Curtain බඩු ගන්න

MARVELS_SL

Well-known member
  • Nov 9, 2016
    1,499
    667
    113
    India
    Curtain බඩු ගන්න කොලබ අවට (කොටුව ඇරෙන්න) කොහෙද හොද ?
    ජනෙල් 3 කට කර්ටන් දාගන්න
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,568
    14,444
    113
    කැලණිය ප්‍රාදේශීය සභාව පහුවෙලා මීටර් කීපයක් මයික්‍රෝ එක පැත්තට යනකොට,ඒ පැත්තේම තියෙනවා එකක්. පාලම ලග.
     
    • Love
    Reactions: MARVELS_SL

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    Curtain බඩු ගන්න කොලබ අවට (කොටුව ඇරෙන්න) කොහෙද හොද ?
    ජනෙල් 3 කට කර්ටන් දාගන්න
    House of Fashion eke tiyena ready made curtain gihin balapan avurudu kale card walatath discount dena nisa gana godak adu vei...
     
    • Love
    Reactions: MARVELS_SL

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    කටුනායක කිට්ටුව තියෙනවා කෝවින්න කියල පැත්තක් . අන්න ඒ පැත්තට ගිහින් බලහන් .
     
    • Love
    Reactions: MARVELS_SL

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,095
    1
    100,777
    113
    34
    Kalutara
    2022 කාලෙ කර්ට්න් දැම්මා 64,000 ගානක් ගියා. දැන් 30-40 අතර ගතැහැකි මයෙ හිතේ. ඒ කාලෙ තමා ගනන් වැඩිම.
     
    • Love
    Reactions: MARVELS_SL