Curiosity අගහරු දැක්ක හැටි

bigtop

Member
Jul 3, 2012
1,512
121
0
http://goo.gl/DOv6z
Curiosity අගහරු දැක්ක හැටි





අගහරුගේ නවතම රෝවර් මෙහෙයුම ගැන මම හිතන්නේ ඔයගොල්ලොන්ට මතක ඇති
මේ ගිය රෝවර් එකේ නම තමයි Curiosity ,NASA එකෙන් මේ රෝවර් එකෙන් එවපු එක Video එකක් Public Publish කරලා තියෙනවා 4FPS මේක පස්සේ Bard Canning කියන කෙනෙක් true motion-flow interpolation කියන ක්‍රමයක් භාවිතා කරලා 30FPS කට හරවලා තියෙනවා මේ ඒ video එකයි, මේකෙන් පෙන්වන්නේ අගහරු වටා කක්ෂගත කරලා තියෙන යානෙයෙන් රෝවර් එක නිකුත් කරන හැටියි ,රෝවර් එක අගහරු මතුපිටට වැටුනට පස්සේයි ,භූමිය මත Video දර්ශන පෙළක්, පෘතුවිය වගේ නෙවෙයි මේක එහෙම්පිටින්ම පාළු තැනක්, අර ඈතින් පේන කන්ද ඔලිම්පස් මොනස් කන්ද මම හිතන්නේ (සෞරග්‍රහ මණ්ඩලයේ උසම කන්ද - 22km (එවරස්ට් කන්ද ~9km (nearly))),මේ පේන රතු පාටට හේතුව යකඩ ඔක්සයිඩ් , හොදට බලන්න පුලුවන් නම් ඉතුරු ටික අදුන ගෙන මෙතන comment කරන්න..