Curfew in Karandeniya

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
A police curfew has been imposed in the southern town of Karandeniya after angry mobs attacked the homes of two persons arrested in connection with the recent killing of a family doctor in the area, officials said a short while ago.

The dusk to dawn curfew was been treated seriously and commandos from the elite Special Task Force (STF) has been moved into the area to assist the local police in maintaining law and order, they said.

At least four buildings that include two private residences, a shop and a medical laboratory owned by the suspects were torched by the angry mobs.

A serving army officer and another person was taken into custody and are currently been held on a Detention Order.

Meanwhile the Inspector General of Police (IGP) N. K. Illangakoon is scheduled to visit the area later today.

ST
 

sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
කරන්දෙනිය පොලිස් බල ප‍්‍රදේශයට ඇඳිරි නීතිය.
2011 නොවැම්බර් 01 අඟහරුවාදා- පස්වරු 03:31


කරන්දෙනිය පොලිස් බල ප‍්‍රදේශයට අද (01) සවස 3 සිට පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බව කරන්දෙනිය පොලිසිය පවසනවා. එය නැවත දැනුම් දෙන තුරු කි‍්‍රයාත්මක වන බවයි කරන්දෙනිය පොලිසිය කියා සිටියේ. ඊට හේතු වූයේ කරන්දෙනියේ ප‍්‍රදේශයේ රජයේ රෝහලේ වෛද්‍යවරයාගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් කිහිප දෙනෙකුගේ නිවෙස්වලට අද පෙරවරුවේ ප‍්‍රදේශවාසීන් විසින් ගිනි තැබීමත් සමග ඇති වූ උණුසුම්කාරි තත්ත්වයයි. ඝාතනයේ ප‍්‍රධාන සැකකරුගේ නිවසට සහ රසායනාගාරයට එලෙස ගිනි තබා තිබෙන බවයි හිරු ප‍්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ. මෙම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා රඳවාගෙන ප‍්‍රශ්න කිරීමට රහස් පොලිසියට අද කෙළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි අවසර ලබාදුන්නා. ඒ, එම සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව අද කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයේ විභාගයට ගත් අවස්ථාවේදීයි.
HN