Free tier eka hodai da co pilot ekata wada?
පරණ project දෙකක් තියෙනවා. ඒවගේ දෙන් KT ගන්න කරපු උන් නෑ. ඒවගේ bugs ආවම ඕකට දාලා හොයාගන්නවා.
මම ඔය AI tools use කරන්නේ නෑ සම්පූර්ණ logic ලියන්න. කොටස් විතරයි උගෙන් ගන්නේ. මම use කරන්නේ codiume එක. ලොකුවට ලියාගන්න ඕනි උනොත් chatgpt වගේ use කරනවා. ඔය ෆුල් project එක ලියන්න දුන්නම මට අවුල් ඒව තේරුම් ගන්න බැරි උනාම.