curfew-My thought

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,817
    6,688
    113
    38
    Galle
    කර්විෆ් දාපු එක හොඳයි නමුත් කර්ෆිව් දාපු විදිය වැරදි. උදේ මිනිස්සු වැඩට යනකන් ඉඳල කර්ෆිව් දාන එක නිවැරදි නෑ.

    මට හිතෙන්නේ කරන්න තිබ්බේ බදාදා බ්‍රහස්පතින්දා පබ්ලික්,මර්කන්ටයිල් සහ බැංකු නිවාඩු බවට පත් කරලා, බ්‍රහස්පතින්දා හවස කර්ෆිව් දානවා සිකුරාදා උදේ ඉඳල බල පැවැත්වෙන විදියට. එහෙම උනානම් හුගක් මිනිස්සු ගෙදර ඉන්නේ. (ට්‍රිප් යන එක තහනම් කරලා තියෙන්නේ ඕන, කොටින්ම 4 දෙනාට වැඩ වැඩිපුර යන ගෘප් තහනම් වෙලා තියෙන්න ඕන)

    දැන් කරපු විදිය නිසා මිනිස්සු පොරකකා ගෙවල් වල ගියේ. අර අන්තිම කෝච්චියේ ගිය එකෙක්ට කොරෝන තිබ්බ නම්, දැන් මුලුකොච්චියේ ගියපු ඔක්කොම ඉවරයි.

    මේ ආණ්ඩුව නිවැරදි තීරණ ගන්නවා, නමුත් ඒවා ගන්නේ වැරදි වෙලාවට. එතකොට ඒ තීරණ වලින් වැඩක් නෑ එහෙම නැත්තම් තියන ප්‍රශ්නේ දෙගුණ තෙගුණ වෙනවා. පරිප්පු සමන් අඩු කරපු නිසා පෝලිම් හදුනා හැටි දැක්ක නේ

    අනිත් එක තීරණ ගන්නෙත් හිතිච්ච ගමන්, ටොයිලට් එකට ගිහින් බෙට්ට දානකොට මොකක් හරි හිතුනද, එක එහෙම්මම තීරණය කරලා execute කළා

    උඹලගේ අදහස් දාගෙන යන්න
    රෙප් කැපීමට අවසර ඇත
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,035
    1
    11,077
    113
    Spread wenna kalin oya decision Gatta nan iwarai, Economic crisis eka kohomath dan wenawa..Ewele Gattath, Dan gaththath. Anith ratawal diha bala bala Decision gatte. E ratawal Wage One welawata Salli Pump karanna Apita ba. mehe Spread una kiyanne Hospital wala adanuth na anithamata.Minissu gewal wala marei oka spread unoth
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    Election eka gena hithala weda karanna giyama ohima wenawa.

    Me wage decision lankawe wage moda minissu inna rataka ganna eka sehena amarui. Mokada lankawe inna parayo hithanne thaman gena witarai.
    Italy indan apu ungen eka hondatama theruna lankawe unge heti kohomada kiyana eka
    Api hithamuko den rata indan ena unta kalinma visa dena eka newettuwa kiyala first chinese patient hoyagaththa welawe. Ethakota oya inna hotel aithi un, tourist guidela, beach boysla ke gahnna gannawa uunge jjob walata kelewwa kiyala nikan boruwata baya wela. wipakshe parayoth me wage welawata unge wasiyata yoda gannawa rata gena mukuth nohitha.

    Anika lankawe inna modayo hema ekakma politically bedila theerana ganne. Weradi de moka kallaath waradiy kiyana eka unta therenne ne.

    Ane mage nam rep kpanna epa curfew ain kalama badu ganna thiyenne me rep tiken thamai. me mase salaryth nane!
     
    Last edited:
    • Like
    Reactions: hulk24

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,125
    2
    10,766
    113
    Home Sweet Home
    මේ ආණ්ඩුව නිවැරදි තීරණ ගන්නවා, නමුත් ඒවා ගන්නේ වැරදි වෙලාවට. එතකොට ඒ තීරණ වලින් වැඩක් නෑ :yes:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,817
    6,688
    113
    38
    Galle
    Election eka gena hithala weda karanna giyama ohima wenawa. Me wage decision lankawe wage moda minissu inna rataka ganna eka sehena amarui. Mokada lankawe inna parayo hithanne thaman gena witarai. Api hithamuko den rata indan ena unta kalinma visa dena eka newettuwa kiyala. Ethakota oya inna hotel aithi un, tourist guidela, beach boysla ke gahnna gannawa uunge jjob walata kelewwa kiyala nikan boruwata baya wela.

    Anika lankawe inna modayo hema ekakma politically bedila theerana ganne. Weradi de moka kallaath waradiy kiyana eka unta therenne ne.

    true, ero... is a good example
     
    PrasadSL2018

    Active member
  • Mar 4, 2018
    329
    37
    28

    Source :FB
    ආන්ඩුව දිගින් දිගටම කිව්වා බස් වල යන්න පුලුවන් ඉදගන්න පුලුවන් ගානයි තව චුට්ටයි කියල.කෝච්චියෙනම් ඒත් එහෙමයි යන්න දෙන්නෙ කියල.අද 20-03-2020 දවසෙ ඔබ දැක්කෙ මොනවද?

    බස් පැත්තක් ඇලවෙන්නම සෙනග කීටිකිටියෙ හිරකරන් ගිය බස්
    කෝච්චි පැක් වෙලා තවත් ඇන්ජින් එකෙත් සෙනග බරගානක්...
    සුපර්මාකට් සතොසෙ මිනිස්සු සූ ගාල පොදිකනවා
    ශෙඩ් වල කිලෝමිටර් ගනන් ගෑවි ගෑවි පොලිම්

    අද කොරෝන සම්බන්දයෙන් ක්‍රියාත්මක වෙන මුල්ම දිනයද? නෑ සුමාන දෙකකට කිට්ටුයි නේද? ඒත් වැඩපිලිවෙල ප්‍රායෝගිකව එලියෙ ක්‍රියාත්මක වෙන්නෙ මේ විදිහටනම් මේකෙ කර්‍රයක්ශමතාව හා එලදායිතාව අන්තිමයි.අනික මේ හැප්පෙන්නෙ ඇසට පේන ත්‍රස්තයො එක්ක වත් හොරු කන්ඩායමක් එක්කවත් නෙවේ ඇසට නොපෙනන වයිරස් එක්කල.තමන් ගාව ඉන්න මනුස්සයක් ආසාදිතද නැද්ද කියල අපි නොදන්න අවස්තාවක.

    ඉතින් අර අද වෙච්චි දේවල් කොච්චර අවධානම්ද?මේ තැන්වල වාහකයො ආසාදිතයො උන්නනම් මොනා වෙයිද?

    සැලසුම් සකස් කරන්න ඕන මේවත් දැනගෙන.ඔය ටීම්වල ඉන්නෙ බබාල නෙවේනෙ.ඇදිරි නීති දානවා නමුත් මිනිස්සුන්ට ගෙදරවල් වල යන්න ප්‍රවාහන පහසුකම් සැලසුම්කරල නෑ.දින දෙකක් ඇදිරිනීති දාන නිව්ස් කියවා ඒ එක්කම මිනිස්සු එහිදි
    කොහොමද හැසිරෙන්න ඕන කියල වදින්න්න කියන් නෑ.ඉතින් අපේ එව්වො සත්තුවගේ පොදි කනව හැමතැනම.

    ඒකයි කියන්නෙ මේ කොරෝන සටනට ඕන සමස්ත සැලසුමක් මිසක් ආතල් එකට ජොලියට ඒ ඒ වෙලාවට ගන්න ඇක්ශන් නෙවේ.හැම ඇක්ශන් එකක්ම එක මිශන් එකකට ලින්ක් වෙන්න ඕන.එකක් අනිකට සම්බන්ද නැත්නම් වෙන්නෙ අවැඩක්.අද උනේ ඒකයි.ඉතින් අද මේ මිනිස්සු ගොඩේ ආසාදිතයො උන්නනම් මෙච්චරකල් කරපුව වතුරෙ විතරක් නෙවේ අනික් මිනිස්සුත් ඉවරයි ගම්වල ඉන්න.

    පස්සමහල බඩයන්න දුන්න වගේ අද කලේ.ඒකයි මේ මහජනය මෙහෙම හැසිරුනේ.අනික් එක ටීම් එකක් දැම්මට පස්සෙ දේශපාලනේ කරන අය ඒ ටීම් එකට ඇගිලි ගහන්නඕන නෑ ඒ ටීම් වල එක්ස්පර්ට් මෙම්බර්ස් ල නම් ඉන්නෙ? එහෙම ඒ experts කරන්න යන දේවල් වෙනස් කරනවනම් දේශපාලකයො මේවගෙ වෙන්න පුලුවන්.

    වහාම කර්යසාධක බලකායෙ ටාර්ගට් සහ රෙසල්ට්ස් අතර තියෙන මේ ප්‍රැක්ටිලක් ගැප් හදාගන්න වෙනවා.
    මේ ටීම් ඒවගෙ ඉන්නෙ උගත්තුන්ට කරගන්න දීල මැතිඇමැත්තො අයින් වෙන්න.ඇමැත්තොන්ට තියෙන්නෙ ඒ අය් අට පහසුකම් සපයන්න මිසක් ඒගොල්ලන්ට උගන්නන්න යන්න නෙවේ
     
    • Like
    Reactions: Dath

    This is very true
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    Number of cases first two weeks wala lankawe wedi una eke scenario dekak thiyanawa. Worst case eka thamayi spread eka out of control kiyana eka. best case thamayi api anith ratawal walata kalin infect wechcha un detect karaganna puluwan weema, just like singapore. menna meka una nam apita goda yamak thiyanawa
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,125
    2
    10,766
    113
    Home Sweet Home
    mu Moratu campus dial ekak , ubata degree ekak tiye da ? e koheda ?

    Moratu campus ewun hithanne tikkak wenas widihata , mama interview wala dakka deyak eka

    උඹ සියල්ල දත් වගේ හිතාන ඉන්න පණ්ඩිත ඩයල් එකක් බන්ස්
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    Late Decisions
    Poor Executions
    Majority of the community is Dumb and Irresponsible.
    If Medical Staff backs out after local hospitals fill up with Covid19 patients we are Fucked.
    Thanks
    @GotabayaR
    for managing well in the midst of Crisis
     
    PrasadSL2018

    Active member
  • Mar 4, 2018
    329
    37
    28
    බන්දුල නම් මහම මහ කුපාඩි ගොන් හරකෙක්.තමන් විතරයි මහ උගතා අනික් ඔක්කෝමල මෝඩයො කියල දෙකේ කොලේට දාල කතා කරන්නෙ.මුන් වගේ හරක් ගන්න හොද නෑ.පොර කතාකරනහැටි දැක්කම අප්පිරියයි.ඔය ආන්ඩුවෙ ලකුනු කැපෙන්න ගොඩක් දායක වෙන චරිතයක්.බන්දුල,රෝහිත,මහින්දානන්ද කතාකරන්න කරන්න මයිනස් ලකුනු වැඩිවෙනවා.
    මොනා උනත් අමරවීර වගේ එවුන් කවදාවත් මේවගේ මිනිස්සු දෙකේ කොලේට දාල කිචකරනවනම් දැකල නෑ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සියල්ලෝම නම් සතුටු කරන්ඩ අමාරුයි..කරන්ඩ ඔනෙ දේ කරන්ඩම වෙනව ..එතකොට අරක මේක අනික මෙහෙම උනා නම් කියන්ඩ අය ඉදි ඒව සාමන්ය දේවල්..