CS:GO Players

Kunu_Apple

Active member
  • Jul 24, 2017
    180
    42
    28
    Next to you
    CS:GO play කරන කට්ටිය ඉන්නවද ?

    1grtom.jpg


    මම noob කෙනක් :P
    CS:GO ගැන විස්තර පොඩ්ඩක් කියන්න පුලුවන්න්ද ? :)

    1. System Requirements
    2. Servers
    3. Rank සීන් එක

    මම Steam ගන්න කලින් පොඩ්ඩක් Non-Steam ගහල බලන්න කියල බැලුවේ :nerd: