CSN ඉවරයි

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    CSN විකාශන බලපත්‍රය අත්හිටුවයි

    සී.එස්.එන් (CSN) රූපවාහිනී නාලිකාවේ විකාශන බලපත්‍රය අත්හිටුවා තිබෙනවා.

    අදාළ නාලිකාව විකාශන කොන්දේසි උල්ලංගනය කිරීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

    nethnews
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,775
    40,423
    113
    මොන කොන්දේසිද බන් උල්ලංගනය කරලා තියෙන්නේ.
    මොනා උනත් ඕවරේට බෝල් හතරක්ම අපිට පෙන්නපු චැනල් එක. පව් ඉතින් මොනා කරන්නද.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,081
    31,843
    113
    මොන කොන්දේසිද බන් උල්ලංගනය කරලා තියෙන්නේ.
    මොනා උනත් ඕවරේට බෝල් හතරක්ම අපිට පෙන්නපු චැනල් එක. පව් ඉතින් මොනා කරන්නද.

    :yes:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    CSN කියල එකකුත් තිබුනද ?

    ඔව් තිබුණනෙ එහෙම CSN එකක්,

    ITN එකේ ටවර්, උපකරණ, ඉන්ජිනේරුවෝ හා සියලු පහසුකම් බලෙන්, නොමිලේ පාවිච්චි කරලා, ක්‍රිකට් විකාශණ අයිතිය බලෙන්ම අරගත්ත චැනල් එකනෙ ඔය.

    යෝසිත රණවිරු පුතා ඒකාලේ කොට කොට හිටිය වේස බඩ්ඩ යසාරා තමයි ඕක රන් කරේ.

    වේසියන්ටයි, රගර් කාරයිටයි ආතල් එකට කරන්න චැනල් දාල දීපු යුගයක් තිබුණනෙ.

    අපිට සතුටුයි උන්ට කෙලවුනු එකට. :angry: :angry:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    CSN විකාශන බලපත්‍රය අත්හිටුවයි

    සී.එස්.එන් (CSN) රූපවාහිනී නාලිකාවේ විකාශන බලපත්‍රය අත්හිටුවා තිබෙනවා.

    අදාළ නාලිකාව විකාශන කොන්දේසි උල්ලංගනය කිරීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

    nethnews

    ඕකෙ සී.ඊ.ඕ කාරයව FICD එකට ගෙන්නපු වෙලාවේ ඌ මහ ලොකුවට කිව්වෙ "අපිට නිදහසේ ඉන්න දෙන්න නැතිනම් මේක වහලා දාන්න කියලා" දැන් හරිනෙ. CSN පකයින්ට සතුටු ඇති දැන්.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අපෝ ඕක නවත්තපු එක හොදයි.
    ක්‍රිකට් වලට චැනල් අයි එකම ආපහු දැම්මාම ඉවරයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බොහොම හොදයි මාධය නිදහස උපරිමේට තියෙනව, ඔන්න ඔහොමයි වද &න්නය මාධය නිදහස රකින්නෙ.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඔව් තිබුණනෙ එහෙම CSN එකක්,

    ITN එකේ ටවර්, උපකරණ, ඉන්ජිනේරුවෝ හා සියලු පහසුකම් බලෙන්, නොමිලේ පාවිච්චි කරලා, ක්‍රිකට් විකාශණ අයිතිය බලෙන්ම අරගත්ත චැනල් එකනෙ ඔය.

    යෝසිත රණවිරු පුතා ඒකාලේ කොට කොට හිටිය වේස බඩ්ඩ යසාරා තමයි ඕක රන් කරේ.

    වේසියන්ටයි, රගර් කාරයිටයි ආතල් එකට කරන්න චැනල් දාල දීපු යුගයක් තිබුණනෙ.

    අපිට සතුටුයි උන්ට කෙලවුනු එකට. :angry: :angry:

    වේසි කියල කෙල්ලන්ට බනින්න එපා බන්. අනෙක අපි දන්නේ කොහොමද යසාරා වේස කෙල්ලෙක් ද නැද්ද කියලා. දේශපාලනය තුලින් මිනිස්සුන්ට අපහාස කරනවට මම විරුද්ධයි. විශේෂයෙන්ම කාන්තාවන්ට අපහස කරන එක වැරදියි.

    දේශපාලනික වශයෙන් ඇති වෙන්න විවේචනය කරපන්.
     
    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    habai csn tibba kale cricket witarak nemai anith hama sport ekama dammma..mama kawadawath "gaelic football"dakala tibbe nna csn eke pennanakan.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    බොහොම හොදයි මාධය නිදහස උපරිමේට තියෙනව, ඔන්න ඔහොමයි වද &න්නය මාධය නිදහස රකින්නෙ.

    මාධ්‍ය නිදහස කියන්නේ රාජ්‍ය දේපොළ කොල්ල කන එකද ? අනේ හුකෙ. මට පුකෙන් හිනා. හෙක් හෙක්.
     
    • Like
    Reactions: Smartm and Voltage

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    වේසි කියල කෙල්ලන්ට බනින්න එපා බන්. අනෙක අපි දන්නේ කොහොමද යසාරා වේස කෙල්ලෙක් ද නැද්ද කියලා. දේශපාලනය තුලින් මිනිස්සුන්ට අපහාස කරනවට මම විරුද්ධයි. විශේෂයෙන්ම කාන්තාවන්ට අපහස කරන එක වැරදියි.

    දේශපාලනික වශයෙන් ඇති වෙන්න විවේචනය කරපන්.

    රටේ අගමැතිට ජනාධිපතිට පොන්නය, ලොල්ලා, ගෝතයා කියල බනින තැනක්නෙ මේක.

    උදාහරණයක් විධියට පහත කොමෙන්ටුව බලන්න.

    බොහොම හොදයි මාධය නිදහස උපරිමේට තියෙනව, ඔන්න ඔහොමයි වද &න්නය මාධය නිදහස රකින්නෙ.

    මේ අසූචි සූකරයා උදේට නැගිටින්නෙත් වද &න්නය කියාගෙන, රෑට නිදාගන්න යන්නෙත් ඕක කියාගෙන, හීනෙනුත් ඕකමයි කියවන්නේ. මේ වගේ සූකරයෝ ඉන්නකොට අපිටත් දන්න ඒවා කියවෙනවා.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    රටේ අගමැතිට ජනාධිපතිට පොන්නය, ලොල්ලා, ගෝතයා කියල බනින තැනක්නෙ මේක.

    උදාහරණයක් විධියට පහත කොමෙන්ටුව බලන්න.

    මේ අසූචි සූකරයා උදේට නැගිටින්නෙත් වද &න්නය කියාගෙන, රෑට නිදාගන්න යන්නෙත් ඕක කියාගෙන, හීනෙනුත් ඕකමයි කියවන්නේ. මේ වගේ සූකරයෝ ඉන්නකොට අපිටත් දන්න ඒවා කියවෙනවා.

    එක එකා බැන්නා කියලා අපි එහෙම වෙන්නේ මොකටද.. එතකොට උන්ගෙයි අපෙයි අතර ඇති වෙනස මොකක්ද,
     
    • Like
    Reactions: I_Simon

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මාධ්‍ය නිදහස කියන්නේ රාජ්‍ය දේපොළ කොල්ල කන එකද ? අනේ හුකෙ. මට පුකෙන් හිනා. හෙක් හෙක්.
    CSN රාජ්ය දේපොල කොල්ල කෑව කියල මොන අධිකරනයෙද ඔප්පු කරල තියෙන්නෙ, අනිව උබල *කෙන් හිනාවෙන උන් වෙන්ඩ ඇති නැත්තන් මේ වගේ ගොන් කතා කියන් නැ.
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    අනේ මන්දා අපේ උන්ටත් තියෙන ප්‍රශ්න
    සමහරු රට කනවා
    ඒවා දාද්දි මුන් හොයාගන්නවත් නෑ
    :love::love::love::love:
    ඉස්සර බලයේ ඉද්දි රගපු රැගිල්ලට CSN එකට කෙලවිලාම ගියා
    දැන් රට කකා දගලන උන්ටත් 2020න් පස්සේ එහෙම වේවායි ප්‍රර්ථනා කරමු
    :love::love::love::love:

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    CSN රාජ්ය දේපොල කොල්ල කෑව කියල මොන අධිකරනයෙද ඔප්පු කරල තියෙන්නෙ, අනිව උබල *කෙන් හිනාවෙන උන් වෙන්ඩ ඇති නැත්තන් මේ වගේ ගොන් කතා කියන් නැ.

    අලුතෙන් ඔප්පු කරන්න මොකටද ඕයි CSN එකේ වැඩකරන සියලුම ටෙක්නිකල් ස්ටාෆ් එකට පඩි ගෙව්වේ අයි.ටී.එන් එකෙන්. පඩි ලයිස්තුත් අතුරුදහන් වෙලා කියලද හිතන්නේ? :P

    පඩි අයි.ටී.එන්, වැඩ සී.එස්.එන්. :P

    සී.එස්.එන්. පාලනය - යසාරා/යෝෂිත පෙම් යුවල. :rofl:

    උඹලා යුද්දෙ දිනපු යුධ හමුදාපති හිරේ දැම්මෙ ඔක්කොම හරියට ඔප්පු කරලද? :angry:

    අනේ පල අසූචි සූකරතුමෝ :rofl: :rofl: :rofl:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    අනේ මන්දා අපේ උන්ටත් තියෙන ප්‍රශ්න
    සමහරු රට කනවා
    ඒවා දාද්දි මුන් හොයාගන්නවත් නෑ
    :love::love::love::love:
    ඉස්සර බලයේ ඉද්දි රගපු රැගිල්ලට CSN එකට කෙලවිලාම ගියා
    දැන් රට කකා දගලන උන්ටත් 2020න් පස්සේ එහෙම වේවායි ප්‍රර්ථනා කරමු
    :love::love::love::love:

    lol.. true... karma will effect to everyone.....
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,097
    1,030

    salute