Curfew extend karaida?

ML1987

Well-known member
  • Mar 31, 2018
    2,604
    1
    4,437
    113
    Matale
    පෙට්ට්‍රල් ගෙන්නගන්න වැඩේ කරගන්න බැරි වුනොත් එහෙම වෙයි කියල ආරන්චිය.
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,604
    1
    4,437
    113
    Matale
    imf 810 million $ දුන්නා කියලා උදේ පත්තරේ තිබ්බා
    මන්දා මචන්.. ආරන්චිය ආවෙ විශ්වාස කරන්න පුලුවන් තැනකින්. කොහොම වෙයිද දන්නෙ නෑ. ඉරිදා වෙනකොට දවස් 18 කට වගේ තියෙනව කිව. අවශ්‍යතාවයෙන් 60% ක් ගෙන්නන්න තමයි බලනව කිවෙ
     
    • Like
    Reactions: Sahanviz

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    රත්නපුරේ යන වැඩේට මොකද වුනේ
    kattiyata thaama saneepa tiyenawa... ekkenek ta wath uyanna ehema bari unoth man yanawa...

    tent ekak hoyagena eka aran yanna one isthopuwe dagena inna.. PPE kit ekkauth... mama standby inne mehe
     
    • Like
    Reactions: ML1987

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    :dull:........................

    zme1TpN.jpg
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,474
    98,422
    113
    imf 810 million $ දුන්නා කියලා උදේ පත්තරේ තිබ්බා
    දුන්නෙ නෑ දෙන්නන් කියල. දෙනව නන් උන්ගෙ කන්ඩිශන් වලට ඇග්‍රි වෙන්න වෙයි. ඒම කරොත් බඩු මිල එහෙම වැඩි කරන්න වෙනව. බදු වෙනස් කරන්න වෙනව