crypto signal subscription ?

ShadowKing

Active member
  • Nov 14, 2022
    62
    131
    33
    ලංකාවේ එකෙක් crypto ගැන මොනවහරි කරනවනම් පොඩ්ඩක් පරිස්සම් වෙන්න. ඔනේ තරම් free signal දෙන තැන් තියෙද්දි paid subscription ගන්න එක තෙරුමක් නෑ. අනික ගොඩක් උන් free signal copy කරල paid කියලත් දෙනව. Top level trader කෙනෙක්ගෙ paid subscription එකක වුනත් මහ ලොකු දෙයක් නෑ. Market crash වෙනකොට ඔය ඔක්කොම වැඩ්ඩො සද්ද නෑ:lol:
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    Signal service එක නවත්තපු දවසට ට්‍රේඩිං කරලත් ඉවරයි ඒවා මතම යැපුනොත්. මට කතා කරපු ගොඩක් අලුත් ට්‍රේඩර්ස්ලගෙ ප්‍රධානම අවුල තමයි ඉවසීමක් නැති කමයි ලොකු රිස්ක් අරන් ට්‍රේඩ් දාන එකයි. ඒවා ගොඩක් හරියනවා 4h වලින් උඩ tf වල මුලදි ට්‍රේඩිං ප්‍රැක්ටිස් වුනානම්. ට්‍රේඩිං කියන්නෙ වැඩිපුර දේවල් ඉගෙන ගන්න ඉගෙන ගන්න ලොස් වෙන්න සම්භාවිතාව වැඩි දෙයක්. මොකද කට්ටිය 100%ක් සාර්ථක strategy එකක් හොයන්න ඔක්කොම දේවල් පාවිච්චි කරලා අනා ගන්නවා. මේකෙ ඉන්න උනන්දුවක් තියෙන කීප දෙනෙක් ගොඩ දාන්න පුලුවන් වුනා ඔය වැරදි හදලා. 😊
    ලංකාවේ එකෙක් crypto ගැන මොනවහරි කරනවනම් පොඩ්ඩක් පරිස්සම් වෙන්න. ඔනේ තරම් free signal දෙන තැන් තියෙද්දි paid subscription ගන්න එක තෙරුමක් නෑ. අනික ගොඩක් උන් free signal copy කරල paid කියලත් දෙනව. Top level trader කෙනෙක්ගෙ paid subscription එකක වුනත් මහ ලොකු දෙයක් නෑ. Market crash වෙනකොට ඔය ඔක්කොම වැඩ්ඩො සද්ද නෑ:lol:
    ඔව් ඉතිං සිග්නල් චැනල්වලින් සිග්නල් ගත්තා කියලා රිස්ක් මෑනේජ්මන්ට් අමතක කරන්න අවශ්‍ය නෑ. මුලු එකවුන්ට් එකම රිස්ක් එකට දාන එක හරි ලොකු ලැවරේජ් දාන එක හරි නැතිව තමන්ට දරන්න පුළුවන් ප්‍රමාණයක් රිස්ක් කරලා කරන එක තමන්ගෙ වැඩක්. කොහොමත් කාටවත් 1000% predict කරන්න බෑ.
     
    • Like
    Reactions: iworld

    piyals

    Well-known member
  • Sep 21, 2009
    870
    720
    93
    Before you subscribe to any signal service ask them to show at least the last 12 months' trading history in a verifiable way (strictly no screenshots and edited videos). 99% of the signal providers don't have such a history and it is actually the reason why they sell signals. Because if you are actually profitable in trading, there are easier ways to make money than selling signals.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    Before you subscribe to any signal service ask them to show at least the last 12 months' trading history in a verifiable way (strictly no screenshots and edited videos). 99% of the signal providers don't have such a history and it is actually the reason why they sell signals. Because if you are actually profitable in trading, there are easier ways to make money than selling signals.
    Very true
     
    • Like
    Reactions: sakuntha1996

    Linu_ka

    Member
    Jan 14, 2024
    21
    9
    3
    හොද ඒවා තියෙනවා . නම අහන්න එපා. ඒවා ඉතිං හොයාගන්න එක තමන්ගෙ වැඩක්. ලංකාවේ නම් දන්නෙ නෑ. ඔව් ඉගෙන ගන්න එක තමයි හොදම දේ. හැබැයි අලුත්ම කෙනෙක්ට සිග්නල් ගත්තා කියලා ප්‍රශ්නයක් නෑ.
    Bullstar hodada