curfew&salli

BloodStorm

Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    බයික් එකක් සෙට් කරගෙන පර්මිට් අරන් කාඩ් විකුණපන්
    කාඩ් එකක්ට 10%ක් වැඩියෙන් කියපන්
    අපේ පැතිවල නම් එහෙම උන් යනවා..
    100 කාඩ් එක 110යි :rolleyes:
     

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    mama patan gaththa dawas 3n natara karaa .. gamay ewn salli denne na passe dennam , salli gaynna amataka una blah blah... adahasa hodai gamay amarui bro
    එහෙම සීනී බෝල හුකන්නෙක් වෙලා බිස්නස් කරන්න බැහැ මචන්
    කෙළින්ම කියපන් සල්ලි අරන් ආවහම දාමු කියලා
    මම නම් කෙළින්ම කියනවා "එහෙම නම් ඊළඟ දවසේ මතක හිටින්නත් එක්ක දුවලා ගිහින් සල්ලි ගේන්න" කියලා
     

    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    එහෙම සීනී බෝල හුකන්නෙක් :lol: වෙලා බිස්නස් කරන්න බැහැ මචන්
    කෙළින්ම කියපන් සල්ලි අරන් ආවහම දාමු කියලා
    මම නම් කෙළින්ම කියනවා "එහෙම නම් ඊළඟ දවසේ මතක හිටින්නත් එක්ක දුවලා ගිහින් සල්ලි ගේන්න" කියලා

    :love:
     

    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    බයික් එකක් සෙට් කරගෙන පර්මිට් අරන් කාඩ් විකුණපන්
    කාඩ් එකක්ට 10%ක් වැඩියෙන් කියපන්
    අපේ පැතිවල නම් එහෙම උන් යනවා..
    100 කාඩ් එක 110යි :rolleyes:

    reload walata kohomada ohe..