Current eka kapanawa onna

bornunlucky

Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    වර තොරතුරු ඕනනම්.............................................................................................................................................................

    මම කතා කරල බැලුව. ඔන්න හැම දාම දවල්ට පැය 4කුත් රෑට පැයකුත් බැගින් විදුලිය දිගටම විසන්දි කරනවලු.

    මේකට හේතුව බලාගාරයේ ප්‍රශ්නයක් නෙමේලු. ජල විදුලි බලාගාර තියෙන ප්‍රදේශට වැසි නොලැබීම තමයිලු හේතුව. නැවත වැසි ලැබෙනකන් තත්වය ඔහොමලු.

    කොලබ වැනි තදාසන්න ප්‍රදේශයට මෙම විදුලිය විසන්දි කිරීම දවල්ට පැය 3ක් පමන විය හැකියි කියල කිව්ව. :angry::angry::angry: