CSN පේනවද...? ක්‍රිකට් විකාශනය නාලිකාවලට.
මින් ඉදිරියට සියලුම ක්‍රිකට් තරග ලංකාව තුළ විකාශන අයිතිය (රූපවහිනී / රේඩියො ) ලබා දෙන්නේ ජාතික නාලිකාවලට පමනක් බව ඊයේ කැබිනට් මන්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්චාවේදී අනුර ප්‍රියදර්ශන යාපා මහත ප්‍රකශ කරන ලදී.. තවද ක්‍රීඩා විකාශන නාලිකාවන්ගේ ඉල්ලිම් සලකා බලිය හැකි වබ ප්‍රකාශ කළේය.
CSN නාලිකාව SLPL තරගාවලිය විකාශන අයිතිය ලබා ඇති අතර මේ වන තෙක් දීප ව්‍යාප්තව තම ආවරණය ව්‍යාප්ත කළ බවට තහවුරු කොට නැත.
ඔබ තුමාලට මේ චැනල් එක පේනවද....?
POLL එකට Vote එකක් දාන්න.. බලමු කොහොමද කියල මෙයාලගෙ Coverage.. එක...
චැනල් 22 එකට tune කරල බලන්න...
කළින් Prime TV තමයි CSN වලට මාරු වුණේ...
http://www.***/events-a-tours/slplnews/314-slpl-to-braodcast.html

Last edited by a moderator: