අඩෝ මේක නම් පට්ට.. ඕනම දෙයක් ලියල කරන්න පුලුවන්.. උඹලගෙ coding අවුල් නම්.. page එක මේකෙන් open කරල අහපන් fix කරල දෙන්න.. AI agent කරල දෙනවා.. මම නම් $20 ගානෙ ගෙවනවා.
මම මේක හැදුවෙ මේක දාල https://toneadjuster.com/ හැදුවෙ.. android app එකක් හැදුව ගේමක් නැතිව
මම මේක හැදුවෙ මේක දාල https://toneadjuster.com/ හැදුවෙ.. android app එකක් හැදුව ගේමක් නැතිව
me tool eka monetize kale kohomada