Cryptocurrency help need

ramkhan

Well-known member
  • Jun 20, 2008
    1,964
    1,105
    113
    Hi, mata cryptocurrency aran hold karan thiyana oni 3 years wage. Binance eke usdt aran cryptocurrency aran thibanm harida? netnm wena koheta hari move karana onida? thiyana kaleta apen commission ganawada? youtube eke beluwa hari video ekak set una ne mata. video okkoma thiyane p2p USDT gana eka withrai. mata help ekak denna danna kattiya.
     
    • Like
    Reactions: wpmanoj

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,093
    3,079
    113
    මෙන්න මේ acronyms සහ words ගැන හොඳට research කරලා මිසක් වැඩේට බහින්න එපා.

    1. FOMO
    2. FUD
    3. DCA

    4. Hodl
    5. Take Profit

    6. Bear Market
    7. Bull Market
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    usdt ganna p2p walin
    spot buy karanna, not only btc, any 5 good coins that are already in dip.
    hold your position.
    binance is fine.
    invest only 30% of your savings.
     
    • Like
    Reactions: ramkhan

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,093
    3,079
    113
    Hardware wallets nam ledger. Direct order karanna company ekennma. Mata 3 weeks walin aawa. Ethakan Binance eke hari exodus wallet eke hari thiyaa ganna
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    බය නැතුව බයි නෑනස් වල තියන්න. අපි ඉතිරි කිරීමේ ගිණුමක දානවා වගේ බයිනෑන්ස් වල ස්ටේක් කරනවා කියල ඒකක් තියනවා. ඒහෙම ස්ටේක් කලාම පොලියක් ලැබෙනවා. හාඩ්වෙයා වොලට් ඒකකට දැම්මම ගැටළු කීපයක් ඒනවා.

    වොලට් ඒක ගනන්
    නැති උනොත් චකබ්ලාස්.
    වොලට් ඒක පිච්චුනොත් ඒහෙම ඉවරයි.
    වොලට් ඒකට ට්‍රාන්සර් කරද්දි පොඩි ෆී ඒකක් ගන්නවා. ආයි ඒක්ස්චේන්ජ් ඒකට ගනිද්දිත් පුංචි ගානක් යනවා.

    මම නම් රෙකමදාරු කරන්නෙ බයිනෑන්ස්වල ස්ටේක් කරල හොඩල කෙනෙක් වෙන්න.
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,592
    4,925
    113
    Nowhere
    ඕවා ඉතින් හොඳටම දන්නේ @wpmanoj තමා. උඹට පුළුවන් bnb, usdt වගේ හොඳ coins අරන් stake ,හරි save හරි කරලා තියන්න.

    අහ් කියනකොටම reply කරලා...😁
    ------ Post added on Jul 29, 2022 at 10:33 PM
     
    • Like
    Reactions: wpmanoj

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,093
    3,079
    113
    බය නැතුව බයි නෑනස් වල තියන්න. අපි ඉතිරි කිරීමේ ගිණුමක දානවා වගේ බයිනෑන්ස් වල ස්ටේක් කරනවා කියල ඒකක් තියනවා. ඒහෙම ස්ටේක් කලාම පොලියක් ලැබෙනවා. හාඩ්වෙයා වොලට් ඒකකට දැම්මම ගැටළු කීපයක් ඒනවා.

    වොලට් ඒක ගනන්
    නැති උනොත් චකබ්ලාස්.
    වොලට් ඒක පිච්චුනොත් ඒහෙම ඉවරයි.
    වොලට් ඒකට ට්‍රාන්සර් කරද්දි පොඩි ෆී ඒකක් ගන්නවා. ආයි ඒක්ස්චේන්ජ් ඒකට ගනිද්දිත් පුංචි ගානක් යනවා.

    මම නම් රෙකමදාරු කරන්නෙ බයිනෑන්ස්වල ස්ටේක් කරල හොඩල කෙනෙක් වෙන්න.
    Wallet nethi unata hari pichchunata coins nethi wenne nehe seed phase eka (key) thiyenawanan aluth hardware wallet ekaka ta hari exodus wage soft wallet ekakin access karanna puluwan.

    Loku gaanak nam Binance eke thiyanna recommend karanna behe..
    'Not yor keys not your coins'
     
    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,964
    1,105
    113
    බය නැතුව බයි නෑනස් වල තියන්න. අපි ඉතිරි කිරීමේ ගිණුමක දානවා වගේ බයිනෑන්ස් වල ස්ටේක් කරනවා කියල ඒකක් තියනවා. ඒහෙම ස්ටේක් කලාම පොලියක් ලැබෙනවා. හාඩ්වෙයා වොලට් ඒකකට දැම්මම ගැටළු කීපයක් ඒනවා.

    වොලට් ඒක ගනන්
    නැති උනොත් චකබ්ලාස්.
    වොලට් ඒක පිච්චුනොත් ඒහෙම ඉවරයි.
    වොලට් ඒකට ට්‍රාන්සර් කරද්දි පොඩි ෆී ඒකක් ගන්නවා. ආයි ඒක්ස්චේන්ජ් ඒකට ගනිද්දිත් පුංචි ගානක් යනවා.

    මම නම් රෙකමදාරු කරන්නෙ බයිනෑන්ස්වල ස්ටේක් කරල හොඩල කෙනෙක් වෙන්න.
    binance sureda bro? website ekata mokuth wenne nene? :rolleyes2:
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    binance sureda bro? website ekata mokuth wenne nene? :rolleyes2:
    ලෝකෙ කොාා සිස්ටම් ඒක උනත් හැක් වෙන්න පුවවන්. ඒ්ත් බයිනෑන්ස් වගේ සිස්ටම් ඒකක් හැක් කරන ඒක නම් පහසු නෑ. සමබාවිතාව අඩුයි. බයිනෑන්ස් ආරක්ෂාව ගැන පට්ට විදියට කන්සර්න්. කලින් පාරක් උන්ට බැටේ වැදු නිසා උන් ආරක්ෂාවට පට්ටම වියදමක් කරනවා.

    අපි ඩොලර් මිලියන ගණන් ඉන්වෙස්ට් කරන්න යන්නෙ නෑනෙ. ඒ් නිසා බය වෙන්න දෙයක් නෑ.
     
    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,964
    1,105
    113
    ලෝකෙ කොාා සිස්ටම් ඒක උනත් හැක් වෙන්න පුවවන්. ඒ්ත් බයිනෑන්ස් වගේ සිස්ටම් ඒකක් හැක් කරන ඒක නම් පහසු නෑ. සමබාවිතාව අඩුයි. බයිනෑන්ස් ආරක්ෂාව ගැන පට්ට විදියට කන්සර්න්. කලින් පාරක් උන්ට බැටේ වැදු නිසා උන් ආරක්ෂාවට පට්ටම වියදමක් කරනවා.

    අපි ඩොලර් මිලියන ගණන් ඉන්වෙස්ට් කරන්න යන්නෙ නෑනෙ. ඒ් නිසා බය වෙන්න දෙයක් නෑ.
    Ow podi ganak dala ohe innawa mn. thawa awurdu 7in passe ganawa .Thanks Bro. ❤️
     
    • Like
    Reactions: wpmanoj

    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,964
    1,105
    113
    P2P eken USDT gatata passe mn mokada karana oni. mata BTC aran godak kal thiyan inna oni. wedi unata passe sell karana. ekata mokada karana oni?. youtube beluwa mokuth videos nene :confused2:
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,093
    3,079
    113
    P2P eken USDT gatata passe mn mokada karana oni. mata BTC aran godak kal thiyan inna oni. wedi unata passe sell karana. ekata mokada karana oni?. youtube beluwa mokuth videos nene :confused2:
    USDT tika funding wallet eken Spot wallet ekata transfer karapan, eetapasse spot trading walata gihin BTC/USDT pair Eka select karala BTC gamin. Ekapaara okkoma ganne nethiwa podda podda ganin thawa adu wenna puluwan issarahata
     
    • Like
    Reactions: AZee RoXx