Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
GOOGLE AI PRO - 18 Month - Rs.500.00
Sanathbh
Updated:
Yesterday at 8:25 PM
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Wednesday at 3:56 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
curfew-My thought
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Source :FB

ආන්ඩුව දිගින් දිගටම කිව්වා බස් වල යන්න පුලුවන් ඉදගන්න පුලුවන් ගානයි තව චුට්ටයි කියල.කෝච්චියෙනම් ඒත් එහෙමයි යන්න දෙන්නෙ කියල.අද 20-03-2020 දවසෙ ඔබ දැක්කෙ මොනවද?

බස් පැත්තක් ඇලවෙන්නම සෙනග කීටිකිටියෙ හිරකරන් ගිය බස්

කෝච්චි පැක් වෙලා තවත් ඇන්ජින් එකෙත් සෙනග බරගානක්...

සුපර්මාකට් සතොසෙ මිනිස්සු සූ ගාල පොදිකනවා

ශෙඩ් වල කිලෝමිටර් ගනන් ගෑවි ගෑවි පොලිම්

අද කොරෝන සම්බන්දයෙන් ක්‍රියාත්මක වෙන මුල්ම දිනයද? නෑ සුමාන දෙකකට කිට්ටුයි නේද? ඒත් වැඩපිලිවෙල ප්‍රායෝගිකව එලියෙ ක්‍රියාත්මක වෙන්නෙ මේ විදිහටනම් මේකෙ කර්‍රයක්ශමතාව හා එලදායිතාව අන්තිමයි.අනික මේ හැප්පෙන්නෙ ඇසට පේන ත්‍රස්තයො එක්ක වත් හොරු කන්ඩායමක් එක්කවත් නෙවේ ඇසට නොපෙනන වයිරස් එක්කල.තමන් ගාව ඉන්න මනුස්සයක් ආසාදිතද නැද්ද කියල අපි නොදන්න අවස්තාවක.

ඉතින් අර අද වෙච්චි දේවල් කොච්චර අවධානම්ද?මේ තැන්වල වාහකයො ආසාදිතයො උන්නනම් මොනා වෙයිද?

සැලසුම් සකස් කරන්න ඕන මේවත් දැනගෙන.ඔය ටීම්වල ඉන්නෙ බබාල නෙවේනෙ.ඇදිරි නීති දානවා නමුත් මිනිස්සුන්ට ගෙදරවල් වල යන්න ප්‍රවාහන පහසුකම් සැලසුම්කරල නෑ.දින දෙකක් ඇදිරිනීති දාන නිව්ස් කියවා ඒ එක්කම මිනිස්සු එහිදි

කොහොමද හැසිරෙන්න ඕන කියල වදින්න්න කියන් නෑ.ඉතින් අපේ එව්වො සත්තුවගේ පොදි කනව හැමතැනම.

ඒකයි කියන්නෙ මේ කොරෝන සටනට ඕන සමස්ත සැලසුමක් මිසක් ආතල් එකට ජොලියට ඒ ඒ වෙලාවට ගන්න ඇක්ශන් නෙවේ.හැම ඇක්ශන් එකක්ම එක මිශන් එකකට ලින්ක් වෙන්න ඕන.එකක් අනිකට සම්බන්ද නැත්නම් වෙන්නෙ අවැඩක්.අද උනේ ඒකයි.ඉතින් අද මේ මිනිස්සු ගොඩේ ආසාදිතයො උන්නනම් මෙච්චරකල් කරපුව වතුරෙ විතරක් නෙවේ අනික් මිනිස්සුත් ඉවරයි ගම්වල ඉන්න.

පස්සමහල බඩයන්න දුන්න වගේ අද කලේ.ඒකයි මේ මහජනය මෙහෙම හැසිරුනේ.අනික් එක ටීම් එකක් දැම්මට පස්සෙ දේශපාලනේ කරන අය ඒ ටීම් එකට ඇගිලි ගහන්නඕන නෑ ඒ ටීම් වල එක්ස්පර්ට් මෙම්බර්ස් ල නම් ඉන්නෙ? එහෙම ඒ experts කරන්න යන දේවල් වෙනස් කරනවනම් දේශපාලකයො මේවගෙ වෙන්න පුලුවන්.

වහාම කර්යසාධක බලකායෙ ටාර්ගට් සහ රෙසල්ට්ස් අතර තියෙන මේ ප්‍රැක්ටිලක් ගැප් හදාගන්න වෙනවා.

