Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
CSN_නාලිකාව_තහනම්_වෙයිද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

CSN_නාලිකාව_තහනම්_වෙයිද?

ඊයේ දිනයේ (17) අනුරාධපුරයේදී පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන ජන රැලිය CSN නාලිකාව ඔස්සේ සජීවීව විකාශය කිරීම මේවනවිට දැඩි ආන්දෝලනාත්මක සිද්ධියක් බවට පත්වී තිබේ.

මැතිවරණ නීතිය යටතේ එක් දේශපාලන පක්ෂයකට පක්ෂපාතී වන අන්දමින් කටයුතු කිරීම ජනමාධ්‍යන්ට තහනම් වන අතර මෑතකදී සම්මත වූ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ මැතිවරණ කොමසාරිස්වරයා වෙත මෙවන් කටයුතු වලක්වාලීමට නව බලතල ලබා දී තිබේ. පසුගිය අඟහරුවාදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් සිදුකල විශේෂ ප්‍රකාශය ජනමාධ්‍ය ඔස්සේ විකාශය වීම මැතිවරණ කොමසාරිස්වරයා විසින් තහනම් කරනු ලැබූයේ ඒ අනුවය. එබැවින් මෙලෙස නිදහස් සන්ධානයට වාසිදායක වන අයුරින් CSN නාලිකාව විසින් හිටපු ජනාධිපතිවරයාගේ අනුරාධපුර ජන රැලිය සජීවීව විකාශය කිරීම පැහැදිලි මැතිවරණ නීති උල්ලංඝනයක් බව නීතිවේදී මතයයි.

එමෙන්ම ක්‍රීඩා හා විනෝද කටයුතු විකාශය කිරීම සඳා පමණක් අවසර ලබා පිහිටුවා ඇති කාල්ටන් ස්පෝට්ස් චැනල් (CSN ) නාලිකාව දේශපාලන රැළි සජීවීව විකාශය කිරීමට අවසර ලබාගත්තේ කෙසේද යන ගැටලුව මේවනවිට නැගී ඇත. ආරංචි මාර්ග පවසන අන්දමට මීට එරෙහිව විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවට පැමිණිල්ලක් ගොනු වීමේ සූදානමක් ද පවතී.

පසුගිය රාජපක්ෂ රෙගීමය තුළ මැතිවරණ නීති කුණුකූඩයට දමා කටයුතු කල ආකාරය තවමත් අපගේ මතකයෙන් ඈත්වී නොමැත. මැතිවරණ කොමසාරිස් වරයා ලබා දී තිබූ නිර්දේශ සතයකටදු මායිම් නොකරමින් රජයේ හා පෞද්ගලික විද්‍යුත් මුද්‍රිත මාධ්‍ය සියල්ල අවභාවිතාවට ලක්කරමින් පැවැති රෙජීමය කටයුතු කල ආකාරය කිසිවකුට අමතක නැත. රජයේ මාධ්‍ය යොදා ගනිමින් ප්‍රතිවාදියාට පැය 24 පුරා මඩ ප්‍රහාර එල්ල කිරීමත්, මැතිවරණ කොමසාරිස්වරයාගේ නියෝග නොතකා පක්ෂග්රාහීව කටයුතු කිරීමට පුද්ගලික නාලිකාවන්ට බලපෑම් කිරීමත් හොඳින් හුරුපුරුදු රාජපක්ෂ පාලනයට එම පුරුදු අමතක කිරීම ද අපහසු වී ඇති ආකාරයක් පෙනේ. ඉතිහාසයේ පලමු වතාවට විධායක ජනධිපතිවරයකුගේ කතාවක් විකාශය වීම තහනම් කිරීමට තරම් මැතිවරණ කොමසාරිස්වරයා බලගතු වී සිටින මෙවන් යුගයක මෙලෙස අමු අමුවේ මැතිවරණ නීති උල්ලංඝනය කරමින් සිදු කෙරෙන ක්‍රියා වලට එරෙහිව දැඩි පියවර ගත යුතු ය.

CSN නාලිකාව පමණක් නොව දෙරණ නාලිකාව ද පසුගිය කාලය පුරාවට නිදහස් සංධානයට පක්ෂපතී වන අයුරින් කටයුතු කරනු පැහැදිලිව දක්නට ලැබුනි. දුමින්ද සිල්වාට අයත් හිරු නාලිකා සමූහයද පසුගිය කාලය පුරාවටම එක්තරා අපේක්ෂකයකු වෙනුවෙන් “කඩේ යෑම” ජයටම කරගෙන ගිය බව රහසක් නොවේ. දේශපාලඥයින්ගේ පවුල් වලට අයත් මෙවැනි නාලිකවල පක්ෂග්රාහී ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ඉදිරි මහමැතිවරණය තුළ මැතිවරණ කොමසාරිස්වරයා ඉක්මන් පියවර ගත යුතු බව දේශපාලන විචාරක මතයයි.

[QUOTE="mldarshana, post: 18681884, member: 25657"] [b]CSN_නාලිකාව_තහනම්_වෙයිද?[/b] [RIGHT][SIZE=1][COLOR=White].[/COLOR][/SIZE] [LEFT][SIZE=1][COLOR=White].[/COLOR][/SIZE] [CENTER][IMG]http://lankanewswire.com/wp-content/uploads/2015/07/csn-channel.png[/IMG] [/CENTER] [/LEFT] [/RIGHT] [SIZE=3] [/SIZE][SIZE=4][COLOR=RoyalBlue]ඊයේ දිනයේ (17) අනුරාධපුරයේදී පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන ජන රැලිය CSN නාලිකාව ඔස්සේ සජීවීව විකාශය කිරීම මේවනවිට දැඩි ආන්දෝලනාත්මක සිද්ධියක් බවට පත්වී තිබේ.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=RoyalBlue]මැතිවරණ නීතිය යටතේ එක් දේශපාලන පක්ෂයකට පක්ෂපාතී වන අන්දමින් කටයුතු කිරීම ජනමාධ්‍යන්ට තහනම් වන අතර මෑතකදී සම්මත වූ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ මැතිවරණ කොමසාරිස්වරයා වෙත මෙවන් කටයුතු වලක්වාලීමට නව බලතල ලබා දී තිබේ. පසුගිය අඟහරුවාදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් සිදුකල විශේෂ ප්‍රකාශය ජනමාධ්‍ය ඔස්සේ විකාශය වීම මැතිවරණ කොමසාරිස්වරයා විසින් තහනම් කරනු ලැබූයේ ඒ අනුවය. එබැවින් මෙලෙස නිදහස් සන්ධානයට වාසිදායක වන අයුරින් CSN නාලිකාව විසින් හිටපු ජනාධිපතිවරයාගේ අනුරාධපුර ජන රැලිය සජීවීව විකාශය කිරීම පැහැදිලි මැතිවරණ නීති උල්ලංඝනයක් බව නීතිවේදී මතයයි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=RoyalBlue]එමෙන්ම ක්‍රීඩා හා විනෝද කටයුතු විකාශය කිරීම සඳා පමණක් අවසර ලබා පිහිටුවා ඇති කාල්ටන් ස්පෝට්ස් චැනල් (CSN ) නාලිකාව දේශපාලන රැළි සජීවීව විකාශය කිරීමට අවසර ලබාගත්තේ කෙසේද යන ගැටලුව මේවනවිට නැගී ඇත. ආරංචි මාර්ග පවසන අන්දමට මීට එරෙහිව විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවට පැමිණිල්ලක් ගොනු වීමේ සූදානමක් ද පවතී. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=RoyalBlue]පසුගිය රාජපක්ෂ රෙගීමය තුළ මැතිවරණ නීති කුණුකූඩයට දමා කටයුතු කල ආකාරය තවමත් අපගේ මතකයෙන් ඈත්වී නොමැත. මැතිවරණ කොමසාරිස් වරයා ලබා දී තිබූ නිර්දේශ සතයකටදු මායිම් නොකරමින් රජයේ හා පෞද්ගලික විද්‍යුත් මුද්‍රිත මාධ්‍ය සියල්ල අවභාවිතාවට ලක්කරමින් පැවැති රෙජීමය කටයුතු කල ආකාරය කිසිවකුට අමතක නැත. රජයේ මාධ්‍ය යොදා ගනිමින් ප්‍රතිවාදියාට පැය 24 පුරා මඩ ප්‍රහාර එල්ල කිරීමත්, මැතිවරණ කොමසාරිස්වරයාගේ නියෝග නොතකා පක්ෂග්රාහීව කටයුතු කිරීමට පුද්ගලික නාලිකාවන්ට බලපෑම් කිරීමත් හොඳින් හුරුපුරුදු රාජපක්ෂ පාලනයට එම පුරුදු අමතක කිරීම ද අපහසු වී ඇති ආකාරයක් පෙනේ. ඉතිහාසයේ පලමු වතාවට විධායක ජනධිපතිවරයකුගේ කතාවක් විකාශය වීම තහනම් කිරීමට තරම් මැතිවරණ කොමසාරිස්වරයා බලගතු වී සිටින මෙවන් යුගයක මෙලෙස අමු අමුවේ මැතිවරණ නීති උල්ලංඝනය කරමින් සිදු කෙරෙන ක්‍රියා වලට එරෙහිව දැඩි පියවර ගත යුතු ය.[/COLOR][/SIZE][SIZE=4][COLOR=RoyalBlue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=RoyalBlue]CSN නාලිකාව පමණක් නොව දෙරණ නාලිකාව ද පසුගිය කාලය පුරාවට නිදහස් සංධානයට පක්ෂපතී වන අයුරින් කටයුතු කරනු පැහැදිලිව දක්නට ලැබුනි. දුමින්ද සිල්වාට අයත් හිරු නාලිකා සමූහයද පසුගිය කාලය පුරාවටම එක්තරා අපේක්ෂකයකු වෙනුවෙන් “කඩේ යෑම” ජයටම කරගෙන ගිය බව රහසක් නොවේ. දේශපාලඥයින්ගේ පවුල් වලට අයත් මෙවැනි නාලිකවල පක්ෂග්රාහී ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ඉදිරි මහමැතිවරණය තුළ මැතිවරණ කොමසාරිස්වරයා ඉක්මන් පියවර ගත යුතු බව දේශපාලන විචාරක මතයයි.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom