Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Today at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Yesterday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
CURIOSITY Thread ☀☽★
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොහොමද කස්ටිය..මම දැක්කා කට්ටිය අයින්ස්ටයින් ගැනයි සාපේක්ෂවාදය ගැනයි කතාවෙනවා.. ඒක නිසා මම ඒකට සම්බන්ද කවුරුත් අහලා තියන කරුනක් ගැන හොයාගෙන ආවා. ඔයාලා අහලා ඇති න්‍යශ්ටික බෝම්බය සොයා ගැනීමට හේතු උනේ අයින්ස්ටයින්ගෙ E=mc*2 කියන සමීකරණය බව. ඩැන් ඔය ගැන කතාකිරීමට පෙර න්‍යශ්ටික බෝම්මයක වෙන ක්‍රියාවලිය සරලව මෙහෙම කියන්න පුලුවන්.

U-235 කියන්නේ යුරේනියම් වල රේඩියෝඇක්ටිව් ප්‍රභේදයක්.නියුට්‍රෝනයක් මේ පරමානුව සමග ගැටීමට සලස්වනවා.එතකොට යුරේනියම් පරමානුවෙන් නියුට්‍රෝන දෙකක් පිටවෙනවා.ඒ සමගම ඒත් එක්ක විශාල ශක්තියක් පිටවෙනවා.දැන් අර පිටවුනු නියුට්‍රෝන දෙක තවත් පරමායු දෙකක ගැටෙන්නේ ඒවායින් ද නියුට්‍රෝන සමග විශාල ශක්තියක් පිටවීමට සලස්වමින්. මෙම ක්‍රියාවලිය වේගයෙන් සිදුවීමට සැලැස්වුවහොත් විශාල ශක්තියක් පිටකරගත හැකියි..මෙයයි බෝම්බය

දැන් අපි බලමු මෙහෙම වෙනවා කියලා හොයාගත්තෙ කවුද කියලා. නියුට්‍රෝන වල පැවැත්ම හොයාගත්තෙ Ernest Rutherford . එතකොට Leo Szilard කියලා කෙනෙක් 1933 දී කීවා දම්වැලක් වගේ මෙහෙම පරමානුක න්යශ්ටීන් ප්‍රතික්‍රියා කරන්න පුලුවන් කියලා. ඒත් එක්කම Fritz Straussman සහ Otto Hahn කියන පුද්ගලයින් පරීක්ශන පැවැත්තුවා බර පරමානු සොයාගැනීම පිලිබඳව යුරේනියම් න්‍යශ්ටියට නියුට්‍රෝන වලින් පහරදෙමින්. නමුත් මේ ක්‍රමයෙන් ඔවුන්ට සොයාගැනීමට ලැබුනේ බේරියම් හා රේඩියම් කියන සැහැල්ලු මූලද්‍රව්‍යයයි. මේ නිසා මේ අය එම පරීක්ශනයේ තොරතුරු ඔවුන් සමග එකට වැඩකල විද්‍යාඥවරියක් වන Lise Meitner නැමැත්තියට යැවුවා. එහිදී ඇය නිගමනය කලා නියුට්‍රෝනය මගින් යුරේනියම් පරනානුව ඛන්ඩනය වී ඇති බවටත් එවිට ශක්තියක් පිටවී ඇති බවටත්.

මෙන්න මේ පිටවූ ශක්තිය අයින්ස්ටයින්ගේ සමීකරනයෙන් පැහැදිලි කල හැකි උනා..කොහොමහරි මෙම සිදුවීම Enrico Fermi හා Niels Bohr යන දෙදෙනාට පරීක්ෂන ගනනාවක් කිරීමටත් එතනින් පලමු controlled nuclear fission reactor එක චිකාගෝ වල පාපන්දු ක්‍රීඩාංගනයක සාදන්නත් මග පෑදුවා. ඊට පස්සෙ ඕක ආරන්චි වුනු සමහර අය පෙන්වා දුන්නා ඕකෙන් බෝම්බයක් හදන්න පුලුවන් කියලා... මේක ආරන්චි වුන අයින්ස්ටයින් මේ ගැන ජනාදිපතිට ලියුමක් යැවුවා එතනින් පස්සෙ තමයි මෑන්හැටන් ව්‍යාපෘතිය පටන් ගත්තේ...

[QUOTE="jamiezue, post: 18062337, member: 115905"] [SIZE=3]කොහොමද කස්ටිය..මම දැක්කා කට්ටිය අයින්ස්ටයින් ගැනයි සාපේක්ෂවාදය ගැනයි කතාවෙනවා.. ඒක නිසා මම ඒකට සම්බන්ද කවුරුත් අහලා තියන කරුනක් ගැන හොයාගෙන ආවා. ඔයාලා අහලා ඇති න්‍යශ්ටික බෝම්බය සොයා ගැනීමට හේතු උනේ අයින්ස්ටයින්ගෙ E=mc*2 කියන සමීකරණය බව. ඩැන් ඔය ගැන කතාකිරීමට පෙර න්‍යශ්ටික බෝම්මයක වෙන ක්‍රියාවලිය සරලව මෙහෙම කියන්න පුලුවන්. U-235 කියන්නේ යුරේනියම් වල රේඩියෝඇක්ටිව් ප්‍රභේදයක්.නියුට්‍රෝනයක් මේ පරමානුව සමග ගැටීමට සලස්වනවා.එතකොට යුරේනියම් පරමානුවෙන් නියුට්‍රෝන දෙකක් පිටවෙනවා.ඒ සමගම ඒත් එක්ක විශාල ශක්තියක් පිටවෙනවා.දැන් අර පිටවුනු නියුට්‍රෝන දෙක තවත් පරමායු දෙකක ගැටෙන්නේ ඒවායින් ද නියුට්‍රෝන සමග විශාල ශක්තියක් පිටවීමට සලස්වමින්. මෙම ක්‍රියාවලිය වේගයෙන් සිදුවීමට සැලැස්වුවහොත් විශාල ශක්තියක් පිටකරගත හැකියි..මෙයයි බෝම්බය දැන් අපි බලමු මෙහෙම වෙනවා කියලා හොයාගත්තෙ කවුද කියලා. නියුට්‍රෝන වල පැවැත්ම හොයාගත්තෙ Ernest Rutherford . එතකොට Leo Szilard කියලා කෙනෙක් 1933 දී කීවා දම්වැලක් වගේ මෙහෙම පරමානුක න්යශ්ටීන් ප්‍රතික්‍රියා කරන්න පුලුවන් කියලා. ඒත් එක්කම Fritz Straussman සහ Otto Hahn කියන පුද්ගලයින් පරීක්ශන පැවැත්තුවා බර පරමානු සොයාගැනීම පිලිබඳව යුරේනියම් න්‍යශ්ටියට නියුට්‍රෝන වලින් පහරදෙමින්. නමුත් මේ ක්‍රමයෙන් ඔවුන්ට සොයාගැනීමට ලැබුනේ බේරියම් හා රේඩියම් කියන සැහැල්ලු මූලද්‍රව්‍යයයි. මේ නිසා මේ අය එම පරීක්ශනයේ තොරතුරු ඔවුන් සමග එකට වැඩකල විද්‍යාඥවරියක් වන Lise Meitner නැමැත්තියට යැවුවා. එහිදී ඇය නිගමනය කලා නියුට්‍රෝනය මගින් යුරේනියම් පරනානුව ඛන්ඩනය වී ඇති බවටත් එවිට ශක්තියක් පිටවී ඇති බවටත්. මෙන්න මේ පිටවූ ශක්තිය අයින්ස්ටයින්ගේ සමීකරනයෙන් පැහැදිලි කල හැකි උනා..කොහොමහරි මෙම සිදුවීම Enrico Fermi හා Niels Bohr යන දෙදෙනාට පරීක්ෂන ගනනාවක් කිරීමටත් එතනින් පලමු controlled nuclear fission reactor එක චිකාගෝ වල පාපන්දු ක්‍රීඩාංගනයක සාදන්නත් මග පෑදුවා. ඊට පස්සෙ ඕක ආරන්චි වුනු සමහර අය පෙන්වා දුන්නා ඕකෙන් බෝම්බයක් හදන්න පුලුවන් කියලා... මේක ආරන්චි වුන අයින්ස්ටයින් මේ ගැන ජනාදිපතිට ලියුමක් යැවුවා එතනින් පස්සෙ තමයි මෑන්හැටන් ව්‍යාපෘතිය පටන් ගත්තේ...[/SIZE]:baffled: [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom