Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
CSN ඉවරයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

badumkare yata ghanna dena athal ekadda dan nha

http://nethnews.lk/article/22557

විකල්ප වාර්තාවෙන් කෝප් රැස්වීම උණුසුම් වෙයි – සභාපති නැඟිට යයි

2016-10-2404001

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අද (24) පැවති විශේෂ කොප් කමිටු රැස්වීමේදී උණුසුම් තත්වයක් හටගෙන තිබෙනවා.

මෙම රැස්වීම සඳහා සහභාගි වී ඇත්තේ කෝප් කමිටුව නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂ සාමාජිකයින් පමණයි.

එහිදී ඔවුන් මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළව සකස් කළ විකල්ප වාර්තාවක් රැස්වීමට ඉදිරිපත් කළා. මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා සකස් කළ වාර්තාව නිවැරදි නොවන බව එහි සඳහන්ව තිබූ බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

එ් අවස්ථාවේ කෝප් කමිටුවේ සභාපති, ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුනිල් හඳුන්නෙත්ති ඊට විරෝධය පළ කළා. එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ කෝප් කමිටු සභාපතිවරයා ලෙස තමාට මෙම වාර්තාව පිළිගත නොහැකි බවයි.

එසේ ප්‍රකාශ කරමින් සුනිල් හඳුන්නෙත්ති මන්තී‍්‍රවරයා සභාපති පුටුවෙන් නැගිට ගියා. එහිදී ඔහු එක්සත් ජාතික පක්ෂ සාමාජිකයින්ට ප්‍රකාශ කර ඇත්තේ නව සභාපතිවරයෙකු පත් කරගෙන සකස් කර ඇති වාර්තාව තමාට, පසුව භාර දෙන ලෙසයි.

කෙසේ වෙතත් අද පැවති මෙම රැස්වීමට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන රංජන් රාමනායක හා රාවුෆ් හකීම් සහභාගි වී නැහැ.

මේ අතර ඊයේ (23) පැවති මාධ්‍ය සාකච්ඡා කිහිපයකදීම පාර්ශ්ව කිහිපයක් සඳහන් කළේ මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළව කෝප් කමිටුවෙන් වාර්තා දෙකක් එළිදැක්වීමේ සූදානමක් ඇති බවයි.

[QUOTE="nuwa11, post: 20832604, member: 558756"] badumkare yata ghanna dena athal ekadda dan nha [url]http://nethnews.lk/article/22557[/url] [SIZE="5"]විකල්ප වාර්තාවෙන් කෝප් රැස්වීම උණුසුම් වෙයි – සභාපති නැඟිට යයි 2016-10-2404001 මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අද (24) පැවති විශේෂ කොප් කමිටු රැස්වීමේදී උණුසුම් තත්වයක් හටගෙන තිබෙනවා. මෙම රැස්වීම සඳහා සහභාගි වී ඇත්තේ කෝප් කමිටුව නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂ සාමාජිකයින් පමණයි. එහිදී ඔවුන් මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළව සකස් කළ විකල්ප වාර්තාවක් රැස්වීමට ඉදිරිපත් කළා. මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා සකස් කළ වාර්තාව නිවැරදි නොවන බව එහි සඳහන්ව තිබූ බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. එ් අවස්ථාවේ කෝප් කමිටුවේ සභාපති, ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුනිල් හඳුන්නෙත්ති ඊට විරෝධය පළ කළා. එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ කෝප් කමිටු සභාපතිවරයා ලෙස තමාට මෙම වාර්තාව පිළිගත නොහැකි බවයි. එසේ ප්‍රකාශ කරමින් සුනිල් හඳුන්නෙත්ති මන්තී‍්‍රවරයා සභාපති පුටුවෙන් නැගිට ගියා. එහිදී ඔහු එක්සත් ජාතික පක්ෂ සාමාජිකයින්ට ප්‍රකාශ කර ඇත්තේ නව සභාපතිවරයෙකු පත් කරගෙන සකස් කර ඇති වාර්තාව තමාට, පසුව භාර දෙන ලෙසයි. කෙසේ වෙතත් අද පැවති මෙම රැස්වීමට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන රංජන් රාමනායක හා රාවුෆ් හකීම් සහභාගි වී නැහැ. මේ අතර ඊයේ (23) පැවති මාධ්‍ය සාකච්ඡා කිහිපයකදීම පාර්ශ්ව කිහිපයක් සඳහන් කළේ මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළව කෝප් කමිටුවෙන් වාර්තා දෙකක් එළිදැක්වීමේ සූදානමක් ඇති බවයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom