CSSL එකේ සමාජිකත්වය අරගත්තු අයට සෙතක් වෙලා තියනවද?

Emarald

Well-known member
  • Jan 2, 2022
    2,436
    4,688
    113
    Uni ඉන්න කාලේ අන්තිම අවුරුද්දේ හම්බුනා.
    මුකුත් එහෙම කරගත්තු දෙයක් නෑ ඉතිං. ඊට වඩා AIESEC, IEEE වලින් කරගෙන තියනවා.
     
    • Like
    Reactions: Shamal3001

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817
    113
    දාමු බලන්න අදහසක්
    ලංකාවෙ මගුල් සංගම්වලින් memebership ගත්තට මුකුත් හම්බෙන්නෙ නෑ බන්. අර ගොඩක් උන් IESL එකට යන්න හදනවා ණය ගන්න පුලුවන් කියලා. නිකන් බැංකුවකට ගියත් ණය දෙනවා හැබැයි.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,339
    7,007
    113
    මොකද්ද හුත්තෝ CSSL කියන්නෙ අදමයි ඇහුවෙ

    හැබැයි IESL තියනවා නං කාර් එකේ ස්ටිකරේ ගහගන්න පුලුවන් ඒ ඇරෙන්න වෙන පුකක් කරන්න බැහැ ඒකෙන්
     
    • Haha
    Reactions: Shamal3001

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,678
    10,268
    113
    මොකද්ද හුත්තෝ CSSL කියන්නෙ අදමයි ඇහුවෙ

    හැබැයි IESL තියනවා නං කාර් එකේ ස්ටිකරේ ගහගන්න පුලුවන් ඒ ඇරෙන්න වෙන පුකක් කරන්න බැහැ ඒකෙන්
    ලංකාවෙ මගුල් සංගම්වලින් memebership ගත්තට මුකුත් හම්බෙන්නෙ නෑ බන්. අර ගොඩක් උන් IESL එකට යන්න හදනවා ණය ගන්න පුලුවන් කියලා. නිකන් බැංකුවකට ගියත් ණය දෙනවා හැබැයි.
    එහෙමමත් නෑ iesl membership එකට pre approved credit card limits loan limits තියනවා
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,709
    8,981
    113
    kandy
    කාර් එකේ ගහගෙන යන්න හොදයි
    එත් ලොකු දෙයක් නෑ
    තවත් CSSL ගැන දන්න එකෙක්ට විතරයි තේරෙන්නේ
     
    • Haha
    Reactions: Shamal3001

    SudaW

    Well-known member
  • May 1, 2025
    410
    316
    63
    IESL තියනවා
    රජයේ ආයතනයක ඉංජිනේරුවෙක් විදිහට වැඩ කරන්න බෑ බං ඔය මගුල නැත්නම්. කොටින්ම SLT එකේ Engineer Position එකට Apply කරන්න බෑ ඕක නැතුව.
    Engineer කියන Designation officially use කරන්නත් IESL ඕනි. MORA, PERA, RUHUNA ඇරෙන්න අනික් උන්ට ඕක ගන්න හෙන මගුලක් නටන්න ඕනි. උන් දෙන්න කැමතිම නෑ :confused:
    *Techno එකේ Beer එකයි කුඩෙයි හම්බවෙනවා ඕක තියෙද්දි

    what is CSSL? :baffled:
    Computer Society of Sri Lanka.
    SLASSCOM එකෙන් මොකද්ද මන්දා කරන්නෙ
    ------ Post added on Jul 28, 2026 at 8:11 PM
     
    • Haha
    Reactions: Shamal3001

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,339
    7,007
    113
    රජයේ ආයතනයක ඉංජිනේරුවෙක් විදිහට වැඩ කරන්න බෑ බං ඔය මගුල නැත්නම්. කොටින්ම SLT එකේ Engineer Position එකට Apply කරන්න බෑ ඕක නැතුව.
    Engineer කියන Designation officially use කරන්නත් IESL ඕනි. MORA, PERA, RUHUNA ඇරෙන්න අනික් උන්ට ඕක ගන්න හෙන මගුලක් නටන්න ඕනි. උන් දෙන්න කැමතිම නෑ :confused:
    *Techno එකේ Beer එකයි කුඩෙයි හම්බවෙනවා ඕක තියෙද්දි

    Computer Society of Sri Lanka.
    SLASSCOM එකෙන් මොකද්ද මන්දා කරන්නෙ
    ------ Post added on Jul 28, 2026 at 8:11 PM

    මෙතුවක් කාලෙකට මට නං ඔය කුන්තෙන් සත පහක වැඩක් වෙලා නැහැ
    කොහොමත් බන් අපි ආණ්ඩුවෙ රෙද්දවල් වලට ඇප්ලයි කරන්න බැහැනේ
    මම හිතන්නෙ ඕක තියනවා නං government bank වලින් ලෝන් දෙනවා ගැරන්ටර්ස්ලා නැතුව
     
    • Haha
    Reactions: Shamal3001