Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Crypto mega
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාකට් එක අනුව පහසුවෙන් ආයෝජනය කරන්න ක්රමයක් කියන්නම්.

1. දවස් තුනක් පහලට ගිහින් උඩට එක දවසක් එනවා නම් අනිවාර්යෙන්ම ස්පොට් කරන්න නම් බයි කරන්නම එපා. උඩට යනව වගේ පේන දවසෙ උඩට යන්නෙ නෑ. පුංචි කොන්සොලිඩේෂන් එකක් විතරයි. ඒකත් සයිඩ් වේයිස්. (Extreme bear)

2. දවස් දෙකක් පහලට ගිහින් දවසක් උඩට යනවා නම් මෙතනදිත් බයි කරා කියල ලොකු ලාබයක් ගන්න බෑ. නොකර ඉන්න තරමට හොදයි. (Bear)

3. දවසක් පහලට දවසක් උඩට වගේ යනවා නම් ලෝන්ග් ටර්ම් බයි කරන්න හොද අවස්ථාවක් එන්න යන්නේ. සමහර විට ඇවිත්. (Normal - Neutral)

4. දවස් දෙකක් උඩට දවසක් පහලට නම් බයි කරපුවා හෝල්ඩ් කරන් ඉන්න සෙල් කරන එක අපරාදයක්. බයි කරනවා නම් බහින දවසෙදි බයි කරන්න. බැහිල්ල කියලත් ලොකු බැහිල්ලක් වෙන්නෙ නෑ. (Bull)

5. දවස් තැනක් උඩට දවසක් පහලට නම් බලාගෙන ඉන්න බයි කරනවා නම් බයි කරන්න. කොතනදි කෝම බයි කලත් එකයි. (Hard running Bulls)

[QUOTE="wpmanoj, post: 27346316, member: 318958"] මාකට් එක අනුව පහසුවෙන් ආයෝජනය කරන්න ක්රමයක් කියන්නම්. 1. දවස් තුනක් පහලට ගිහින් උඩට එක දවසක් එනවා නම් අනිවාර්යෙන්ම ස්පොට් කරන්න නම් බයි කරන්නම එපා. උඩට යනව වගේ පේන දවසෙ උඩට යන්නෙ නෑ. පුංචි කොන්සොලිඩේෂන් එකක් විතරයි. ඒකත් සයිඩ් වේයිස්. (Extreme bear) 2. දවස් දෙකක් පහලට ගිහින් දවසක් උඩට යනවා නම් මෙතනදිත් බයි කරා කියල ලොකු ලාබයක් ගන්න බෑ. නොකර ඉන්න තරමට හොදයි. (Bear) 3. දවසක් පහලට දවසක් උඩට වගේ යනවා නම් ලෝන්ග් ටර්ම් බයි කරන්න හොද අවස්ථාවක් එන්න යන්නේ. සමහර විට ඇවිත්. (Normal - Neutral) 4. දවස් දෙකක් උඩට දවසක් පහලට නම් බයි කරපුවා හෝල්ඩ් කරන් ඉන්න සෙල් කරන එක අපරාදයක්. බයි කරනවා නම් බහින දවසෙදි බයි කරන්න. බැහිල්ල කියලත් ලොකු බැහිල්ලක් වෙන්නෙ නෑ. (Bull) 5. දවස් තැනක් උඩට දවසක් පහලට නම් බලාගෙන ඉන්න බයි කරනවා නම් බයි කරන්න. කොතනදි කෝම බයි කලත් එකයි. (Hard running Bulls) [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom