CURFEW IMPOSED 🔥🔴

Akithama

Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    ponnayata oka thama karanna puluwan.
    අහිංසක මිනිහෙක්ට වෙඩි තියන්න 1000ක් ඉන්නවා . වැඩ බැරි පොන්න බය ගුල්ලෙක් ට වෙඩි තියන්න ලංකාවේ එකෙක් නැ අප්පා.
     

    KungaK

    Well-known member
  • May 24, 2018
    430
    272
    63
    පොල්ලක් අරන් ගහන්න ඕන පඹයාට නෙවෙයි, මේ යකා පඹයෙක් කියලා දැන දැනත්, මූව පුම්බලා ජනාදිපති කරපු අඩුකුලේ එවුන්ට.

    සිරිසේන ටත් මීට වඩා කොන්දක් තිබුණා
     
    • Like
    Reactions: U-tag

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,646
    32,378
    113
    🔴BREAKING NEWS🔴

    අද රාත්‍රී 9 සිට පහත සදහන් පොලිස් බලප්‍රදේශවලට නැවත දැනුම් දෙනතුරු ඇදිරිනිතිය පනවයි.

    මිගමුව
    කැලණිය
    නුගේගොඩ
    ගල්කිස්ස
    කොලබ උතුර
    කොලබ දකුන
    කොලබ මධයම.


    Mara pissek thamai nande kariya, polin gassala minissu badaginne thiyala, uwa elawanna yaddi curfew dammanawa sapaththuwa lowana police dammalaaaa...
     

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,719
    1
    2,095
    113
    මට හිතුනා අන්තරේ අනුරව අගමැති කරන්න දඟලද්දී අද වැඩේ නායි කියලා. මන් දැක්කා කවුද කියලා තියෙනවා අන්තරේ උන් ගැන. උන්ගෙන් රටට වැඩකුත් නැහැ උන්ට වැඩකුත් නැහැ කියලා. ලස්සනට ඒක ඔප්පු කලා. දැන් එලවයි නන්දේව. ලස්සනට හෙට කරන්න තිබ්බ වැඩේ අල කලා. 🤬🤬🤬😡😡😡👺👺👺
     

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,810
    2,340
    113
    20% controlled. Still, people will protest. Next will be road blocks around the main entry points into the Western province.