේෂන් එකක් යන කාලයක් නේ. එත් මානා ගලා සෑන්ඩ් වගේ ඒව නම් නැති වෙන්නේ නෑ. හොද ප්‍රොටෙන්ෂල් එකක් තියෙනවා වගේම මාර ඇග්රෙසිව්. කොහොමත් මේ කොයින් කීපය බොහොම ඉක්මනට රෙසිස්ටන්ස් ගලවගෙන නිව් ඕල් ටයිම් හයි තියාවි.

NFT නම් අන්තිම බොරුවක්. බොහොම ඉක්මනට බබල් එක බිදෙයි වගේ තමයි.

මම මේ දවස්වල පොඩි ආරංචියක් පස්සේ දුවනවා. ඒ තමයි පහුගිය කාලෙක බෑන්ක්රප්ට් උන එක්ස්චේන්ජ් එකක යූසර්ස්ලට බිට්කොයින් බෙදන්න යනවා කියලා. මේක බෑන්ක්රප්ට් වෙලා කාලයක්. හේතුව උනේ හැකර්ලා සෙට් එකක් උන්ගෙ වොලට් කීපයක්ම ඉස්සුවා. කතාවෙ හැටියට නඩුවක් යනවා. ලබන පෙබරවාරි අප්‍රේල් අතර වගේ වෙන්න යන සිද්දියක්. බිට්කොයින් 150 0000 ක් යූසර්ලාට නැවත ලබාදෙනවා. අවුරුදු ගානක් නොලැබුන සල්ලි ලැබුන ගමන් බොහෝ විට මේ කොයින් වලින් 50% ක් වත් ආයිත් මාකට් එකට ඒවි. මේක පොඩි ප්‍රශ්ණයක් නෙවේ. ලොකු ප්රහ්ණයක්.

පහුගියදා කඩා වැටීමෙදි බිට්කොයින් 3000 ලු මාකට් එකට එකතු උනේ. 3000 කට 20% ක් විතර කඩා වැටුනා නම් ආසන්නව 75 000 කට මොකක් වේවිද හිතා ගන්න බෑ.

මම හිතන්නේ බිට්කොයින් 100,000 යන කථාව වගේම පහුගියදා ෂේක් එක බොහොම සංවිධානත්මක වැඩක්. ලක්ෂයට යනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි මාකට් එකට ගේනවා. හයි එකේදි වේල්ස්ලා කොයින් විකුණුවා. ආසන්නව 1000 ක් විතර. විකුණලා ලොකු ගාණක් හොයා ගත්තා. එකපාර ෂේක් එකක් කරලා මිල ඩවුන් කරලා යටින්ම වේල්ස්ලා අර කොයි 3000 ම වගේ ආයෙ එකතු කර ගත්තා. මාකට් එකෙන් 2000 ක් විතර ආයිත් අයින් උනා.

දැන් ආයෙත් හයිප් එකක් හදලා මාකට් එකේ ග්‍රීඩි එකක් හදලා ජනවාරි වල මිල 100000 ට උස්සලා වේල්ස්ලා උඩින්ම විකුනලා ආයිත් මිල 60 ට විතර බස්සනවා. බස්සලා තවත් කොයින් 5000 ක් වත් මාකට් එකෙන් අයින් කර ගනීවි.

මෙහෙම උනොත් අර කොයින් 1500000 බෙදුවම මාකට් එකට කොයින් වලින් වෙන බලපෑම අඩු කරන්නයි උපරිම උත්සහ කරන්නේ. වේල්ස්ලා මේ කරන්න යන දේ උනොත් බිට්කොයින් මිල ආරක්ෂා වේවි වගේම අනාගතයක් තියේවි. නැතිනම් බිට්කොයින් 1000 - 5000 අතර ගානකට උනත් වැටෙන්න පුළුවන්. ලොකු පැනික් එකක් එක්ක ලොකු ප්රහ්ණයක් එනවා. අවුරුදු පහ හයකින් ආයි නැගිටිල්ලක් නැති වේවි බිට්කොයින් වලට. මේක අනිත් කොයින් වලටත් තදින්ම බලපාවි.

පොඩ්ඩක් අවධානයෙන් ඉමු. මම කියපු දේවල් වෙනවා නම් වඩාත්ම සුදුසු දෙසැම්බර් අග හයිවෙලා එන රැල්ලෙන් ලොකු ප්‍රොෆිට් එකක් අරගෙන සම්පූර්ණයෙන්ම මාකට් එකෙන් අයින්වෙන එක. USDT වත් තියා ගන්න නරකයි. මොකද මේකෙන් කෙල උනාම හැමෝම සල්ලි p2p ගහල රුපියල් කරන්න ගත්තොතත් p2p බෝකර්ස් ලා ඩොලර් එකකට ගෙවන ගාන බොහොම අඩු කරයි.

[QUOTE="wpmanoj, post: 27162278, member: 318958"] මේ දවස්වල හොදයි කියන්න අමාරුයි කිසිම එකක්. ලොකු කොන්සොලිඩේෂන් එකක් යන කාලයක් නේ. එත් මානා ගලා සෑන්ඩ් වගේ ඒව නම් නැති වෙන්නේ නෑ. හොද ප්‍රොටෙන්ෂල් එකක් තියෙනවා වගේම මාර ඇග්රෙසිව්. කොහොමත් මේ කොයින් කීපය බොහොම ඉක්මනට රෙසිස්ටන්ස් ගලවගෙන නිව් ඕල් ටයිම් හයි තියාවි. NFT නම් අන්තිම බොරුවක්. බොහොම ඉක්මනට බබල් එක බිදෙයි වගේ තමයි. මම මේ දවස්වල පොඩි ආරංචියක් පස්සේ දුවනවා. ඒ තමයි පහුගිය කාලෙක බෑන්ක්රප්ට් උන එක්ස්චේන්ජ් එකක යූසර්ස්ලට බිට්කොයින් බෙදන්න යනවා කියලා. මේක බෑන්ක්රප්ට් වෙලා කාලයක්. හේතුව උනේ හැකර්ලා සෙට් එකක් උන්ගෙ වොලට් කීපයක්ම ඉස්සුවා. කතාවෙ හැටියට නඩුවක් යනවා. ලබන පෙබරවාරි අප්‍රේල් අතර වගේ වෙන්න යන සිද්දියක්. බිට්කොයින් 150 0000 ක් යූසර්ලාට නැවත ලබාදෙනවා. අවුරුදු ගානක් නොලැබුන සල්ලි ලැබුන ගමන් බොහෝ විට මේ කොයින් වලින් 50% ක් වත් ආයිත් මාකට් එකට ඒවි. මේක පොඩි ප්‍රශ්ණයක් නෙවේ. ලොකු ප්රහ්ණයක්. පහුගියදා කඩා වැටීමෙදි බිට්කොයින් 3000 ලු මාකට් එකට එකතු උනේ. 3000 කට 20% ක් විතර කඩා වැටුනා නම් ආසන්නව 75 000 කට මොකක් වේවිද හිතා ගන්න බෑ. මම හිතන්නේ බිට්කොයින් 100,000 යන කථාව වගේම පහුගියදා ෂේක් එක බොහොම සංවිධානත්මක වැඩක්. ලක්ෂයට යනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි මාකට් එකට ගේනවා. හයි එකේදි වේල්ස්ලා කොයින් විකුණුවා. ආසන්නව 1000 ක් විතර. විකුණලා ලොකු ගාණක් හොයා ගත්තා. එකපාර ෂේක් එකක් කරලා මිල ඩවුන් කරලා යටින්ම වේල්ස්ලා අර කොයි 3000 ම වගේ ආයෙ එකතු කර ගත්තා. මාකට් එකෙන් 2000 ක් විතර ආයිත් අයින් උනා. දැන් ආයෙත් හයිප් එකක් හදලා මාකට් එකේ ග්‍රීඩි එකක් හදලා ජනවාරි වල මිල 100000 ට උස්සලා වේල්ස්ලා උඩින්ම විකුනලා ආයිත් මිල 60 ට විතර බස්සනවා. බස්සලා තවත් කොයින් 5000 ක් වත් මාකට් එකෙන් අයින් කර ගනීවි. මෙහෙම උනොත් අර කොයින් 1500000 බෙදුවම මාකට් එකට කොයින් වලින් වෙන බලපෑම අඩු කරන්නයි උපරිම උත්සහ කරන්නේ. වේල්ස්ලා මේ කරන්න යන දේ උනොත් බිට්කොයින් මිල ආරක්ෂා වේවි වගේම අනාගතයක් තියේවි. නැතිනම් බිට්කොයින් 1000 - 5000 අතර ගානකට උනත් වැටෙන්න පුළුවන්. ලොකු පැනික් එකක් එක්ක ලොකු ප්රහ්ණයක් එනවා. අවුරුදු පහ හයකින් ආයි නැගිටිල්ලක් නැති වේවි බිට්කොයින් වලට. මේක අනිත් කොයින් වලටත් තදින්ම බලපාවි. පොඩ්ඩක් අවධානයෙන් ඉමු. මම කියපු දේවල් වෙනවා නම් වඩාත්ම සුදුසු දෙසැම්බර් අග හයිවෙලා එන රැල්ලෙන් ලොකු ප්‍රොෆිට් එකක් අරගෙන සම්පූර්ණයෙන්ම මාකට් එකෙන් අයින්වෙන එක. USDT වත් තියා ගන්න නරකයි. මොකද මේකෙන් කෙල උනාම හැමෝම සල්ලි p2p ගහල රුපියල් කරන්න ගත්තොතත් p2p බෝකර්ස් ලා ඩොලර් එකකට ගෙවන ගාන බොහොම අඩු කරයි. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom