curriculum vitae

Av_Dragon warrior

Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    Mchn CV ekak hadagnna one..
    Google krala beluwa Cv set una ambanata but kokka thiynava !!

    Student kenk vidihata CV ekak hadaddi ekata summary, Objective wage eva danavada bn ?

    Mn Pita rata Uni ekkka studies walata ynda inne , itin ekata CV pennaddi oya kiyapu summary , objective wage eva danvada ?? eka hadagnd therenna bn..

    Help ekak diynko....
    :confused:

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    CV එක මෙන්න මේ විදිහ කියලා කියන්න බෑ මචං.ඒක උඹ උඹව මාකට් කරගන්න විදිහ.සමහර අය ෆොටෝ එකකුත් දානවා CV එකට.ඒත් සමහර ජොබ් සයිට් වලට file Size වැඩි උනාම upload කරගන්න බැරුව යනවා ෆොටෝ දාපු CV .

    Studies වලට නම් ගොඩක් උඹ කරපු projects විස්තර , Exam වල මාර්කස් , Curriculam එක (යන්තමට) දාන්න. මොනවා දැම්මත් සුද්දෝ ඉල්ලන්නේ උපරිම පිටු 2-3ක CV එකක්.ඊට වැඩි CV උන් බලන්නේ නෑ.Summary /Objective එකක් ඕනෙම CV එකකට අනිවාර්යයි. පේළි 3-4කින් උඹ ගැන summary එකක් ලියන්න පැහැදිලිව වැල්වටාරම් නැතුව.

    1.උඹට Degree එකක් තියෙනවනම් O/L and A/L results තනි පේළියකින් දාන්න.

    2.හැමතිස්සෙම උඹට තියෙන ඉහලම සුදුසුකමේ ඉඳලා පහළම සුදුසුකම වෙනකන් CV එකේ ලිස්ට් කරන්න.

    3.Technical Blog එකක් තියෙනවනම් ගොඩක් හොඳයි. Contact details ඔක්කොම CV එකේ උඩින්ම දාන්න.

    4.Referees ලා university senior lecturers ලා දාන්න.

    5.Font size 9-10 (Arial ) දාල හදන්න..

    ජය වේවා !!!
     
    Last edited:

    Thanks සහෝ..
    ගොඩක් වටිනවා විස්තර ටික :yes:
    ජය...!