Cupiri Movie ekak - Tec

SLKolla2020

Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    මමත් ඔය film එක බැලුවා.. පට්ට 🔥
    ඒ වගේම Jim balsillie කියන character එකටත් මාර විදිහට ආස හිතුනා, ඇත්ත ජිවිතේ ඒ character එක ඔහොමද දන්නේ නෑ හැබැයි control freak කෙනෙක් විදිහට හොඳට act කරා
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    මම ඩුබායි ආව අලුත අපේ Company එකේ හැම එකා ගාවම BlackBerry Phone එකක් තිබුනා.
    ඒ අමරුව නිසා මමත් BlackBerry Bold එකක් ගත්තා. ඒ කාලේ හැටියට ඉතින් පට්ටම Phone එකක්.
    මුන් එතනින් එහාට තව Step එකක් ඉස්සරහට තියලා තිබ්බා නම් අද BlackBerry මෙහෙම Dead වෙන්නේ නෑ.
    එහෙනම් Apple, Samsung එක්ක කරට කර ඉන්න තිබුනා. උන් හෙන අපරාදයක් කර ගත්තේ
     
    • Like
    Reactions: SLKolla2020