මේ ටීම් ඒවගෙ ඉන්නෙ උගත්තුන්ට කරගන්න දීල මැතිඇමැත්තො අයින් වෙන්න.ඇමැත්තොන්ට තියෙන්නෙ ඒ අය් අට පහසුකම් සපයන්න මිසක් ඒගොල්ලන්ට උගන්නන්න යන්න නෙවේ

[QUOTE="PrasadSL2018, post: 25235513, member: 566468"] [SIZE="4"] Source :FB ආන්ඩුව දිගින් දිගටම කිව්වා බස් වල යන්න පුලුවන් ඉදගන්න පුලුවන් ගානයි තව චුට්ටයි කියල.කෝච්චියෙනම් ඒත් එහෙමයි යන්න දෙන්නෙ කියල.අද 20-03-2020 දවසෙ ඔබ දැක්කෙ මොනවද? බස් පැත්තක් ඇලවෙන්නම සෙනග කීටිකිටියෙ හිරකරන් ගිය බස් කෝච්චි පැක් වෙලා තවත් ඇන්ජින් එකෙත් සෙනග බරගානක්... සුපර්මාකට් සතොසෙ මිනිස්සු සූ ගාල පොදිකනවා ශෙඩ් වල කිලෝමිටර් ගනන් ගෑවි ගෑවි පොලිම් අද කොරෝන සම්බන්දයෙන් ක්‍රියාත්මක වෙන මුල්ම දිනයද? නෑ සුමාන දෙකකට කිට්ටුයි නේද? ඒත් වැඩපිලිවෙල ප්‍රායෝගිකව එලියෙ ක්‍රියාත්මක වෙන්නෙ මේ විදිහටනම් මේකෙ කර්‍රයක්ශමතාව හා එලදායිතාව අන්තිමයි.අනික මේ හැප්පෙන්නෙ ඇසට පේන ත්‍රස්තයො එක්ක වත් හොරු කන්ඩායමක් එක්කවත් නෙවේ ඇසට නොපෙනන වයිරස් එක්කල.තමන් ගාව ඉන්න මනුස්සයක් ආසාදිතද නැද්ද කියල අපි නොදන්න අවස්තාවක. ඉතින් අර අද වෙච්චි දේවල් කොච්චර අවධානම්ද?මේ තැන්වල වාහකයො ආසාදිතයො උන්නනම් මොනා වෙයිද? සැලසුම් සකස් කරන්න ඕන මේවත් දැනගෙන.ඔය ටීම්වල ඉන්නෙ බබාල නෙවේනෙ.ඇදිරි නීති දානවා නමුත් මිනිස්සුන්ට ගෙදරවල් වල යන්න ප්‍රවාහන පහසුකම් සැලසුම්කරල නෑ.දින දෙකක් ඇදිරිනීති දාන නිව්ස් කියවා ඒ එක්කම මිනිස්සු එහිදි කොහොමද හැසිරෙන්න ඕන කියල වදින්න්න කියන් නෑ.ඉතින් අපේ එව්වො සත්තුවගේ පොදි කනව හැමතැනම. ඒකයි කියන්නෙ මේ කොරෝන සටනට ඕන සමස්ත සැලසුමක් මිසක් ආතල් එකට ජොලියට ඒ ඒ වෙලාවට ගන්න ඇක්ශන් නෙවේ.හැම ඇක්ශන් එකක්ම එක මිශන් එකකට ලින්ක් වෙන්න ඕන.එකක් අනිකට සම්බන්ද නැත්නම් වෙන්නෙ අවැඩක්.අද උනේ ඒකයි.ඉතින් අද මේ මිනිස්සු ගොඩේ ආසාදිතයො උන්නනම් මෙච්චරකල් කරපුව වතුරෙ විතරක් නෙවේ අනික් මිනිස්සුත් ඉවරයි ගම්වල ඉන්න. පස්සමහල බඩයන්න දුන්න වගේ අද කලේ.ඒකයි මේ මහජනය මෙහෙම හැසිරුනේ.අනික් එක ටීම් එකක් දැම්මට පස්සෙ දේශපාලනේ කරන අය ඒ ටීම් එකට ඇගිලි ගහන්නඕන නෑ ඒ ටීම් වල එක්ස්පර්ට් මෙම්බර්ස් ල නම් ඉන්නෙ? එහෙම ඒ experts කරන්න යන දේවල් වෙනස් කරනවනම් දේශපාලකයො මේවගෙ වෙන්න පුලුවන්. වහාම කර්යසාධක බලකායෙ ටාර්ගට් සහ රෙසල්ට්ස් අතර තියෙන මේ ප්‍රැක්ටිලක් ගැප් හදාගන්න වෙනවා. මේ ටීම් ඒවගෙ ඉන්නෙ උගත්තුන්ට කරගන්න දීල මැතිඇමැත්තො අයින් වෙන්න.ඇමැත්තොන්ට තියෙන්නෙ ඒ අය් අට පහසුකම් සපයන්න මිසක් ඒගොල්ලන්ට උගන්නන්න යන්න නෙවේ [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom