Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Yesterday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Yesterday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Yesterday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
CSR of Corondix
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුලු රටම corona ආසදිතයින් කරමින් රටේම කොරෝනා පොකුරු ඇති කිරීමට මුල්වූ corondix ආයතනෙය් වගකීම් විරහිත ක්‍රියාකාරකම් වෙනුවෙන් වන්දි ගෙවිය යුත්තේ රටෙ මහජනතාවද?

පසුගිය ඇඳිරි නීති සමයේත් ඔවුන් මෙහෙයුම් පවත්වාගෙන ගොස් වැටුප් ගෙවා, අපනය ආදායම් ඉපයූවේ රජයට ලාභ උපයදීමටද, එසේ නොමැතිනම් ඔවුන්ගේ වගකීම් විරහිත් ක්‍රියාකාරකම් වලින් රටට , ආර්ථිකයට සිදුවූ හානි වෙනුවෙන් මහජන් මුදල් කාබාසීනියා කිරීමට ඉඩ දිය යුතුද?

අඩුම තරමෙ මහලොකු CSR එකක් තියෙනවා කියන corondix එකේ එවුන් තම්න්ගේ වගකීම් විරහිත ලාභ ඉපයීමේ ශ්‍රම සූරා කෑම් වෙනුවෙන් බිල්ලට දුන් තම්න්ගේ කාර්ය මණ්ඩල නිරෝධාය්න, වෙද්‍ය ප්‍රතිකාර වෙනුවෙන් කොපමණ දායකත්වයක් දරල තියෙනවද?

විශේශයෙන්ම රටේ රෝගීන්ට ප්‍රතිකාර කිරීමට ඇඳන්, කාර්යමණ්ඩල ප්‍රමාණවත් නොවීගෙන යන අවස්ථාවකදී ඔවුන්ගෙ වගකීම නිසි ලෙස ඉටු නොකරන්නේ නම් ඔවුන්ට විරුද්ධව නඩු පවරා හෝ අඩුම තරමෙ ඔවුන්ගෙ ඉ කාර්ය මණ්ඩලවලට අදාල නිරෝධායන , පර්‍රක්ෂණ, ප්‍රතිකාර වියදම්වත් අය කර ගත් යුතුයි යන්න මගේ මතයයි.

දැන් තමයි corondix එකේ සේවකයින් සහ ඔවුන්ගේ පවුල් වල අය නිසා ආසාදනය වුනු සාමාන්‍ය ජනතාව වෙන්නේ. ඒත් මෙහෙම යද්දි ඒ අයට ප්‍රතිකාර කරන්න පහසුකම් ඉඩ කඩ මදි මොකද දැනටමත් ඒ පහසුකම් corondix එකේ සේවකයින්ට දීල ඉවරයි.

මම දන්න විදියට මේ වෙනුවෙන් වියදම් කරන්නේ මහජනතාවගේ මුදල් පලවෙනිය්ටම ආසාදිතයෙක් විදියට අදුනා ගත්තු කාන්තාව කියලා තිබබා එයාට ඇඳුම් අතුලු සියලු පහසුකම් දුන්නේ IDH hospital එකෙන් කියලා. corondix එකේ අය මේ ගෑනු කෙනා බඩුවක් විදියට හඳුන්වලා මඩ ගහපු එකට අමතරව කිසිම සොයා බැලීමක් කලේ නෑ කියලා පැහැදිලිව කියලා තිබ්බ.

මේ වෙනකොට corondix එකේ ආශ්‍රිතයින්ගෙන් රෝගය පැතුරුනු අයගේ පර්රික්ශන ප්‍රතිකාර වෙනුවෙන් සහ lockdown උනු ප්‍රදේශවල අඩු ආදායම තියෙන අයගේ සහණාදාර වෙනුවෙනුත් රජයට වියදම් කරන්න වෙලා තියෙනව

මෙවැනි තත්වයක් තුලත් ඉහළමට්ටමේ බලධාරින්ගෙ Deal නීසා වෙන්න ඇති මේ ආයතනයට තමන්ගේ වගකීමෙන් වෙලා මෙම සේවකයින්ගෙ ශ්‍රමය සූරාකාල උපයගත්තු ලාභ සාකුවේ දාගෙන පැත්තකට වෙලා ඉන්න ඉඩ දීල තියෙන්නෙ

මේකට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගන්න කිසිම කෙනෙක් ඉදිරිපත් නොවෙන්නෙ ඇයි?

ඔයාලගේ අදහස් මොනවද මේක ගැන?

[QUOTE="banda065, post: 25770056, member: 27834"] [COLOR=rgb(41, 105, 176)]මුලු රටම corona ආසදිතයින් කරමින් රටේම කොරෝනා පොකුරු ඇති කිරීමට මුල්වූ corondix ආයතනෙය් වගකීම් විරහිත ක්‍රියාකාරකම් වෙනුවෙන් වන්දි ගෙවිය යුත්තේ රටෙ මහජනතාවද? පසුගිය ඇඳිරි නීති සමයේත් ඔවුන් මෙහෙයුම් පවත්වාගෙන ගොස් වැටුප් ගෙවා, අපනය ආදායම් ඉපයූවේ රජයට ලාභ උපයදීමටද, එසේ නොමැතිනම් ඔවුන්ගේ වගකීම් විරහිත් ක්‍රියාකාරකම් වලින් රටට , ආර්ථිකයට සිදුවූ හානි වෙනුවෙන් මහජන් මුදල් කාබාසීනියා කිරීමට ඉඩ දිය යුතුද? අඩුම තරමෙ මහලොකු CSR එකක් තියෙනවා කියන corondix එකේ එවුන් තම්න්ගේ වගකීම් විරහිත ලාභ ඉපයීමේ ශ්‍රම සූරා කෑම් වෙනුවෙන් බිල්ලට දුන් තම්න්ගේ කාර්ය මණ්ඩල නිරෝධාය්න, වෙද්‍ය ප්‍රතිකාර වෙනුවෙන් කොපමණ දායකත්වයක් දරල තියෙනවද? විශේශයෙන්ම රටේ රෝගීන්ට ප්‍රතිකාර කිරීමට ඇඳන්, කාර්යමණ්ඩල ප්‍රමාණවත් නොවීගෙන යන අවස්ථාවකදී ඔවුන්ගෙ වගකීම නිසි ලෙස ඉටු නොකරන්නේ නම් ඔවුන්ට විරුද්ධව නඩු පවරා හෝ අඩුම තරමෙ ඔවුන්ගෙ ඉ කාර්ය මණ්ඩලවලට අදාල නිරෝධායන , පර්‍රක්ෂණ, ප්‍රතිකාර වියදම්වත් අය කර ගත් යුතුයි යන්න මගේ මතයයි. දැන් තමයි corondix එකේ සේවකයින් සහ ඔවුන්ගේ පවුල් වල අය නිසා ආසාදනය වුනු සාමාන්‍ය ජනතාව වෙන්නේ. ඒත් මෙහෙම යද්දි ඒ අයට ප්‍රතිකාර කරන්න පහසුකම් ඉඩ කඩ මදි මොකද දැනටමත් ඒ පහසුකම් corondix එකේ සේවකයින්ට දීල ඉවරයි. මම දන්න විදියට මේ වෙනුවෙන් වියදම් කරන්නේ මහජනතාවගේ මුදල් පලවෙනිය්ටම ආසාදිතයෙක් විදියට අදුනා ගත්තු කාන්තාව කියලා තිබබා එයාට ඇඳුම් අතුලු සියලු පහසුකම් දුන්නේ IDH hospital එකෙන් කියලා. corondix එකේ අය මේ ගෑනු කෙනා බඩුවක් විදියට හඳුන්වලා මඩ ගහපු එකට අමතරව කිසිම සොයා බැලීමක් කලේ නෑ කියලා පැහැදිලිව කියලා තිබ්බ. මේ වෙනකොට corondix එකේ ආශ්‍රිතයින්ගෙන් රෝගය පැතුරුනු අයගේ පර්රික්ශන ප්‍රතිකාර වෙනුවෙන් සහ lockdown උනු ප්‍රදේශවල අඩු ආදායම තියෙන අයගේ සහණාදාර වෙනුවෙනුත් රජයට වියදම් කරන්න වෙලා තියෙනව මෙවැනි තත්වයක් තුලත් ඉහළමට්ටමේ බලධාරින්ගෙ Deal නීසා වෙන්න ඇති මේ ආයතනයට තමන්ගේ වගකීමෙන් වෙලා මෙම සේවකයින්ගෙ ශ්‍රමය සූරාකාල උපයගත්තු ලාභ සාකුවේ දාගෙන පැත්තකට වෙලා ඉන්න ඉඩ දීල තියෙන්නෙ මේකට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගන්න කිසිම කෙනෙක් ඉදිරිපත් නොවෙන්නෙ ඇයි? ඔයාලගේ අදහස් මොනවද මේක ගැන?[/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom