CSE help

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    me forum deka purawana widiya danna kenek kiyanna

    IMG-20230301-194927.jpg


    IMG-20230301-195030.jpg


    IMG-20230301-195050.jpg


    IMG-20230301-195102.jpg



    email eke thibbe mehema

    Please send the attached set off letter after received your CDS A/C Number with your signature.(Please send Via email in PDF format)
    AND

    Dear Sir / Madam,

    This is kindly informed to you by agreeing to the Risk Disclosure of the opening CSE account with SC securities.(Attached the client agreement via CSE app before your submitting the application.

    Please confirm via email on this regard mentionIng you agree or not.

    Please reply as

    YES I AGREE TO THE RISK DISCLOSURE
     

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,967
    1,019
    113
    Sri Lanka
    ඕක general application එකක්. තමන්ගෙ විස්තර දාලා යවන්න. ලොකු දෙයක් නෑනෙ
     
    • Like
    Reactions: Any.key

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,820
    9,980
    113
    Broker owa fill karanawa apita god wage inna tiyenne. Mn nm illapu document wala photo gahala yawwa. Review karala Sign eka gahanna link ekak ewwa. Google translate damma kiyewwa sign kara within 1 day badu active
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    පලවෙනි පිටුවෙ
    උඩම දිනය,
    ඇඩ්‍රස් එක,
    හෙඩ්ලයින් එකේ අන්තිම CDS නම්බර් එක,
    අත්සන,
    ID නම්බර් එක.

    දෙවෙනි පිටුවෙ
    නම, CDS නම්බර් එක,
    ඇඩ්‍රස් එක,

    තුන්වෙනි පිටුවෙ මුත් නෑ. .

    හතර පිටුවෙ
    අත්සන, ෆෝන් නම්බර් එක, ඊමෙල් එක, දිනය

    SC සිකුරිටිස් එකේ ඔන්ලයින් ගන්න 150000ක් ඕනා කියලා තිබ්බට දැන් එහෙම ඕනේ නැ. .