Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Yesterday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
CURIOSITY Thread ☀☽★
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1.) මෙන්න මේ අනාකූල airflow එක නිසා ඒ හුළඟට පස්සෙ වීදුරුවෙ තියන වතුර බින්දු ගහගන යනව.

2.) හැච්බැක් වල rear වීදුරුව සිරස් නිසා ඒකෙ ඇලිල තියන වතුර බින්දුවට එක පැත්තකින් තියන්නෙ වීදුරුව. අනික් පැත්තෙන් හිස් වාතය. ඉතින් වාහනේ ත්වරණය වෙනස් වෙනකොට වතුර බින්දුව {තැලෙනවයි දිග වෙනවයි} හෝ ඉස්සරහට ලොකු ත්වරණයක් ගත්තොත් විතරක් විසිවෙනවයි ඇරෙන්න වෙන යන්න තැනක් නෑ. ඉතින් එකකින් අයින් කරන්න ඕනෙ.

සෙඩාන් වල එහෙම නෑ. එකම බෑවුමකින් තියන වීදුරුවක් මැද තියන වතුර බින්දුවක ත්වරණය වෙනස් වුණහම ඒකට වීදුරුව දිගේ තිරස්ව යන්න පුළුවන්. ( වීදුරුව ආනත කෝණය අදාල නෑ සංරචක දෙක විතරයි අදාල,cos,cos කැපිල යනවා. ඉස්සරහට ත්වරණය වුණොත් වතුර බිංදුව පස්සට යනව. ඉස්සරහට මන්දනය උනොත් වතුර බින්දුව ඉස්සරහට එන්නෑ මොකද ඉස්සරහට යනවත් එක්කම උඩට යන්නත් වෙන නිසා. ඉතින් ඔහොම ඔහොම සෙඩාන් වල වතුර බින්දු අයින් වෙනව...

සෙඩාන්+all vehicles වල ඉස්සරහ එකට වයිපරයක් ඕනෙ ඔය වතුර බින්දුව ගුරුත්ව බලේ පිහිටෙන් පල්ලෙහාට යන්න හදනකොට ඉස්සරහින් එන airflow එක වතුර බින්දු වල යට ඉඳන් උඩට එන නිසා ආයි වතුර බින්දු උස්සන්න හදනව. ඉතින් පහලට යන්නෑ. ඉතින් වයිපරයක් ඕනෙ

මේ දෙකෙන් එකක් හරිද

[QUOTE="hancok, post: 15814732, member: 119642"] [IMG]http://www.aboutcar.com/car-advice/wp-content/uploads/2011/02/Aerodynamics.jpg[/IMG] [SIZE="4"] 1.) මෙන්න මේ අනාකූල airflow එක නිසා ඒ හුළඟට පස්සෙ වීදුරුවෙ තියන වතුර බින්දු ගහගන යනව. 2.) හැච්බැක් වල rear වීදුරුව සිරස් නිසා ඒකෙ ඇලිල තියන වතුර බින්දුවට එක පැත්තකින් තියන්නෙ වීදුරුව. අනික් පැත්තෙන් හිස් වාතය. ඉතින් වාහනේ ත්වරණය වෙනස් වෙනකොට වතුර බින්දුව {තැලෙනවයි දිග වෙනවයි} හෝ ඉස්සරහට ලොකු ත්වරණයක් ගත්තොත් විතරක් විසිවෙනවයි ඇරෙන්න වෙන යන්න තැනක් නෑ. ඉතින් එකකින් අයින් කරන්න ඕනෙ. සෙඩාන් වල එහෙම නෑ. එකම බෑවුමකින් තියන වීදුරුවක් මැද තියන වතුර බින්දුවක ත්වරණය වෙනස් වුණහම ඒකට වීදුරුව දිගේ තිරස්ව යන්න පුළුවන්. ( වීදුරුව ආනත කෝණය අදාල නෑ සංරචක දෙක විතරයි අදාල,cos,cos කැපිල යනවා:dull:. ඉස්සරහට ත්වරණය වුණොත් වතුර බිංදුව පස්සට යනව. ඉස්සරහට මන්දනය උනොත් වතුර බින්දුව ඉස්සරහට එන්නෑ මොකද ඉස්සරහට යනවත් එක්කම උඩට යන්නත් වෙන නිසා:yes:. ඉතින් ඔහොම ඔහොම සෙඩාන් වල වතුර බින්දු අයින් වෙනව... සෙඩාන්+all vehicles වල ඉස්සරහ එකට වයිපරයක් ඕනෙ ඔය වතුර බින්දුව ගුරුත්ව බලේ පිහිටෙන් පල්ලෙහාට යන්න හදනකොට ඉස්සරහින් එන airflow එක වතුර බින්දු වල යට ඉඳන් උඩට එන නිසා ආයි වතුර බින්දු උස්සන්න හදනව. ඉතින් පහලට යන්නෑ. ඉතින් වයිපරයක් ඕනෙ මේ දෙකෙන් එකක් හරිද:D:D:D:oo:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom