CSN වෙනුවට අළුත් එකක්..

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    12729112_963993766982112_653399273942449693_n.jpg
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    broadcasting right එක අරන් තියෙන්නේ channel නෙවේලු මේ සැරේ... Dialog එකෙන් අරන් තියෙන්නේ..... උන් තම TNL එකෙන් sub broadcast කරන්න plan කරලා තියෙන්නේ..... මේ සැරේ dialog tv තියන අයට TNL හරහා බලන්න පුළුවන් වේවි... මුන් කෙලින්ම PEO / Antena නොදී ඉදිවී... උන්ගේ market share එකත් උඩ යනවා revenue එකත් වැඩිවෙනවා.....
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඔය චැනල් එක මතක් කලාමත් මක්කද වගේ බුකියේ දාගෙන හෝදනවා :lol:
     

    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    broadcasting right එක අරන් තියෙන්නේ channel නෙවේලු මේ සැරේ... Dialog එකෙන් අරන් තියෙන්නේ..... උන් තම TNL එකෙන් sub broadcast කරන්න plan කරලා තියෙන්නේ..... මේ සැරේ dialog tv තියන අයට TNL හරහා බලන්න පුළුවන් වේවි... මුන් කෙලින්ම PEO / Antena නොදී ඉදිවී... උන්ගේ market share එකත් උඩ යනවා revenue එකත් වැඩිවෙනවා.....

    deyi... deyi.... nikanma deyi balanna...
    :no::no::no::no::no:
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    12744617_10204652362183950_1348226407671909806_n.jpg








    ශාන් වික්රමසිංහ : ග්ර්ර්ර්ර්ර්ර්

    නිර්මාල්: ( ඔලුව කසමින්)
    කාපු බීපු වෙලාවට - පුංචි විහිළුවක් කෙරුවට
    රාළහාමිලා වගේ අය - ගණන් ගන්නේ ඇයිද සුළු දෙය..



    --------------------------------------------------


    රනිල්ගෙ අයියගෙන් විකාශන අයිතිය ගැන ඇහුව වගෙ......

    -------------------------------------------------------

    තන්කොල නෑ ගහ මුදුනෙ එකයි බිමට බහින්නෙ...

    --------------------------------------------------------

    රනිල් අගමැති වීම සහ එවිට රනිල් ගේ අයියාගේ ටීවී චැනල් එකට Asia Cup ක්‍රිකට් විකාශනය ලැබීම අහම්බයක්.
    -ඇදුරු නිර්මාල්

    බස් එක නතර වුනේ,
    මිතුරා අඬ ගැහුවේ,
    තැබෑරුමක් ම ලඟදිද....?

    ---------------------------------------------------------


    :lol::lol::lol::lol::lol::lol::lol::lol:



     
  • Sep 8, 2014
    490
    47
    28
    TNL එකට බැනල වැඩක් නෑ බන්, රනිල්ගෙ අයියගෙ කියල රනිල්ට බැනල වැඩකුත් නෑ, මේ පාර විකාශන අයිතිය අරන් තියෙන්නෙ වෙනද වගේ TV Chanel එකෙන් නෙවෙයි. ඩයලොග් එකෙන්. Tv commercial වල මුදල් පවා යන්නෙ ඩයලොග් එකට, ඩයලොග් එකෙන් කරන්නෙ මැච් එක තියන වෙලාවෙ Air Time එකට ගෙවල ගන්න එක, ඩයලොග් එකට Air Time අඩුවට දීල ථියෙන්නෙ TNL , ඒකයි TNL එකට උන් දීල තියෙන්න්නෙ,ඕක තේරුම් ගනිල්ල :dull::dull: