CSR of Corondix

banda065

Well-known member
  • Apr 20, 2007
    4,472
    6,131
    113
    මුලු රටම corona ආසදිතයින් කරමින් රටේම කොරෝනා පොකුරු ඇති කිරීමට මුල්වූ corondix ආයතනෙය් වගකීම් විරහිත ක්‍රියාකාරකම් වෙනුවෙන් වන්දි ගෙවිය යුත්තේ රටෙ මහජනතාවද?
    පසුගිය ඇඳිරි නීති සමයේත් ඔවුන් මෙහෙයුම් පවත්වාගෙන ගොස් වැටුප් ගෙවා, අපනය ආදායම් ඉපයූවේ රජයට ලාභ උපයදීමටද, එසේ නොමැතිනම් ඔවුන්ගේ වගකීම් විරහිත් ක්‍රියාකාරකම් වලින් රටට , ආර්ථිකයට සිදුවූ හානි වෙනුවෙන් මහජන් මුදල් කාබාසීනියා කිරීමට ඉඩ දිය යුතුද?

    අඩුම තරමෙ මහලොකු CSR එකක් තියෙනවා කියන corondix එකේ එවුන් තම්න්ගේ වගකීම් විරහිත ලාභ ඉපයීමේ ශ්‍රම සූරා කෑම් වෙනුවෙන් බිල්ලට දුන් තම්න්ගේ කාර්ය මණ්ඩල නිරෝධාය්න, වෙද්‍ය ප්‍රතිකාර වෙනුවෙන් කොපමණ දායකත්වයක් දරල තියෙනවද?

    විශේශයෙන්ම රටේ රෝගීන්ට ප්‍රතිකාර කිරීමට ඇඳන්, කාර්යමණ්ඩල ප්‍රමාණවත් නොවීගෙන යන අවස්ථාවකදී ඔවුන්ගෙ වගකීම නිසි ලෙස ඉටු නොකරන්නේ නම් ඔවුන්ට විරුද්ධව නඩු පවරා හෝ අඩුම තරමෙ ඔවුන්ගෙ ඉ කාර්ය මණ්ඩලවලට අදාල නිරෝධායන , පර්‍රක්ෂණ, ප්‍රතිකාර වියදම්වත් අය කර ගත් යුතුයි යන්න මගේ මතයයි.

    දැන් තමයි corondix එකේ සේවකයින් සහ ඔවුන්ගේ පවුල් වල අය නිසා ආසාදනය වුනු සාමාන්‍ය ජනතාව වෙන්නේ. ඒත් මෙහෙම යද්දි ඒ අයට ප්‍රතිකාර කරන්න පහසුකම් ඉඩ කඩ මදි මොකද දැනටමත් ඒ පහසුකම් corondix එකේ සේවකයින්ට දීල ඉවරයි.

    මම දන්න විදියට මේ වෙනුවෙන් වියදම් කරන්නේ මහජනතාවගේ මුදල් පලවෙනිය්ටම ආසාදිතයෙක් විදියට අදුනා ගත්තු කාන්තාව කියලා තිබබා එයාට ඇඳුම් අතුලු සියලු පහසුකම් දුන්නේ IDH hospital එකෙන් කියලා. corondix එකේ අය මේ ගෑනු කෙනා බඩුවක් විදියට හඳුන්වලා මඩ ගහපු එකට අමතරව කිසිම සොයා බැලීමක් කලේ නෑ කියලා පැහැදිලිව කියලා තිබ්බ.
    මේ වෙනකොට corondix එකේ ආශ්‍රිතයින්ගෙන් රෝගය පැතුරුනු අයගේ පර්‍රික්ශන ප්‍රතිකාර වෙනුවෙන් සහ lockdown උනු ප්‍රදේශවල අඩු ආදායම තියෙන අයගේ සහණාදාර වෙනුවෙනුත් රජයට වියදම් කරන්න වෙලා තියෙනව

    මෙවැනි තත්වයක් තුලත් ඉහළමට්ටමේ බලධාරින්ගෙ Deal නීසා වෙන්න ඇති මේ ආයතනයට තමන්ගේ වගකීමෙන් වෙලා මෙම සේවකයින්ගෙ ශ්‍රමය සූරාකාල උපයගත්තු ලාභ සාකුවේ දාගෙන පැත්තකට වෙලා ඉන්න ඉඩ දීල තියෙන්නෙ

    මේකට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගන්න කිසිම කෙනෙක් ඉදිරිපත් නොවෙන්නෙ ඇයි?

    ඔයාලගේ අදහස් මොනවද මේක ගැන?
     
    Last edited:
    • Like
    Reactions: Die-hard

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,115
    25,237
    113
    ගල උඩ රීපු බළලා, ඉන්දියාවෙන් ලෙඩේ ගෙනාපු එක මාට්ටු වුනාම, ඔක්කොම කෙරුමෝ නෝන්ඩි. ඉතින් කවුරු වුනත් තම තමන්ගේ නෝන්ඩිය වහගෙන රටේ tax සල්ලි වලින් වියදම් යවනවා.
    රෝගී කාන්තාවගේ පුද්ගලික කාරනයක් විදිහට ලෙඩේ යවන්න හැදුවත් - ඒක අසාර්තකයි.

    PHI කියන විදිහට Quarantine වෙලා නෑ. Avant guard quorantine contractor සද්ද නෑ.
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,472
    6,131
    113
    Government allocates Rs. 400 Mn to distribute Rs. 5,000 each from Tuesday to those who have lost their incomes due to curfew imposed in Gampaha district: Minister Prasanna Ranatunga- Hirunews.lk

    Corondix & avant guard එකෙන් Election Campaign වලට Fund කරපු නිසා අවුලක් නෑ. ආයේ සල්ලි ඉල්ලන්න බෑනෙ. මහජන බදු මුදලින් වැඩේ shape කරල සද්ද නැතිව ඉන්නවා