Claude VS Cursor

ryangate2

Well-known member
  • Jan 11, 2022
    496
    637
    93
    Claude VS Cursor
    කෝකද හොද? දෙකම හොදයි වගේ.. දෙකම ගත්ත අය ඉන්නවද
     
    Last edited:

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,428
    1
    14,465
    113
    Cursor use කරල නෑ. Antigravity, Claude දෙක එකට Use කරළ තියනව. Claude හොදයි
     

    ryangate2

    Well-known member
  • Jan 11, 2022
    496
    637
    93
    Claude ඒකට වැඩිය Cursor හොද result ඒකක් ඒනවා. බැලුවෙ Cursor $60 ඒක ගන්න. ඒ්කෙ මොඩෙල් ගොඩක් තියෙනවා
     

    MidnightMan2026

    Active member
  • Dec 29, 2025
    111
    145
    43
    Using both Cursor Pro & Claude code. Both are wonderful. I personally prefer cursor because of the built in default IDE with much more models to select.
    1774959635557.png


    1774959714953.png
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    claude + copilot + antigravity + qwen thama dan use karanne 🥴
    token iwara venakot maru venaw :P
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    Sseratama keeyak gewanawada
    වැඩ කරන තැනින් Claude Max 20x $200/mo එකක් අරගෙන දීලා තියනවා
    Copilot එක මාසෙට $10යි personally Claude pro එකක් අරගෙන තියනවා මාසෙට $20යි
     
    • Love
    Reactions: Clockwork