Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Curfew iwarai
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආණ්ඩුව මොන පදනම මත ඔය තීරණය ගත්තාද කියලා මම දන්නේ නෑ බං.

ඒත් ප්‍රායෝගික ප්‍රශ්ණ කියනවා.

එකක් උනුත් දන්නවා අපිත් දන්නවා අපේ උට්ටලා කියන දෙයක් අහන උන් නෙමෙයිනේ.

ඇදිරි නීතිය අයින් කලාම ඕහේ යනවා.

බදාදා වගේ වෙද්දි අමතකයි කොරෝනා.

ඉතිං ලොකු විනාසයක්.

අනික තමයි, උඹ හොදටම පරිස්සම් වෙන මනුස්සයෙක් කියපංකෝ.

ඉතිං ඇදිරි නීතිය අයින් කරපු ගමන් උඹ වැඩ කරන තැන පටන් ගන්නවා.

උඹ වැඩ කරන්නේ පෞද්ගලික ආයතනයකනම් සමහර විට සදුදාම උඹට වැඩට එන්න කියනවා.

උඹට වාහනයක් නෑ. උඹ බස්/ කෝච්චි වල යන එකෙක්.

උඹලා අපි හැමෝම දන්නවානේ බං වෙනදා තියන ප්‍රයිවට් සීටීබී ඔක්කෝම දුවලත් ඔෆිස් වෙලාවල් වලට කට කපලා සෙනග.

ඉතිං මීටරේ තියාගෙන බස්වල යන්න පුලුවන්ද බං වෙනදත් කට කපලා සෙනග හිටපු රූට් වල.

ඉතිං ඔෆිස් එකට යන්න කලින් උඹ කොරෝනා හැදෙන්න පුලුවන්.

අනිත ගොඩක් පෞද්ගලික ආයතන වල සාමාන්‍ය සේවකයන්ට ගොඩක් ලගින් ලගින් ඉන්න තැන් තියෙන්නේ. අනිත් අයටත් බෝවෙන්න පුලුවන්.

එකම ලන්ච් රූම් එක, එකම දොර, එකම ටැප් එක, එක ලැට් එක  එකම බිඩේ ෂවර් එක පාවිච්චි කරන්නේ.

සෑහෙන්න දරුණු විදිහට පැතිරෙන්න පුළුවන්

[QUOTE="delmar, post: 25344519, member: 56740"] [SIZE="3"]ආණ්ඩුව මොන පදනම මත ඔය තීරණය ගත්තාද කියලා මම දන්නේ නෑ බං. ඒත් ප්‍රායෝගික ප්‍රශ්ණ කියනවා. එකක් උනුත් දන්නවා අපිත් දන්නවා අපේ උට්ටලා කියන දෙයක් අහන උන් නෙමෙයිනේ. ඇදිරි නීතිය අයින් කලාම ඕහේ යනවා. බදාදා වගේ වෙද්දි අමතකයි කොරෝනා. ඉතිං ලොකු විනාසයක්. අනික තමයි, උඹ හොදටම පරිස්සම් වෙන මනුස්සයෙක් කියපංකෝ. ඉතිං ඇදිරි නීතිය අයින් කරපු ගමන් උඹ වැඩ කරන තැන පටන් ගන්නවා. උඹ වැඩ කරන්නේ පෞද්ගලික ආයතනයකනම් සමහර විට සදුදාම උඹට වැඩට එන්න කියනවා. උඹට වාහනයක් නෑ. උඹ බස්/ කෝච්චි වල යන එකෙක්. උඹලා අපි හැමෝම දන්නවානේ බං වෙනදා තියන ප්‍රයිවට් සීටීබී ඔක්කෝම දුවලත් ඔෆිස් වෙලාවල් වලට කට කපලා සෙනග. ඉතිං මීටරේ තියාගෙන බස්වල යන්න පුලුවන්ද බං වෙනදත් කට කපලා සෙනග හිටපු රූට් වල. ඉතිං ඔෆිස් එකට යන්න කලින් උඹ කොරෝනා හැදෙන්න පුලුවන්. අනිත ගොඩක් පෞද්ගලික ආයතන වල සාමාන්‍ය සේවකයන්ට ගොඩක් ලගින් ලගින් ඉන්න තැන් තියෙන්නේ. අනිත් අයටත් බෝවෙන්න පුලුවන්. එකම ලන්ච් රූම් එක, එකම දොර, එකම ටැප් එක, එක ලැට් එක :rofl: එකම බිඩේ ෂවර් එක පාවිච්චි කරන්නේ. සෑහෙන්න දරුණු විදිහට පැතිරෙන්න පුළුවන්[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom