CSS wadakaroyongen help ekak oni.

nfs

Well-known member
  • Mar 29, 2009
    1,638
    76
    48
    ඇයි එන්නද??
    machan mata thanikarama div walin table ekak hadanna oni. e table eke mata display:table-column-group kiyana property eka danna oni. api samnyen eka danne col kiyana eken ne HTML walin. mata eka thanikarama CSS walin dana hati oni. mata danna kattiya eka kiyanna? net eke hewwata eka thanakawath na eka :(

    menna me widihatai table eka hadanna oni thanikarama div walin

    http://codepen.io/chriscoyier/pen/Adtxf
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ඔබට ඇත්තටම හදන්න ඕනේ table එකක්නම් table tag එක බය නැතුව පාවිච්චි කරන්න. layout වලට විතරයි table tag පාවිච්චි කරන්න හොඳ නැත්තේ. ඔයාගේ example එකට අනිවාර්යයෙන්ම table tag එකක් පාවිච්චි කරට කිසිම වරදක් නෑ.
     

    nfs

    Well-known member
  • Mar 29, 2009
    1,638
    76
    48
    ඇයි එන්නද??
    ඔබට ඇත්තටම හදන්න ඕනේ table එකක්නම් table tag එක බය නැතුව පාවිච්චි කරන්න. layout වලට විතරයි table tag පාවිච්චි කරන්න හොඳ නැත්තේ. ඔයාගේ example එකට අනිවාර්යයෙන්ම table tag එකක් පාවිච්චි කරට කිසිම වරදක් නෑ.

    table walata table tag eka use karapan ban. uba bootsrtap wage use karanawa nam eke thiyanawa responsive tables ehemath. poddak balapan..

    machan table tag dammoth w3c validation aul wenawa ban. ekai mama use karanne naththe.:no::no: